නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
අඩෝ.. මෙන්න මේවටනේ ආසියාවේ ආයිස්චර්යා කියන්නේ..
ආයිශ්ශම්මා ගුණ්ඩූ.


මහ ලොකුවට කතා කරන සංස්කෘතිය, සදාචාරය කෝ.
කෙල්ලෝ කොටට අදින එක නතර කරන්න යන රට.. හිකිස්

නොදking මුගේ රජකම්...
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රටක් දියුණු වෙන්න ඕන සංස්කෘතිය සභ්‍යත්වය විකුණලා නෙමෙයි. මේ මොනවද මේ විකාර. මේ විදියට ගියොත් තව ටික දවසකින් අර නන්දා මාලිනී කියපු සින්දුව ඇත්ත වෙයි.



    රට යම්කිසි දවසක දියුණු උනොත් එදාට මේ රටේ අපේ කියල කිසිම දෙයක් නැති වෙයි. ඇමරිකාවේ උප දූපතක් වගේ තියෙයි. හැබැයි එක දෙයක් තියෙනව මේ රට මේ යන විදියට නම් කවදාවත් දියුණු වෙන්නෙ නැ. වල්බිහි වෙනව විතරයි
     
    ඔහ්චරයි අඩු වෙලා තිබ්බේ..ඕකත් ආවම ලන්කාව සන්වර්දිත රටක්...
    congratulations.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    කොයි එකටත් පක්ෂලාට බනින්න එපා,ඔක වෙන්නෙ නැති වැඩක් එච්චරයි

    ඇයි උබද අනුමැතිය දෙන්න අත්සන් කරන්නේ??? :P:P:P:P
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ලංකාවේ මෙවා කරන්න ඉඩ දෙන්න බැ,මේ මොන සමයමක්ද:growl::growl:


    machoo.. lankawe mewa nathi nisa thmai mechara dushana wenee (ganunwa amu amuwen dushanaya karala marala danawa- EX: kawattha) loke wenas wena eka apita wenas karanna baha neee....
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඔහොම වැඩක් කරොත් අණ්ඩුවට ගෙදර තමා යන්නෙ වෙන්නෙ.:lol::lol:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ලංකාවේ මෙවා කරන්න ඉඩ දෙන්න බැ,මේ මොන සමයමක්ද:growl::growl:
    දැන් අපිට එච්චරයි අඩු
    වෙන රටවල ඕකට විරුද්ද නම් නීතියේ හමුවට යන්න පුළුවන්
    නීතියක් නැති රටක අපි කිව්වා කියල ඕක නවත්තයිද අද නිතිය සහ දේශපාලනය එකයි
    :angry: