නිරුවත් පින්තුර

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    https://www.bbc.com/news/uk-england-derbyshire-33105999

    _83590511_cfdafff9-fb25-499e-b9b4-d1a1fb625ee4.jpg


    https://mashable.com/2015/06/10/naked-tourists-malaysia/

    Munwa nan Malaysiawen nadu daala hire damma.
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පිදුරංගල කොල්ලෝ ටික හිරේ දැම්මා මතක ඇති නේ පාමුල පන්සලක් තියෙනවා කියලා, එකට අගවුරව වෙනවා කියලා. ඔන්න බතලේගල නම් පාමුල නෙමෙයි කෙලිම ගල මුදුනේම පන්සලක් තියෙනවා. හැබැයි අර කොල්ලොන්ගෙන් හෙන ඉල්ලුව උන් සද්දයක් නැහැ. ඔන්න ඔය වගේ කුහක සීන් තමයි බන් අවුල.
    දැන් ඉතින් ඕකට ඔච්චර අඬන්න ඕන නෑ. උඹටත් ඕන නං ඕක පොයින්ට් එක කරගෙන ගිහින් රෙද්ද උස්සගෙන හිටපන්. ඕනනං මම සුද්දෙක් කියල පිටේ බෝඩ් එකක් එල්ල ගනින්. එතකොට ලංකාවේ සංස්කෘතිය අදාළ වෙන්නෙ නෑනෙ. :rofl:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    පිදුරංගල කොල්ලෝ ඕක කරලා තිබ්බෙත් සුද්දියක් කරපු වැඩක් දැකලම තමයි. සුද්දෝ නොදන්න කමට කරනවා කියමුකෝ අපේ එවුන් හෑල්ලුවට ලක් කරන්නේ අපේම උරුමයන් නොවැ.

    _103597179_sigiriya-01.jpg
    _103586229_1b32c543-427a-4eb7-9d32-b9e12db66a48.jpg
     
    • Like
    Reactions: D_Mad

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පිදුරංගල කොල්ලෝ ඕක කරලා තිබ්බෙත් සුද්දියක් කරපු වැඩක් දැකලම තමයි. සුද්දෝ නොදන්න කමට කරනවා කියමුකෝ අපේ එවුන් හෑල්ලුවට ලක් කරන්නේ අපේම උරුමයන් නොවැ.

    View attachment 89920View attachment 89922

    Unuth mokada ban nodanne. Mokada unge ratawalath prasidda than wala heluwen inna eka samanya deyak nan nemei...

    Mama nan kiyanne onna oya wade thamai awula. Ekko degollontama baninna ona. Ekko degollontama ona deyak karagena inna denna ona. Ekek karanakota hondai kiyala wena ekek karanakota baninawa kiyanne kuhaka kama.
     
    • Like
    Reactions: D_Mad

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Lankawaiy pitarataiy kiyanne dekak mahaththyo.pitarata wenama culture ekak.buduhamuduruwonge tattoo un gahnne adareta.api buduhamuduruwanta adare karanne na gourawa karanawa onna okiy wenasa.wenasa therumganna ba godak lankawe minissunta
     
    • Like
    Reactions: D_Mad

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පිදුරංගල කොල්ලෝ ඕක කරලා තිබ්බෙත් සුද්දියක් කරපු වැඩක් දැකලම තමයි. සුද්දෝ නොදන්න කමට කරනවා කියමුකෝ අපේ එවුන් හෑල්ලුවට ලක් කරන්නේ අපේම උරුමයන් නොවැ.

    View attachment 89920View attachment 89922
    අනික සංස්කෘතිය පැත්තකින් තියල බැලුවත් කාටද බන් ඕන ඔය දකුණු පැත්තෙ ෆොටෝ එකේ ඉන්න උන්ගෙ පු*වල් දිහා බලල ආතල් ගන්න. කොලුකාරයෙක් නං බලයි වැඩිම උනොත්.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Unuth mokada ban nodanne. Mokada unge ratawalath prasidda than wala heluwen inna eka samanya deyak nan nemei...
    මෙහෙම දෙයක් තියෙනවනේ බන්. විදේශිකයෙක් ඔය විදිහේ තැනක ෆොටෝ එකක් දැම්මම ඕක local viral යන්න තියෙන අවස්ථාව අඩුයි. එහෙම ගියත් ඒ වෙනකොට කරපු විදේශිකයා රටෙත් නෑ. ඇත්තටම ඔය තැන් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ තැන් නෙවෙයි. ඔයිට වඩා ප්‍රසිද්ධ නිතරම මිනිස්සු ගැවසෙන තැන් වල කොහොමත් ඕවා වෙන්නේ නෑ.
    ලංකාවේ එකෙක් ඔයවගේ ෆොටෝ එකක් දැම්මම viral යනවා විතරක් නෙවෙයි අලුත් රැල්ලකුත් හැදෙනවා.ඔතනට යන හැම එකාම ඔය වැඩේ කරන්න ගන්නවා. නීතිය ක්‍රියාත්මක වෙන්න බලපාන ප්‍රධාන හේතුව තව කෙනෙක් ඒක ආදර්ශයට ගන්න එක වළක්වන එක.
    අනික පිදුරන්ගල කේස් එකෙදිත් ෆොටෝ එක viral ගියත් ඔය කොල්ලෝ අත්තඩංගුවට ගන්නේ රජ මහා විහාරේ විහාරාධිපති හාමුදුරුවෝ පැමිණිලි කලාට පස්සේ. ඒ වෙනකොටත් ලොකු සමාජ විරෝධයක් අතිවෙලා තිබ්බා. ඊට පස්සේ තමයි අපේ එවුන් දැනගන්නේ මීට කලින් සුද්දියෙකුත් ඔතන ඔය විදිහට ෆොටෝ ගහලා තියෙනවා කියලා. ඒ වෙන කොට ඒ සුද්දි ඉන්නවද මැරිලද දන්නෙත් නෑ.

    Mama nan kiyanne onna oya wade thamai awula. Ekko degollontama baninna ona. Ekko degollontama ona deyak karagena inna denna ona. Ekek karanakota hondai kiyala wena ekek karanakota baninawa kiyanne kuhaka kama.
    ලංකාවේ ගොඩක් උන් ඔය ස්ථාන වල වැදගත්කම් අදුනන්නේ නෑ. නිරුවත් ෆොටෝ එකක් දැම්මම බලන්නේ සුද්දික පුක දිහා විතරයි. තැන ගැන අවබෝධයක් නෑ. තැන මොකද්ද කියලා දන්න උන් ඔය දේවල් අගය කරන්නේ නෑ.

    නීතිය නම් කාටත් පොදුයි කියන තියරිය ප්‍රායෝගික වෙද්දි අඩුපාඩු ඇතිවෙනවා. ඒක ඔය කාරණාවේ දි විතරක් නෙවෙයි කොතනත් එහෙමයි.
     
    • Like
    Reactions: HSW and D_Mad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිංහල ළමාතැනීලට කළු කැත කොට කියන උන් ටිකට කියන්නේ ….. උඹලගේ ගැනුන්ගේ photos දාපියව් …. ලස්සනද බලන්න

    කෙල්ලෝ නෙමෙයි ලංකාවේ කොල්ලොනේ පුකවල් පෙන්නන්නේ...එකයි අවුල්..හැබැයි ලංකාවේ කෙල්ලෙක් උනත් කැත කොට කළු සින්ගලියක් නම් එපා තමයි..:yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ලංකාවේ අය දැම්මත් අපිනම් මුකුත් කියන්නේ නෑ…..
    සුද්දියෝ ඔහොම පාරේ ගියත් මගෙනම් අකමැත්තක් නෑ
    පොහොට්ටු ,මාලිමා එක සම්මුතියකට ආ ඒ සොඳුරු මොහොත.