"නිරුවතින් පාරේ යන්න දෙන්න බෑ" - ජනාධිපති

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
නිරුවතින් පාරේ යන්න දෙන්න බැරි හේතුව දන්නවද?

කොල්ලෝ නිරුවතින් යනකොට රනිල් ගෙන් බේරගන්න බැරි වෙන නිසා
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    උපුටා ගැනීමක් !

    මම නිකමට අහන්නේ තමන්ගේ දුව සංගීතයක් බලන්න ගිහින් එයාගේ බ්‍රෙසියර් එක සින්දු කියන ගායකයාට ගලෝලා දෙන
    නිව්ස් කට් එකක් තාත්තා කෙනෙක් හැටියට බලන්න කැමති කොයි තාත්තද මේ කොමෙන්ට් කොටන අයගෙන්.
    සංචාරක ව්‍යාපාරයට ඉතාම හොඳයි ගණිකා රැකියාව. ගණිකා නිවාස නීතිගත කිරීමෙන් ඉතාම ඉහල සංචාරක ප්‍රවර්දනයක්
    ඇතිකරගත හැකියි . ඒත් ඒවාට පක්ෂව කොමෙන්ට් කොටන , වෙබ් පුරවා ලිපි පළකරන එකම එකෙක්වත් තමන්ගේ මව, බිරිඳ හෝ
    දියණිය එම රැකියාවේ යෙදෙනවාට කැමති නෑ . ( තමුන්ගේ අය හැර අනුන්ගේ ඔක්කොම ගෑණු වේසියෝ වෙනවට මුළු හිතින් කැමති
    පට්ට කුහක අමනයෝ තමා ඔය අය අතර වැඩි දෙනා )
    සල්ලි හම්බ කරන්න ඕනෑම අපතයෙකුට ඕනම දෙයක් කරන්න ඉඩ දෙන රටක් හැදෙනවට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන. ජනාධිපති තුමාගේ
    සමහර දේවල් නම් අවුල් තමා . ඒත් එන්රික්ස් ගේ කේස් එකේදී එතුමාගේ ප්‍රවේශය නිවැරදියි .
    මෙතන ගණිකා වෘත්තියෙයි., බ්‍රා කේස් එකෙයි සම්බන්දෙ මොකක්ද?:rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    උපුටා ගැනීමක් !

    මම නිකමට අහන්නේ තමන්ගේ දුව සංගීතයක් බලන්න ගිහින් එයාගේ බ්‍රෙසියර් එක සින්දු කියන ගායකයාට ගලෝලා දෙන
    නිව්ස් කට් එකක් තාත්තා කෙනෙක් හැටියට බලන්න කැමති කොයි තාත්තද මේ කොමෙන්ට් කොටන අයගෙන්.
    සංචාරක ව්‍යාපාරයට ඉතාම හොඳයි ගණිකා රැකියාව. ගණිකා නිවාස නීතිගත කිරීමෙන් ඉතාම ඉහල සංචාරක ප්‍රවර්දනයක්
    ඇතිකරගත හැකියි . ඒත් ඒවාට පක්ෂව කොමෙන්ට් කොටන , වෙබ් පුරවා ලිපි පළකරන එකම එකෙක්වත් තමන්ගේ මව, බිරිඳ හෝ
    දියණිය එම රැකියාවේ යෙදෙනවාට කැමති නෑ . ( තමුන්ගේ අය හැර අනුන්ගේ ඔක්කොම ගෑණු වේසියෝ වෙනවට මුළු හිතින් කැමති
    පට්ට කුහක අමනයෝ තමා ඔය අය අතර වැඩි දෙනා )
    සල්ලි හම්බ කරන්න ඕනෑම අපතයෙකුට ඕනම දෙයක් කරන්න ඉඩ දෙන රටක් හැදෙනවට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන. ජනාධිපති තුමාගේ
    සමහර දේවල් නම් අවුල් තමා . ඒත් එන්රික්ස් ගේ කේස් එකේදී එතුමාගේ ප්‍රවේශය නිවැරදියි .

    first of all, it shouldn't be new, though it is news to sinhalese..

    second of all, it is done as a token of appreciation at the moment for a musician they love

    don't it suck when you can't appreciate something to your hearts content because it's going to offend a bunch of people..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපුටා ගැනීමක් !

    මම නිකමට අහන්නේ තමන්ගේ දුව සංගීතයක් බලන්න ගිහින් එයාගේ බ්‍රෙසියර් එක සින්දු කියන ගායකයාට ගලෝලා දෙන
    නිව්ස් කට් එකක් තාත්තා කෙනෙක් හැටියට බලන්න කැමති කොයි තාත්තද මේ කොමෙන්ට් කොටන අයගෙන්.
    සංචාරක ව්‍යාපාරයට ඉතාම හොඳයි ගණිකා රැකියාව. ගණිකා නිවාස නීතිගත කිරීමෙන් ඉතාම ඉහල සංචාරක ප්‍රවර්දනයක්
    ඇතිකරගත හැකියි . ඒත් ඒවාට පක්ෂව කොමෙන්ට් කොටන , වෙබ් පුරවා ලිපි පළකරන එකම එකෙක්වත් තමන්ගේ මව, බිරිඳ හෝ
    දියණිය එම රැකියාවේ යෙදෙනවාට කැමති නෑ . ( තමුන්ගේ අය හැර අනුන්ගේ ඔක්කොම ගෑණු වේසියෝ වෙනවට මුළු හිතින් කැමති
    පට්ට කුහක අමනයෝ තමා ඔය අය අතර වැඩි දෙනා )
    සල්ලි හම්බ කරන්න ඕනෑම අපතයෙකුට ඕනම දෙයක් කරන්න ඉඩ දෙන රටක් හැදෙනවට අපි හැමෝම විරුද්ධ වෙන්න ඕන. ජනාධිපති තුමාගේ
    සමහර දේවල් නම් අවුල් තමා . ඒත් එන්රික්ස් ගේ කේස් එකේදී එතුමාගේ ප්‍රවේශය නිවැරදියි .

    ඇමතිලා ස්ත්‍රී දූෂනය කරන රටක ජනාදිපති කෙනෙක් කෙල්ලෙක් බ්‍රා එක ගලවලා විසි කරන එක ලොකුම ගැටලුවක් වෙච්ච එකයි මෙතන තියෙන විහිලුව.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    නිරුවතින් පාරේ යන්න දෙන්න බැරි හේතුව දන්නවද?

    කොල්ලෝ නිරුවතින් යනකොට රනිල් ගෙන් බේරගන්න බැරි වෙන නිසා

    අඩෝ දැනුය් මීටර් උනේ එක තමා හේතුව