නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ජෛන ආගම සහ බුදු දහම හුඟක් සමානයි.මේ දෙකේම රහත් බව,භාවනා,පුනර්භවය තියෙනවා.හින්දු ආගමේ තිබුන සංකල්ප මේවා.
    උතුම් රහත් බාවය ලබාගෙන නිවන් දකින්න පුලුවන් පිරිසිඳු බුදුදහමින් විතරයි.වෙන කිසිම ආගමකින් බෑ.මොකද ඒ හැම එකකම තියෙන්න සමඨ බාවනාව .ලෝකෙට විදර්ශනාව කියල දුන්නේ බුදුහාමුදුරුවො.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බුදුන්ට කලින් පසේ බුදුවරුන් රාශියක් පෘථිවිය තුල සිටි බව කියනවා නේද.මේ අය දේශනා කරපු දේවල් හින්දු ආගම තුල සුරක්ෂිතව තිබුනා වෙන්න පුලුවන්.බුදුන් හින්දු පූජකවරුන්ගෙන් මේවා ලබාගෙන සත්‍යය අවබෝධ කලා විය හැක.
    පසේබුදු කියන එකේ තේරුම දන්නේ නැතුව මෙහෙම කියන එක වැරදී.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    කොහොමධ ලංකාවෙත් ඔය ආගම තිබ්බ නම් එළකිරි කොල්ලෝ ටික හෙළුවෙන් පාරේ ධුවන වානේ
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    කොච්චර සිල් හොදට රෙක්කත් අන්තිමෙදි නිගන්ට මහාවීරතුමා අපායෙ තමඉ ගියෙ
    සිල් රැකල වෙඩක් නැ මාර්ගපල අවබොදයන් ලබා ගන්නෙ නතුව
    සිල් පද වලින් මාර්ගපල ලාබින් මැනිය නොහෙකිය කියලයි බුදුන් වහන්සෙ කිව්වෙ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උතුම් රහත් බාවය ලබාගෙන නිවන් දකින්න පුලුවන් පිරිසිඳු බුදුදහමින් විතරයි
    [කොච්චර සිල් හොදට රෙක්කත් අන්තිමෙදි නිගන්ට මහාවීරතුමා අපායෙ තමඉ ගියෙ/QUOTE]
    මේ කරුනු දෙක ඔබ බෞද්ධයන් විදිහට දකින හැටි.ඒක අපිට 100%කම හරි හෝ වැරදි කියන්න බෑ.නමුත් ජෛන භක්තිකයන් එහෙම හිතන්නේ නෑ. මම කියන්නේ සිවුරක් ඇදෙගෙන සල්ලි හොයලා ප්‍රාඩෝ එකේ යන සාදුලාට වඩා හෙලුවෙන් යන මේ අය හොඳයි කියලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පසේබුදු කියන එකේ තේරුම දන්නේ නැතුව මෙහෙම කියන එක වැරදී.
    හරි ඔයා කියන්න බලන්න.මම දන්නේ ඒ අයට බුදුබව ලබා ගන්න පුලුවන්.නමුත් රහතුන් ඇති කරන්න බෑ.අනිත් අයව රහත් කරන්න බෑ.ඒ වුනාට පසේ බුදුන්ට නිර්වානය,භාවනා,පුනර්භවය යන කරුනු පැහැදිලි කර දෙන්න පුලුවන්. දේව ලෝක,අපා,කර්මය ගැන පැහැදිලි කරන්න පුලුවන්.ඒකට බාධාවක් නෑ.බැරි වෙන අයව අරහත් කරන්න විතරයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොකද බුද්ධත්වය කියන වචනය පවා කලි තිබුන එකක්.භාවනා, පුනර්භවය,කර්මය කියන දේවල් තිබුනා.ඔයාලට එක්කො මේවා පසේ බුදුවරු දුන්නා වෙන්න පුලුවන්.එහෙම නැත්නම් දෙවිවරු නොහොත් පිටසක්වල ඔරියන්තුමා වගේ අය ලබා දුන්න ඒවා වෙන්නත් පුලුවන්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මහාවීරතුමාට හොඳ ඥානයක් තිබිලා තියෙනවා.එතුමා දැනගත්තා ශ්‍රාවකයන්ට රෙදි ඇන්දෙව්වොත් එයාගේ දර්ශනය වනසනවා කියලා.තවම මේ නිගන්ට අයට අපි සල්ලි රුපියල් 5000ක් දුන්නොත් උන් ඒක පාරේ විසික් කරලා යනවලු.කන්න ඕන ටික විතරලු ගන්නේ.ශිෂ්නේ කෙලින් කරගෙන බණ කියන අය නෙවෙයි. රෙදි අන්දන්න ගිහින් අද ඒ රෙදි,සිවුරු ඇඳගත් අය කරන බිස්නස්, ගහන බඩු, තියෙන ගැජට් සහ ඒ අයගේ දේවල් දැක්කම, මහාවීරතුමා රෙදි අන්දවන්නේ නැතුව ලොකු නුවනක්කාර වැඩක් කරේ.ලංකාවේ දැන් රෑ වෙනකොට කහපාට කොට කලිසමක්, ජීන්ස් එකක් ,කහපාට ටීෂර්ට් එකක් අඳින සාදුලා ගොඩක් ඉන්නවා.

    මැට්ටෝ ජෛන ආගමෙත් කොටස් 2ක් තියෙනවා.
    1. ශේවේතම්බර - සුදු පාට වස්ත්‍ර අඳින අයිඅ
    2. දිගම්බර - දිශාව වස්ත්‍රය කොට ගත් :D නේකඩ් :rofl::rofl:

    හරියට ඉගෙන ගෙන වරෙං අනාතයා :P:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බින්දු;11925831 said:
    මැට්ටෝ ජෛන ආගමෙත් කොටස් 2ක් තියෙනවා.
    1. ශේවේතම්බර - සුදු පාට වස්ත්‍ර අඳින අයිඅ
    2. දිගම්බර - දිශාව වස්ත්‍රය කොට ගත් :D නේකඩ් :rofl::rofl:

    හරියට ඉගෙන ගෙන වරෙං අනාතයා :P:P
    නියම ආගම නිරුවත්ව සිටින එක.පසුව කොටසක් වෙනස් වෙලා.නමුත් ජෛනතුමා නිරුවත්ව සිටි කෙනෙක්.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හරි ඔයා කියන්න බලන්න.මම දන්නේ ඒ අයට බුදුබව ලබා ගන්න පුලුවන්.නමුත් රහතුන් ඇති කරන්න බෑ.අනිත් අයව රහත් කරන්න බෑ.ඒ වුනාට පසේ බුදුන්ට නිර්වානය,භාවනා,පුනර්භවය යන කරුනු පැහැදිලි කර දෙන්න පුලුවන්. දේව ලෝක,අපා,කර්මය ගැන පැහැදිලි කරන්න පුලුවන්.ඒකට බාධාවක් නෑ.බැරි වෙන අයව අරහත් කරන්න විතරයි.

    කාටවත් කවුරුවත් රහත් කළ නොහැකියි.

    උඹ රහත් වෙනවා කියලා අදහස් කරන්නේ සක් වලේ ඉන්න එවුං රෑට ඇවිත් ආතල් ගන්න උඹව උස්සන් යන එක ද :lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නියම ආගම නිරුවත්ව සිටින එක.පසුව කොටසක් වෙනස් වෙලා.නමුත් ජෛනතුමා නිරුවත්ව සිටි කෙනෙක්.

    :lol::lol: suck වලේ අයද කියලා දුන්නේ?? :rofl::rofl::P:P ඒ කාලෙත් ශ්වේතම්බර අය හිටිය බොල
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මොකද බුද්ධත්වය කියන වචනය පවා කලි තිබුන එකක්.භාවනා, පුනර්භවය,කර්මය කියන දේවල් තිබුනා.ඔයාලට එක්කො මේවා පසේ බුදුවරු දුන්නා වෙන්න පුලුවන්.එහෙම නැත්නම් දෙවිවරු නොහොත් පිටසක්වල ඔරියන්තුමා වගේ අය ලබා දුන්න ඒවා වෙන්නත් පුලුවන්.

    ඔබතුමා කියෝන දේ වැරදී මහත්තයෝ.මගේ කරුමෙට ඔබතුමාගේ වාසනාවට මට ටයිප් කරන්ඩ කම්මැලී.

    මට ඔක්කෝටම ඉස්සෙල්ල කියල ඉන්ඩ ජෛන කියන විශ්වාශයේ මූලික පරමාර්ථය මොකක්ද කියල?

    ඊලඟ ප්‍රශ්නේ.ඔබතුමාට බඩගින්නක් තියෙනව.හැබැයි කෑම තියෙන්නේ වැසිකිළියේ.කන්ඩ තියෙන්නෙත් වැසිකිළියේ.නහයක් කටක් තියෙන ඔබතුමා යනවද බඩගින්න නිවාගන්ඩ වැසිකිලියට?
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    නියම ආගම නිරුවත්ව සිටින එක.පසුව කොටසක් වෙනස් වෙලා.නමුත් ජෛනතුමා නිරුවත්ව සිටි කෙනෙක්.

    මෙ මොකෙද්ද? යහළුවා ඔයා ජෛන ආගම ගැන දන්නෙ නැති බව මේවයෙන් ඔප්පු වෙනවා....
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ජෛන ආගමේ ලොකු දේවාලයක් තියෙනවා ඉන්දියාවේ බැංගලෝර් වල. මෙන්න බලන්න ඒක මේ වීඩියෝ එකෙන්....

    ඒත් මානසික වෛද්‍ය විද්‍යාවේ මෙම තත්වය හදුන්වන්නේ ප්‍රදර්ශණ කාමුකත්වය ( Exhibitionism) කියලා....
     
    Jun 14, 2011
    533
    28
    0
    ඔවුන්ගේ දර්ශණය අතිශයින්ම අවිහිංසාවාදීයි..
    මම හිතන්නේ මෙයාලා නිරෑවතින් ඉන්නේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙන්නට වෙන්න ඕනේ..
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    සින්හබාහු;11926374 said:
    ඔවුන්ගේ දර්ශණය අතිශයින්ම අවිහිංසාවාදීයි..
    මම හිතන්නේ මෙයාලා නිරෑවතින් ඉන්නේ ලෞකික ජීවිතයෙන් ඈත් වෙන්නට වෙන්න ඕනේ..

    ඒකට හෙලුවෙන්ම ඉන්න ඕනද? :rolleyes: