උපුටා ගැනීමක් !
මම නිකමට අහන්නේ තමන්ගේ දුව සංගීතයක් බලන්න ගිහින් එයාගේ බ්‍රෙසියර් එක සින්දු කියන ගායකයාට ගලෝලා දෙන
නිව්ස් කට් එකක් තාත්තා කෙනෙක් හැටියට බලන්න කැමති කොයි තාත්තද මේ කොමෙන්ට් කොටන අයගෙන්.
සංචාරක ව්‍යාපාරයට ඉතාම හොඳයි ගණිකා රැකියාව. ගණිකා නිවාස නීතිගත කිරීමෙන් ඉතාම ඉහල සංචාරක ප්‍රවර්දනයක්
ඇතිකරගත හැකියි . ඒත් ඒවාට පක්ෂව කොමෙන්ට් කොටන , වෙබ් පුරවා ලිපි පළකරන එකම එකෙක්වත් තමන්ගේ මව, බිරිඳ හෝ
දියණිය එම රැකියාවේ යෙදෙනවාට කැමති නෑ . ( තමුන්ගේ අය හැර අනුන්ගේ ඔක්කොම ගෑණු වේසියෝ වෙනවට මුළු හිතින් කැමති
පට්ට කුහක අමනයෝ තමා ඔය අය අතර වැඩි දෙනා )
සල්ලි හම්බ කරන්න ඕනෑම අපතයෙකුට ඕනම දෙයක් කරන්න ඉඩ දෙන රටක් හැදෙනවට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන. ජනාධිපති තුමාගේ
සමහර දේවල් නම් අවුල් තමා . ඒත් එන්රික්ස් ගේ කේස් එකේදී එතුමාගේ ප්‍රවේශය නිවැරදියි .