නිරාගමික ගයිස්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම තමයි. සමහර අය නුගත් කම වහගන්න බොරුවට හිනා වෙනවා
    මන් කිව්ව ඒවට මුකුත් නොකිය වෙන ඒවනෙ කියන්නෙ. හිනා වෙන්නෙ නැතිව එව්ට මොනාද කරන්නෙ.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    මන් කිව්ව ඒවට මුකුත් නොකිය වෙන ඒවනෙ කියන්නෙ. හිනා වෙන්නෙ නැතිව එව්ට මොනාද කරන්නෙ.
    මුකුත් කියන්න තරන් දෙයක් ලියාගන්න තමුන්ට බැනෙ.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    W5qL.gif
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුකුත් කියන්න තරන් දෙයක් ලියාගන්න තමුන්ට බැනෙ.
    ලියල තියෙන්නෙ බන් ආයෙ කියවහන්කො වද නොදි. උඹ කියන විදියට කලොත් scientist ලට මුකුත් හොයාගන්න වෙන්නෙ නෑ. කිසිම දෙයක් සම්මත තත්ව යටතෙ නෑනෙ. ඉලෙක්ට්‍රොන් ගැනත් බොරු තියෙන්නෙ. අනික් සංකල්පත් බොරු කවදාවත් ඇත්ත කරගන්න බෑ. rocket එකක්වත් හඳට යවන්න බෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නිරාගමික කියා දෙයක් නැත. නිරාගමික කියා ඇත්තේ මයින්ද මාත්ත්‍යට චන්ද අඩුවෙද්දී උඩට ආගමිකවාදයක්. මයින්ද මාත්තියා දිනපු ගමන් නිරාගමික අය වඳවී යනවා :yes:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පුනර්භවය වගේ දෙයක් කොහොමද විද්‍යාත්මකව ඔප්පු කරන්නේ???
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,295
    2,143
    113
    විද්‍යාත්මක පරික්ෂණයක් නම්, වෙනත් ඕනැම කෙනෙක් සමාන තත්ව යටතේ ඒ පරික්ෂණය සිද්ධකලහම එකම උත්තර ලැබෙන්න ඕනැ.

    පුනර්භවය වගේ දෙයක් කොහොමද විද්‍යාත්මකව ඔප්පු කරන්නේ???

    මේක දැනට තියෙන විද්යත්මක දැනුමෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ.

    ඕක විද්යත්මකව ඔප්පු කරන්න නම්, වින්යානයට (කොන්ශස්නස් එකට ) මැරෙනකොට වෙන්නෙ මොකක්ද කියල විද්යාත්මකව හොයාගන්න වෙනව.. තාම කොන්ශස්නස් එක කියන්නෙ මොකක්ද කියලවත් විද්යවෙන් හරියට පැහදිල කරගන්න බැරි එකේ, මැරුනට පස්සේ කොන්ශස්න්ස් එකකට මොකක්ද වෙන්නෙ කියල පැහදිලි කර ගන්නෙ කොහොමෙයි?
     
    • Like
    Reactions: ITGuy25 and ttj

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුනර්භවය වගේ දෙයක් කොහොමද විද්‍යාත්මකව ඔප්පු කරන්නේ???
    "නැති දෙයක් තියෙනවා" කියල ඔප්පු කරන්න ඕන එහෙම එකක් නෑ කියන අයද? තියෙනවා කියන අයද? ☝️ :-D
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    "නැති දෙයක් තියෙනවා" කියල ඔප්පු කරන්න ඕන එහෙම එකක් නෑ කියන අයද? තියෙනවා කියන අයද? ☝️ :-D
    නෑ මචං මම කියන්නේ සමහර දේවල් තියනවා ඉන්ද්‍රීය ගෝචර නොවෙන... එහෙම දෙයක් පිළිගන්නා කෙනෙක් උනත් ඒ වගේ දෙයක් විද්‍යාත්කව ඔප්පු කරන්න දගලන එක තේරුමක් නැති වැඩක්...
    අපි හිතමු කාට හරි පාටක් හිතා ගන්න කියනවා... පොර රතු පාට හිතා ගන්නවා... පොරගෙන් ඇහුවම හිතාගත්ත පාට මොකක්ද කියලා පොර රතු පාට කියලා කියනවා... අපි කිව්වොත් එහෙම බෑ රතුපාට හිතා ගත්තේ කියලා ඔප්පු කරන්න කියලා... ඒක ප්‍රායෝගික නෑ...
    ඒක හින්දා මම යම් ඉඩක් දෙනවා ඉන්ද්‍රීය ගෝචර නොවෙන දේවල් ලෝකේ පවතින්න පුළුවන් කියලා... ඒත් ඉතින් එහෙම විශ්වාස කරන දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරන්න හදන එක මෝඩ වැඩක්...
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මූ කියන්නේ පුනර්භවයක් ගැන නෙවෙයි බන්.

    දෙයියන් වහන්සේ හම්බෙන්න heaven එකට යන මගුලක් ගැන.

    cFKFDXu.jpg

    Assලියනගේ ත් උදේම පුනර්බවය ගැන ඇමරිකාවේ සුදු දොස්තර කෙනෙක් කිව්වා කියලා හිතල ත්‍රෙඩ් එකක් දාල නාගත්තා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    දැන් විද්‍යාත්මක පරීක්ෂණ කරලා කිව්වා room temp super conductor හැදුවා කියලා, කට්ටිය ආවා බැලුවා, බලලා කිව්වා මොන බොරුද අයිසේ මේක තනි පොයියක් නේ කියාලා.

    ඒ වගේ තමා, හැමෝටම recreate කරන්න පුලුවං වෙන්න ඕනේ විද්‍යාත්මක පරීක්ෂණයක් කියෙන එකක්. ජෙෆ්‍රිට ඕනේ මගුලක් කිව්වැකී, ඒක විද්‍යාත්මකව ඔප්පු කලා කියන්න බෑ 😂

    එක ආටිකල් එකක් අල්ලං මැරෙන්න හදන්නෙපා ඒකනිසා . Peer reviews තියෙන ආටිකල් බලන්න

    නෑ මචං මම කියන්නේ සමහර දේවල් තියනවා ඉන්ද්‍රීය ගෝචර නොවෙන... එහෙම දෙයක් පිළිගන්නා කෙනෙක් උනත් ඒ වගේ දෙයක් විද්‍යාත්කව ඔප්පු කරන්න දගලන එක තේරුමක් නැති වැඩක්...
    අපි හිතමු කාට හරි පාටක් හිතා ගන්න කියනවා... පොර රතු පාට හිතා ගන්නවා... පොරගෙන් ඇහුවම හිතාගත්ත පාට මොකක්ද කියලා පොර රතු පාට කියලා කියනවා... අපි කිව්වොත් එහෙම බෑ රතුපාට හිතා ගත්තේ කියලා ඔප්පු කරන්න කියලා... ඒක ප්‍රායෝගික නෑ...
    ඒක හින්දා මම යම් ඉඩක් දෙනවා ඉන්ද්‍රීය ගෝචර නොවෙන දේවල් ලෝකේ පවතින්න පුළුවන් කියලා... ඒත් ඉතින් එහෙම විශ්වාස කරන දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරන්න හදන එක මෝඩ වැඩක්...
    විද්‍යාව අවිද්‍යාව අතර ගැප් එක විද්‍යාවෙන් ෆිල් කරන්න බෑ.
    Science vs psudo science කියලා ජාති දෙකක් තියෙන්නේ ඒකනේ
    ------ Post added on Aug 31, 2023 at 8:07 AM
     
    • Like
    Reactions: dayt0na and ttj

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,295
    2,143
    113
    "නැති දෙයක් තියෙනවා" කියල ඔප්පු කරන්න ඕන එහෙම එකක් නෑ කියන අයද? තියෙනවා කියන අයද? ☝️ :-D

    ඔයා කොහොමද නැති දෙයක් කියල හරියටම දන්නෙ?... විද්යත්මකව ද, නැතිනම් ඔයගේ හුදු විශ්වාසයක් ද?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.

    ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ.තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.

    තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.

    https://www.lankadeepa.lk/news/මරණින්-පසු-වෙන-දේ-ඇමරිකා-වෛද්‍යවරයෙක්-හෙලිකරයි/101-638987

    මැරෙන්න යනකොට මොලේ වෙන කෙමිකල් වෙනස්වීම් නිසා සිද්දවෙන දෙයක් වෙන්න බැරිද ?
    අන්තිම මොහොතෙත් මොකක් හරි හෝප් එකක් දෙන්න ඕන නිසා මොළෙන් මවන මනෝ විකාරයක් වෙන්න බැරිද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113

    meanwhile real 'murican doctors:​

    ගෑනු පිරිමි strength එක අතින් සමානයි
    male pregnant වෙන්න පුලුවන්
    දම්වැල් දාගෙන බල්ලෝ වගේ කරන 2SLBGTQ+ protest මානසික රෝග නෙමෙයි
    #transrights #pride
    Ado nira set ekata me comment eketa “HaHa” dagena yanda beri wela
     
    • Haha
    Reactions: poopoo

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.

    මේවා පොලව යටින් mic වලට අපායේ සද්ද ඇහුන කිව්වා වගේ jokes .
    තව ලංකාවේ jokers ල tv එකේ ඇවිත් operation එකකින් ඉවත් කරපු අත තිබ්බ තැන ෆොටෝ ගැහුවම පේන කැමරා තිනවා කිව්වා වගේ .

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා කොහොමද නැති දෙයක් කියල හරියටම දන්නෙ?... විද්යත්මකව ද, නැතිනම් ඔයගේ හුදු විශ්වාසයක් ද?
    දෙයක් තියෙනවා කියල කියනව නම් ඒකෙ සාධන භාරය තියෙන්නෙ එහෙම එකක් තියෙනව කියන කෙනාට.

    මම දෙයක් තියෙනවද නැද්ද කියල පිලිගන්න එක විද්‍යාත්මක චින්තනයකින් වෙන්නෙ නෑ.

    නලින්ද සිල්වා තමන් තර්ක කරන්න ගිහින් හිරවුන වෙලාවට ගැලවෙන්න ඉලෙක්ට්‍රෝනයක් ගෙනත් දියන් කියල කිව්ව මතක ඇති. ඔහොම තර්ක විතර්ක වලින් පුනර්භවයක් නැත්නම් මරණින් මතු ජිවිතයක් තියෙනවා කියල පෙන්නන්න බැහැ.
     
    • Like
    Reactions: ttj

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,295
    2,143
    113
    දෙයක් තියෙනවා කියල කියනව නම් ඒකෙ සාධන භාරය තියෙන්නෙ එහෙම එකක් තියෙනව කියන කෙනාට.

    මම දෙයක් තියෙනවද නැද්ද කියල පිලිගන්න එක විද්‍යාත්මක චින්තනයකින් වෙන්නෙ නෑ.

    නලින්ද සිල්වා තමන් තර්ක කරන්න ගිහින් හිරවුන වෙලාවට ගැලවෙන්න ඉලෙක්ට්‍රෝනයක් ගෙනත් දියන් කියල කිව්ව මතක ඇති. ඔහොම තර්ක විතර්ක වලින් පුනර්භවයක් නැත්නම් මරණින් මතු ජිවිතයක් තියෙනවා කියල පෙන්නන්න බැහැ.

    ඔයා නැවත ඉපදීමක් නැ කියන එකේ හරය මොකක්ද? මොන හේතුවක් නිසාද එහෙම කියන්නෙ?
     
    Similar threads