අරුගේ ප__ය කෙසේ වෙතත් සින්දු කියන අර තනි කෙල්ලයි නටන සෙට් එකයි නම් එල...

මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්

බින්දු;11920089 said:ඔරියා නැට්ට පාගගෙන වගේ . හින්දු ආගමට කලින් තමයි බුදු දහම සහ ජෛන ආගම තිබුනේ. හින්දු ආගමයි ඒ සංකල්ප කිඩ්නැප් කරලා තියෙන්නේ.උඹට සක් වලේ ඉන්න එවුං හරියට මොකුත් කියලා දීලා නෑ වගේ
![]()
මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්

අලාරකලාම කියන්නේ එක්කෙනෙක්නිගන්ටනාථ පුත්‍ර,මක්කාලි ගෝසාල,අජිත කෙස කම්බල,ආලාර,කාලාම, උද්දක රාම පුත්‍ර කියන්නේ බුදුන්ගෙන් සමකාලීනයන්.බුදුන් මේ අයගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.

නිගන්ටනාථ පුත්‍ර,මක්කාලි ගෝසාල,අජිත කෙස කම්බල,ආලාර,කාලාම, උද්දක රාම පුත්‍ර කියන්නේ බුදුන්ගෙන් සමකාලීනයන්.බුදුන් මේ අයගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.
බුදුන් වහන්සේ වසර 2600කට කලින් පහල වුනේ.එතකොට සිදුහත් කුමරු හින්දු පවුලක ඉපදුනේ. හින්දු ආගම වසර 5000-8000ක් පරණයිලු.
බුදුන්ට කලින් පසේ බුදුවරුන් රාශියක් පෘථිවිය තුල සිටි බව කියනවා නේද.මේ අය දේශනා කරපු දේවල් හින්දු ආගම තුල සුරක්ෂිතව තිබුනා වෙන්න පුලුවන්.බුදුන් හින්දු පූජකවරුන්ගෙන් මේවා ලබාගෙන සත්‍යය අවබෝධ කලා විය හැක.

නොදන්න බම්බු කියවන්න එපා බං. දන්නේ නැත්නම් දෙයක් කියවලා ඉගෙන ගනිං.

නිගන්ටනාථ පුත්‍ර,මක්කාලි ගෝසාල,අජිත කෙස කම්බල,ආලාර,කාලාම, උද්දක රාම පුත්‍ර කියන්නේ බුදුන්ගෙන් සමකාලීනයන්.බුදුන් මේ අයගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.

ඔරියා නොදන්න හත් ඉලව් කතා කරන්න එපා ගොං බිජ්ජෝ 