නිරාශා - Past - Present - Future -

Emios

Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    FB-IMG-1545466774534.jpg
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කතාව නම් මෙලෝ රහක් නැහැ. නමුත් ලංකාවේ කෙනෙකුට ඔස්ට්‍රේලියාව කියන්නේ මොකක්ද කියල පොඩි අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඔය කියන නිදහසේ සුන්දරත්වය ඔහොම නැහැ. හැම වෙලාවේම වැඩ. නැත්නම් බඩගින්නේ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    Complete illusion of how ausi student life is.:rofl: except only few moments like going for a movie etc.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Ah janithane.man ausi wala dance karalth tiyenawa meki ekka

    :D

    Theme Song එක ලස්සනයි , කතාවේ ඇති දෙයක් නෑ කොටස් 3 බලලා පැත්තකට දැම්ම කෙල්ලෝ කොල්ලෝ ටිකක් එහෙට යනවා මෙහෙට යනවා එචරයි තියෙන්නේ ඇති දෙයක් නෑ ඔකේ

    ;) දිගට බලහන් මචා.. මුල් ටිකේ ලොකුවට කතාවක් නෑ තමයි :yes: ජය..!

    Balapan camera wala cheap.point and shoot cam ekakinda koheda drama eka gahala tiyenne

    :confused: අඩොහ් පිස්සුද.. එහෙම සීන් එකක් නෑ නෙහ්.. ඔය හොද quality එකට තියෙන්නෙ :D
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Loku quality ekk na...eth balanna puluwan katawak..watpitawa lassanayi

    :D:love::yes: ඔව් මචන්.. පට්ට ලස්සනයි වටපිටාව... මමත් ඒකයි බලන්න සෙට් වුනේ. හොල්මන් සීන් එකක් යන්නෙ කතාව මැද හරියෙ

    fair and lovely gala meki kalu wela

    :D කවුද දිනක්ශිද? මටනම් ඒකි හරියන්නෙ නෑ බන් :baffled: අනිත් එකීනම් ලස්සනයි හිනා වෙද්දි :D:love:

    Janitha pererata tholak danna asai

    මේ එඩ්වඩ් ජයකොඩිගේ පුතා නේද බන් ඉන්නේ?

    :yes: ඔවු මචන්

    mata pena hina:D:yes:

    :lol::lol: ඒකන්ම් ඇත්ත

    කතාව නම් මෙලෝ රහක් නැහැ. නමුත් ලංකාවේ කෙනෙකුට ඔස්ට්‍රේලියාව කියන්නේ මොකක්ද කියල පොඩි අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඔය කියන නිදහසේ සුන්දරත්වය ඔහොම නැහැ. හැම වෙලාවේම වැඩ. නැත්නම් බඩගින්නේ.

    :D:love: ඔවු මචන්.. ඒක ඇත්ත. උබත් Ausi ද ඉන්නෙ?

    Complete illusion of how ausi student life is.:rofl: except only few moments like going for a movie etc.

    :rofl: ඇයි මචන් එහෙම කියන්නෙ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Mokakda ban oke story eka

    :D කතාව යන්නෙ මචන් කොල්ලෙක් Ausi student visa ගිහින් uni එකේදි සෙට් වෙන යාලු කෙල්ලෙක්ගෙ පස්සෙන් එනව මැරිච්ච මිනිස්සුන්ගෙ ආත්ම සීන් එකක්. උන් ඇවිත් ඒ කෙල්ලගෙන් උදවු ඉල්ලනව උන්ගෙ අවසන් කැමැත්තවල් ඉශ්ට කරගන්න. අර කොල්ලගෙ 1st love එකේ කෙල්ලත් මැරිච්ච කෙල්ලෙක්. ඒකිත් එනව මේ ausi කෙල්ලගෙ පස්සෙන් යාලුවෙක් විදියට. ඔහොම near death experience කතාවක් යන්නෙ මචන් :D කතාව හොදයි බලහන් :D
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    මචන්ලා අර මාධවයයි කෙල්ලයි යන පොට් එක මොකක්ද?