ඔය නිවේදිකාවට වෙච්ච වැඩේ වැරදියි. නමුත් කොල්ලො ඔය ෆොටෝ හොයන එකේ වැරැද්දක් මට පේන්නෙ නෑ. මොක්ද උන් සල්ලි දීල මැරයො යවල ඒකිගෙ ෆොටෝ ගැස්සෙව්වෙ නෑනෙ බන්.උඹ කොල්ලෙක්නම් මචන් අනිවා වැලක් බලල ඇති. ඒක බලද්දි උඹ උඹේ අම්ම ගැන හිතුවද? අක්ක ගැන හිතුවද? නන්ගි ගැන හිතුවද?නෑනෙ බන්. අහුවෙන එක බැලුව. ඒකෙ ඉන්න ගනිකාවට ඔය වීඩියෝ එකේ රගපාන්න බලකරාද? ඒකිට සල්ලි නැති නිසා දුප්පත් කමට මේකෙ රගපෑවද?පොඩි කාලෙ බලහත්කාරකමක් සිද්දවෙච්ච නිසා ගනිකාවක් උනාද? ඒව උබට අදාලම නෑ. බෝයිස් විල් බී බෝයිස්.










