මේක බතලේගල.
මොකක්ද මේක ගැන හිතන්නේ? මට නන් ප්රශ්නයක් නැහැ.
අවුල තියෙන්නේ මේකට හොඳ කියන උන්දලම ලංකාවේ එකෙක් මෙහෙම කරොත් රෙදි උස්සන් එන එක .... පිදුරංගල කොල්ලෝ ටික හිරේ දැම්මා මතක ඇති නේ පාමුල පන්සලක් තියෙනවා කියලා, එකට අගවුරව වෙනවා කියලා. ඔන්න බතලේගල නම් පාමුල නෙමෙයි කෙලිම ගල මුදුනේම පන්සලක් තියෙනවා. හැබැයි අර කොල්ලොන්ගෙන් හෙන ඉල්ලුව උන් සද්දයක් නැහැ. ඔන්න ඔය වගේ කුහක සීන් තමයි අවුල.

Last edited: