නිරුවතින් නිදාගත්තොත් ඇඟට හොඳයි! කරුණු 6යš
නිරුවතින් නිදාගත්තොත් ඇඟට හොඳයි! කරුණු 6යි!!
උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ගැන හිතන කොටත් එක ශෘංගාරාත්මක හැඟීම පහළ වන අත්දැකීමක්. එහෙම විතරක් නෙවෙයි උපන් ඇඳුමෙන් නිදා ගන්න එක ශරීර සෞඛයටත් හොඳයි කියල හොයාගෙන. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයට.
ලන්ඩන් හි කළ සමීක්ෂණයකදී තමයි මේක දැනගන්න ලැබිල තියෙන්නේ . කාන්තාවන්ට වගේම පිරිමි අයටත් මේක ගොඩක් වැදගත් වේවි .
1. Jenifer Landa ,ගැහැනුන්ගේ ලිංගිකත්වය ගැන කතා කරන මේ ප්‍රසිද්ධ ග්රන්ථ කතෘවරියක් කියනව ඇඳුම් නැතුව නිදාගන්න එකෙන් අපෙ ශරීරයේ සිසිලස අවශ්‍ය තැන්වලට හොඳට වාතාශ්‍රය ලැබෙනවාලු. ඒ කියන්නෙ ස්ත්‍රී යෝනි මාර්ගයේ ස්වාභාවිකවම බැක්ටීරියා, දිලීර ඇතිවෙනවා, ඒගොල්ලො ඉන්න එකෙක් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නෑත්තෙ අපේ ඇඟේ උෂ්ණත්වය සමබරතාවයක තියන නිසා. ඉතින් හොඳින් වාතාශ්‍රය ලැබීම ඒ සමබරතාවය තියාගන්න උදව් වෙනවලු.
2. National sleeping Foundation අධ්‍යක්ෂිකාLisa shives කියනවා රෑට අපි පොරොනා ඇතුලේ උණුසුමට නිදාගන්න කැමැති වුනාට, අපේ ඇඟ රාත්‍රි කාලයේ සීතල වෙන එක වැදගත් කියලා. රෑට ඇඟ සීතලවෙන එක අපේ ඇඳුම් වලින් වැලකෙනවලු, ඉතින් ඒ හින්ද තමයි රෑට ඇඳුම් හලලා නිද ගත්තොත් හොඳට නින්ද යනවා කියන්නේ.
3.Hormone Dieting ගැන ලේඛිකාවක් වන Natasha Tumer කියන්නේ රාත්‍රී කාලයේ අපෙ ඇඟ වර්ධනය වෙන්න අවශ්‍ය වෙන Melaning සහ Groth Hormons කියන හොර්මොන දෙක ඇඟෙන් Release වෙනවා කියලා. මේ හොර්මොන දෙක තමයිලු අපිට අවශ්‍ය කරන anti-ageina හොර්මොනෙස් දෙක. ඉතින් මේ නිසා අපේ කොණ්ඩෙයි සමයි ලස්සනට තියගන්න උදව් වෙනවලු ඇඳුම් නැතුව නිදා ගන්න එක.
4.රෑට නිරුවත්ව නිද ගත්තාම හොඳට නින්ද යනවා කියනවානේ, ඉතින් සෑප නින්දෙදි අපෙ cortisol කියනstress hormone එක අඩුවෙනවලු.Cortisol කියන මේ හොර්මොන් එක නිසා තමයි අපි ස්ට්‍රෙස් වුන ගමන් කන්න හොයන්නේ, ඉතින් හොඳට නිදාගත්තම බඩගිනිත් අඩු වෙනවා කියලා තමයි Tuner කියන්නේ.
5.Landa කියනවා අපේ Confidence වැඩි වෙනවලු ඇඳුම් නැති නිසා. සීතල හා ස්පර්ශය එක්ක තියෙන හැඟීම් දැනීම නිසා අපේ ශෘංගාරාත්මකභාවයන් වැඩි කෙරෙනවලු. එහෙම හිතෙනෙ එක අපේ ලිංගික වුවමනාවන් වැඩිවෙන්න හොඳ සාදකයක්ලු.
6.ඉතින් හැමෝම අපේ නිරුවත්කම හොඳයි කියලයි කියන්නේ, ඒ මොකද කිව්වොත් අපේ ස්පර්ශය එක්ක Oxytoxine කියන හොර්මොන් එක Release වෙනවලු. ඉතින් මේ හොර්මොන් එක අපේ ලිංගිකත්ව ආසාවන් වැඩිවෙන්න හේතු වෙනවලු. එක නිසා Landa කියනවා වැඩිපුර උපන් ඇඳුමෙන් නිදාගන්න කියලා.
පරිවර්ථනය සඳහා උපුටාගැනීම http://www.successmethods.net

Last edited: