නිරුවත් පෙම්වතා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නිරුවත් පෙම්වතා

    හිරු අවරට හැරෙන පැයෙන්
    ඇදගෙන ජැන්ඩියට හොරෙන්
    රිංගා කටු කම්බ් වැටෙන්
    දැම්මා තට්ටුව හෙමිහින්


    කළුවරේම දොර ඇරුනා
    හින් සැරේ අත වැනුවා
    අනතුරු නැති බව පෙනුනා
    හනි හනිකට මම පැන්නා


    කළුවර කාමරය අස්සේ
    පොත් මේසෙට එහා පැත්තේ
    ඈත් සමග මා නිදැල්ලේ
    සොදුරු ලොවක සුව සොයන්නේ


    ( දුරකථනය නාද වෙයි .........................)


    ජන්ජාලෙකි වෙන්න යන්නේ
    දුරකථනය නාද වෙන්නේ
    හදිස්සියේ බැහැ ඔබන්න
    මේ ඉලව්ව නවතගන්න


    එළියෙන් කසු කුසු ඇසුනා
    දොරටත් කව්දෝ ගැසුවා
    දුර කථනය නතර උනා
    අසරණවී මා ගැහුනා


    මහ හය්යෙන් දොර ඇරුනා
    බිය විලා ඈ හැඩුවා
    කලිසම ඇද පල්ලේ දමා
    ඇද අස්සට මා පැන්නා

    ඇද යට ආරස්සා වයි
    මා දැන් අසු නොවන හැඩයි
    එහෙම හිතුව මම මෝඩයි
    දුර කථනය නැවත හඩයි


    ඇද අස්සට අත් ආවා
    ඇදලා අරන් මට නෙළුවා
    කොටු පනින්න හිතපු මෙමා
    පොලිසියට කොටු වුවා


    කොටු පනින්න හිතනවනම්
    මේ ඔවදන හිතට අරන්
    ජනේලයෙන් පනින්න පෙර
    දුරකථනය නිවා ගන්න...




    ගත්තේ මෙතනින්
    http://chami4u.blogspot.com/2013/01/13.html
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෙ අප්පොච්චියේ දතෝ මමනම් සුරා සූදුවෙන් චොරයි,කාමරයේ වරදවා හැසිරෙන්නෙත් නෑ
    ඔව් ඒකනේ චොර වෙලා අනුන් ගේ කාමර වල හැසිරෙන්න ගිහින් පෝරියල් සෙට්වෙන්නේ..........:baffled::baffled::rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක ඈත්ත කතාවක් දෑන් මාස දෙකකට විතර කලින් මම පත්තරයක හරි ගොසිප් ලංකා එකේ හරි කියෙව්ව