නිරාගාමිකයන් හිඟයක්....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඒක ගමේ ප්‍රසිද්ධ උනාම උන්ව ගමෙන් කොන් උනා. හැබැයි ආගමට බැදුනට පස්සෙ උන් මාර විදියට දියුනු උනා. ගෙදර සුපිරියට හැදුවා.බිල්ඩිමක් ගහලා කඩ කාමර රෙන්ට් කරා.වෑන් දෙකක් ගත්තා.

    ඒ ඔක්කොම ටික කාලයයි තිබුනේ. දැන් උන්ට වැලේ වැල් නෑ අර බිල්ඩින් මුකුත් නෑ. ඔක්කොම විකුනලා.මුලු පවුලම පරිහානියට පත් වුනා.සුපිරියට තිබ්බ ගෙදර දැන් පාලු මන්දිරේ වගේ කැලෑව වැවිලා බාගෙට.
    උබල ගිහින් ගුරුකම් , කොඩිවින කරා නේද ?
     
    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    157
    229
    43
    ශ්‍රී ලංකාව
    @Jihadi john @sinhawanshaya @Sinha-Le උබල ත්‍රෙඩ් දාන්නෙ නැද්ද බං මේවට වියදං කරපු සල්ලි අපරාදෙ කියල? :ROFLMAO:

    The Office Lol GIF

    ඉඳලා හිටලා පිළිමයක් හදන එක වෙනයි සම්මා සල්ලි මාෆිය වෙනයි. අපිනං බුදු පිළිම හදනවාට කැමති. පාරක් කියන්න උනත් ලේසි එතකොට අපට. අර බුදු පිළිමේ පහු කරලා කිලෝ මීටර් 10ක් එද්දී තව බුදු පිළිමයක් තියෙනවා බෝ ගහක් එක්ක එතැනින් දකුණට දාන්න කියන්න පුළුවන්.
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,598
    2
    1,766
    113
    On a Cloud
    ක්‍රිස්තියානි ආගමේ හොද සෙට් එකක් ඉන්නවා. තව ඉන්නව පල්ලි වේසියො සෙට් එකක්. උන් වගේ උන් තමයි අර ගෙවල් වලට එන්නෙ Convert කරගන්න. මම දන්න ගුරුවරයෙක් ඉන්නව පොර ක්‍රිස්තියානි . දවසක් උගෙ ගෙදරටත් ඇවිල්ලා අර යෙහෝවා ද මොකෙක්ද එකෙක්.කන පලලා යවන්න හැදුවේ.

    ගමේ පවුලක් හිටියා. මුන්ට කොහෙන්ද මන්දා සල්ලි තියේන ෆාදර් කෙනෙක් සෙට් වෙලා. ෆාදර් මුන්ගෙ පවුලට උදව් කරා. ඊටපස්සෙ මුන්ට කියල තිබුනා ආගමට හැරෙන්න කියලා. බෞතීස්ම කරන දවසෙ ගෙදර තියෙන බුදු පිලිමේ අරන් එන්න කියලා උන්ටම කියල පිලිමෙ පොලවෙ ගස්සලා.

    ඒක ගමේ ප්‍රසිද්ධ උනාම උන්ව ගමෙන් කොන් උනා. හැබැයි ආගමට බැදුනට පස්සෙ උන් මාර විදියට දියුනු උනා. ගෙදර සුපිරියට හැදුවා.බිල්ඩිමක් ගහලා කඩ කාමර රෙන්ට් කරා.වෑන් දෙකක් ගත්තා.

    ඒ ඔක්කොම ටික කාලයයි තිබුනේ. දැන් උන්ට වැලේ වැල් නෑ අර බිල්ඩින් මුකුත් නෑ. ඔක්කොම විකුනලා.මුලු පවුලම පරිහානියට පත් වුනා.සුපිරියට තිබ්බ ගෙදර දැන් පාලු මන්දිරේ වගේ කැලෑව වැවිලා බාගෙට.
    පරුස කුක්කු...
     
    • Sad
    Reactions: Nidarshana_k

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    මොකක්ද කියල හරියට පේන්නෙ නෑ දිලිසෙන නිසා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,728
    113
    ඉඳලා හිටලා පිළිමයක් හදන එක වෙනයි සම්මා සල්ලි මාෆිය වෙනයි. අපිනං බුදු පිළිම හදනවාට කැමති. පාරක් කියන්න උනත් ලේසි එතකොට අපට. අර බුදු පිළිමේ පහු කරලා කිලෝ මීටර් 10ක් එද්දී තව බුදු පිළිමයක් තියෙනවා බෝ ගහක් එක්ක එතැනින් දකුණට දාන්න කියන්න පුළුවන්.
    ඉදල හිටල පිලිම හදනකොට සල්ලි වියදං වෙන්නෙ නැද්ද? 😂
    මේ පිලිමෙ හදල තියෙන්නෙ උබලට පාරවල් කියන්ඩ ලේසි වෙන්නද? 😂

    පිලිමෙ කකුල් දෙක මැද්දෙං යනකොට උඩ බලන්ඩ එපා :ROFLMAO:
     
    • Haha
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    උබල ගිහින් ගුරුකම් , කොඩිවින කරා නේද ?
    මම පොඩි යකො එතකොට .මම 6 වසරේ. නත්තල් වලට සැරටම පාටි තිබුනා එහේ. අපිටත් කතා කරා අපිත් එක්ක හොදයි ඒ මිනිස්සු . මන් යනව ඉතින්. ගිහිල්ල කාල බීල ටොපි චොකලට් අරන් එනවා 😁
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,728
    113

    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    157
    229
    43
    ශ්‍රී ලංකාව
    ඉදල හිටල පිලිම හදනකොට සල්ලි වියදං වෙන්නෙ නැද්ද? 😂
    මේ පිලිමෙ හදල තියෙන්නෙ උබලට පාරවල් කියන්ඩ ලේසි වෙන්නද? 😂

    පිලිමෙ කකුල් දෙක මැද්දෙං යනකොට උඩ බලන්ඩ එපා :ROFLMAO:
    එක පිළිමයි හැදුවේ බෞද්ධයට ගු ගිහිං. අන්න ඒ බය තියා ගනිං.
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    මන්දා සල්ලි තියේන ෆාදර් කෙනෙක් සෙට් වෙලා. ෆාදර් මුන්ගෙ පවුලට උදව් කරා. ඊටපස්සෙ මුන්ට කියල තිබුනා ආගමට හැරෙන්න කියලා. බෞතී
    ෆාදර් නෙවෙයි බන් උන්ට ඉන්නෙ පාස්ටර් කියන අය.(ජෙරම් වගෙ අය), ෆාදර් ඉන්නෙ රෝමානු කතෝලික ආගමේ. අපි කාටවත් ආගමට හැරෙන්න කියන්නෙ නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    නිරාගමික කල්ලතෝනි ටික මේ දවස වල පෙරහැරේ අලින්ට අවධානය යොමු කරලා නිසා පොඩ්ඩක් බිසී
    පෙරහර කියල අලින්ට දෙන දස වද සාධාරණීකරණය කරනවනම් තොගෙ බෞද්ධකම කොහෙද තියෙන්නෙ කියල දෙකට නවලා චැක් කොරන්න වෙනවා
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    කොහෙද ඔයි පන්සලක බුදු පිළිමයක් විවෘත කරාම කවුරුත් බැන්නේ ??
    අරන් වරෙන් එහෙම බැනපු තැනක් .

    ස්මන්තබද්‍ර මුනින්ද්‍රයානන්ගේ පිළිමය විවෘත කරද්දී නම් බෞද්ධයෝ තමයි බැන්නේ 🥱
    සමන්ත බඩ්ඩ බෞද්ධ නෙමෙයි නේ. රාජපස්සනිඛායේ කට්ටාඬියෙක් නේ. ඌ පහුගිය කාලේ අර වෙල්මුගටියාටයි තව මොකෙද්ද එකෙක්ටයි කොඩිවිනත් කලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පෙරහර කියල අලින්ට දෙන දස වද සාධාරණීකරණය කරනවනම් තොගෙ බෞද්ධකම කොහෙද තියෙන්නෙ කියල දෙකට නවලා චැක් කොරන්න වෙනවා
    පෙරහරක් කියලා කැලේ ඉන්න අලි අල්ලගෙන ඇවිල්ලා උන්ට රෙදි අන්දලා ලයිට්වැල් එල්ලලා දම්වැල් දලා බැඳලා දස වද දීලා උල් වලින් ඇන ඇන පාරේ දක්කගෙන යන එක තමයි තලේබාන් බහුජ්ජාගම. සිද්ධාර්ථ ගෞතම බුදුන් දේශනා කලේ සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවා කියලා මෛත්‍රී කරන්න කියලා. ඒවා ඔය රාජපක්ශ නිඛායේ තලේබාන් හුජ්ජාගම් කාරයොන්ට ඒවා දිරවන්නේ නෑ. උන්ට ඕනේ දෙමල කෑලි, කුරුස කෑලි, හම්බ කෑලි, නිගන්ඨ කෑලි මිස්ක් වෙලා අච්චාරු උන තලේබාන් හුජ්ජාගම. වෑන්ජන 32 පූජාව. කප්පුක පූජාව කියලා බිල්ඩින්ග් වලට රෙදි පටලවන්න. දුසා දුසා දුසා කියලා යටිගිරියෙන් බෙරිහන් දෙන්න. අරූඩ වෙලා වගේ කාටවත් නොතේරෙන අඩුම තරමේ තමන්ටවත් නොතේරෙන භශාවකින් ගාතා කටපාඩමෙන් හෙන හයියෙන් කියන්න. ගෑනුන්ගේ රෙදි වල දිග මනින්න. පැන පැන දන්සල දෙන්න. මල පෙරේතයෝ වගේ පාරවල් බ්ලොක් කරන් පිස්සු බල්ලෝ වගේ පාරවල් වල ගිහින් දන්සැල කන්න. ඕක තමයි උන්ගේ තලේබාන් හුජ්ජාගමේ හරය. නෙදකින් 🤮🤮🤮🤮.

    .
    තලේබාන් හුජ්ජාගම් බහුජ්ජයන්ට ටිපර් වීමට ඉඩ
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    පෙරහර කියල අලින්ට දෙන දස වද සාධාරණීකරණය කරනවනම් තොගෙ බෞද්ධකම කොහෙද තියෙන්නෙ කියල දෙකට නවලා චැක් කොරන්න වෙනවා
    දැන් මන් එහෙම කොහේ හරි සාධාරණීකරණය කරලා තියෙනව ද

    සමන්ත බඩ්ඩ බෞද්ධ නෙමෙයි නේ. රාජපස්සනිඛායේ කට්ටාඬියෙක් නේ. ඌ පහුගිය කාලේ අර වෙල්මුගටියාටයි තව මොකෙද්ද එකෙක්ටයි කොඩිවිනත් කලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    පෙරහරක් කියලා කැලේ ඉන්න අලි අල්ලගෙන ඇවිල්ලා උන්ට රෙදි අන්දලා ලයිට්වැල් එල්ලලා දම්වැල් දලා බැඳලා දස වද දීලා උල් වලින් ඇන ඇන පාරේ දක්කගෙන යන එක තමයි තලේබාන් බහුජ්ජාගම. සිද්ධාර්ථ ගෞතම බුදුන් දේශනා කලේ සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවා කියලා මෛත්‍රී කරන්න කියලා. ඒවා ඔය රාජපක්ශ නිඛායේ තලේබාන් හුජ්ජාගම් කාරයොන්ට ඒවා දිරවන්නේ නෑ. උන්ට ඕනේ දෙමල කෑලි, කුරුස කෑලි, හම්බ කෑලි, නිගන්ඨ කෑලි මිස්ක් වෙලා අච්චාරු උන තලේබාන් හුජ්ජාගම. වෑන්ජන 32 පූජාව. කප්පුක පූජාව කියලා බිල්ඩින්ග් වලට රෙදි පටලවන්න. දුසා දුසා දුසා කියලා යටිගිරියෙන් බෙරිහන් දෙන්න. අරූඩ වෙලා වගේ කාටවත් නොතේරෙන අඩුම තරමේ තමන්ටවත් නොතේරෙන භශාවකින් ගාතා කටපාඩමෙන් හෙන හයියෙන් කියන්න. ගෑනුන්ගේ රෙදි වල දිග මනින්න. පැන පැන දන්සල දෙන්න. මල පෙරේතයෝ වගේ පාරවල් බ්ලොක් කරන් පිස්සු බල්ලෝ වගේ පාරවල් වල ගිහින් දන්සැල කන්න. ඕක තමයි උන්ගේ තලේබාන් හුජ්ජාගමේ හරය. නෙදකින් 🤮🤮🤮🤮.

    .
    තලේබාන් හුජ්ජාගම් බහුජ්ජයන්ට ටිපර් වීමට ඉඩ
    උබ ඉතින් හින් නුල් නිරාගමික ජෙප්පෙක් නේ දන්නේ නෑ කියලද හිතන්නේ
    බොරුවට පැත්තක් නෑ වගේ හැසිරුනාට
     
    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    157
    229
    43
    ශ්‍රී ලංකාව
    පිළිමෙ දැක්කම බය උනා තමයි 😂

    උබ පිලිමෙ බලන්ඩ ගියාද? :ROFLMAO:

    The Office Lol GIF
    ඔව් බන් බලන්න ගියා. බලලා සිලි මලු වල රිලා තැන තැන විසික් කරලා ආවා.

    මොකක්ද උත්තෝ ඒ පිළිමයක්ද පඹයෙක් ද
    ලක්ස 300 යේ ටර්මිනේටර් කෙනෙක්.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    දැන් මන් එහෙම කොහේ හරි සාධාරණීකරණය කරලා තියෙනව ද

    උබ ඉතින් හින් නුල් නිරාගමික ජෙප්පෙක් නේ දන්නේ නෑ කියලද හිතන්නේ
    බොරුවට පැත්තක් නෑ වගේ හැසිරුනාට
    මේ උන්නැහේ ලේබල් ගහන්න කලින් කියපු දේ වැරද්දක් තියෙනවද කිව්වා නම්? නැත්නම් ඉතින් රිදිලා™ තමයි :rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    මේ උන්නැහේ ලේබල් ගහන්න කලින් කියපු දේ වැරද්දක් තියෙනවද කිව්වා නම්? නැත්නම් ඉතින් රිදිලා™ තමයි :rofl:
    නිරාගමික මතේ ම තමයි ඔය උබ උඩ දෙසා බාලා තියෙන්නේ
    නිරාගමික කිව්වට උබේ බෙල්ලේ එල්ලන් ඇත්තේ කුරුසේ ආයේ දෙකක් නෑ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,728
    113
    ඔව් බන් බලන්න ගියා. බලලා සිලි මලු වල රිලා තැන තැන විසික් කරලා ආවා.

    උබ කුපාඩි කමට පිලිමෙ කකුල් දෙක මැද්දට ගිහිං උඩ බැලුව කියන්නෙ ඇත්තද? 😂
     
    • Haha
    Reactions: HKavinda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    දැන් මන් එහෙම කොහේ හරි සාධාරණීකරණය කරලා තියෙනව ද
    නිරාගමික කල්ලතෝනි ටික මේ දවස වල පෙරහැරේ අලින්ට අවධානය යොමු කරලා නිසා පොඩ්ඩක් බිසී

    මේ කියල තියෙන්නෙ ඒක නෙමෙයිද? අලින්ට මොනව උනත් අදාල නෑ පෙරහැරේ යන්න ඕනෙ, ඒකට විරුද්ධ වෙනව නම් ඌ නිරාගමික කල්ලතෝනියෙක් කියලනෙ මේ කියන්නෙ. අලින්ට වද දෙනවට විරුද්ධ එකෙක්ට බනිනවා කියන්නෙ උඹ ඒ වද දෙන එකට එකඟයි කියන එක.
     
    • Like
    Reactions: Cypress