නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

DODO Bird

Member
Jul 9, 2011
128
10
0
Madagascar
මාත් කළුතර නොවැ... ෆන් තමා... :rofl::rofl::rofl:
උඹලට කොහෙද මෙහෙම චාන්ස්... :P:P:P

මම මේ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කියල හිටියෙ මොකද හේතුව මේකයි කලුතර කියන්නේ අති පූජනීය නගරයක් ඒ කවුරුත් නමස්කාර කරන කලුතර බෝධිය වැඩ වෙසෙන නගරය ඔය හෙලුව වනන්න හදන මුහුදු වෙරෑ ඉදලා කලුතර බෝධිය හොදට පෙනවා.සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා අපේ සංස්කෘතිය හොදා පාලුවෙලා යන්න දෙන්න පුලුවන්ද සල්ලි හොයන්න දෙයක් කරාට කමක් නෑ එහෙත් මේවගේ කුජීත වැඩ කරන එක රටකට ඔබින්නේ නෑ විශේෂයෙන් මේවගේ දේවල් වලින් වෙන අතුරු අන්තරා බොහොමයි ගණිකා වෘත්තිය එහෙම මේව නිසා වැඩි වෙනවා බලධාරින් ඕව ගැන හිතන්න ඕනා සංවේදී වැඩි උනමත් ඕවා තේරෙන්නෙ නෑ මොකද මුදල් පසුපස හබා යන සමාජයක් තුල ජීවත් වෙන නිසා මේ ප්‍රදේශ අසල ළමුණ් පවා මේ වගේ දේවල් වලින් නරක් වෙනව සුද්දන් කරන හැම දේම ලංකාවට හරියන්නේ නෑ අන්තිමේදී විහිලුවක් බවට පත් වෙනවා නිරායසයෙන්ම

මීට වඩා දේවල් ඕන තරම් තියෙනව කරන්න සංචාරකයින් ආකර්ශනය කර ගන්න නම් මොකද අන්තිමේදී සුද්දන්ට වඩා හෙලිවෙන් ඉන්න කලු සුද්දියෝයි සුද්දොයි ඉතිරි වෙවී ඔය වෙළර තීරුවෙ ඕක තමයි වෙන්නේ ගොඩක්ම එතකොට ඔය බලදාරීන්ට කඩේ යන අයට පුලුවන් වෙයි කෙල හල හල එවා දිහා ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්න සූරියප්පෙරුම මහත්තයගෙ එහෙම එතකොට බඩ කට පිරේවිනේ

Red Highlighted =>
ඒක ඇත්ත. මොකද ගොඩක් ළමයින් තවම ඉන්නේ වික්ටෝරියානු සම්ප්‍රදායේ නිසා

අනෙක් ඒවට =>
ඉස්සර ලංකාවේ ගැහැණුන් උඩුකය නිරුවතුන් ඉදලා තියෙන්නේ. බෞද්ධ කම එතකොට හොදට තුබුණා අදට වඩා.
දැන් තිබෙන උඩුකය වැසීම ආවේත් බටහිර වික්ටෝරියානු සම්ප්‍රදායේ ආගමනයක් එක්ක.
තමන් නිරුවතින් ඉන්න චේතනාව අනුව තමයි ඒක නරක හෝ හොද වෙන්නේ. අද අරාබියේ සමහර රටවල මේවා තහනම් නමුත් තවමත් ගණීකා වෘත්තිය තියෙනවා. අරාබි ගැහැණූන් ඇග සම්පූර්ණයෙන්ම වහගෙන ඉන්නේත් එක්ක.
මුස්ලිම් ගැහැණූ ඇග වහගෙන මෙහේ පවා ගණීකා වෘත්තියේ කරන අවස්ථා වාර්තාවෙලා තියෙනවා.
අනික බුද්ධාගමේ නිරුවතින් ඉන්න එපා කියලා නෑ. තියෙන්නේ කාමය වරදවා හැසිරෙන්න එපා කියන එකයි. ඒකයි මම කිව්වේ චේතනාවයි හැම එකකට හේතුවෙන්නේ කියලා.

මේ ඉන්නේ බාල මනස් තිබෙන අය. මේ අය තව පොඩ්ඩක් වැඩුන නම් හරි.

මාත් කළුතර නොවැ... ෆන් තමා... :rofl::rofl::rofl:
උඹලට කොහෙද මෙහෙම චාන්ස්... :P:P:P

අපිට හිල් මරලා පුරුදුයි නොවැ...:rofl: අපි අද ඊයෙ නෙවෙයි මේවාට බැස්සෙ...:P
ඒ මදිවට අපේ පංතියෙ ඉඳපු දෙතුන් දෙනෙක් දැන් ගයිඩ්ලා!:cool::P
 
  • Like
Reactions: shanefarcry

leolanka

Banned
Jul 3, 2011
425
63
0
bananabeach-163.jpg
 
leolanka

Banned
Jul 3, 2011
425
63
0
හෙලුවෙන් දුවන්න අපි අරලිය ගහ මන්දිරය ඉස්සරහා තියෙන බීච් කෑල්ල වෙන්කරමු.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Red Highlighted =>
    ඒක ඇත්ත. මොකද ගොඩක් ළමයින් තවම ඉන්නේ වික්ටෝරියානු සම්ප්‍රදායේ නිසා

    අනෙක් ඒවට =>
    ඉස්සර ලංකාවේ ගැහැණුන් උඩුකය නිරුවතුන් ඉදලා තියෙන්නේ. බෞද්ධ කම එතකොට හොදට තුබුණා අදට වඩා.
    දැන් තිබෙන උඩුකය වැසීම ආවේත් බටහිර වික්ටෝරියානු සම්ප්‍රදායේ ආගමනයක් එක්ක.
    තමන් නිරුවතින් ඉන්න චේතනාව අනුව තමයි ඒක නරක හෝ හොද වෙන්නේ. අද අරාබියේ සමහර රටවල මේවා තහනම් නමුත් තවමත් ගණීකා වෘත්තිය තියෙනවා. අරාබි ගැහැණූන් ඇග සම්පූර්ණයෙන්ම වහගෙන ඉන්නේත් එක්ක.
    මුස්ලිම් ගැහැණූ ඇග වහගෙන මෙහේ පවා ගණීකා වෘත්තියේ කරන අවස්ථා වාර්තාවෙලා තියෙනවා.
    අනික බුද්ධාගමේ නිරුවතින් ඉන්න එපා කියලා නෑ. තියෙන්නේ කාමය වරදවා හැසිරෙන්න එපා කියන එකයි. ඒකයි මම කිව්වේ චේතනාවයි හැම එකකට හේතුවෙන්නේ කියලා.

    මේ ඉන්නේ බාල මනස් තිබෙන අය. මේ අය තව පොඩ්ඩක් වැඩුන නම් හරි.

    Ithn Me Wage Dewalin Minissunge Chanthanawanta Balapemak Ne Kiyalada Oba Thuma Kiyanne
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ තියෙන්නේ කැලිඩො එකේ ඉදලා කළුතර බොධිය පෙනෙන විදිය, මේ පුදබිම පෙනි පෙනි ඔහොම දෙයක් වෙන්න දෙන්න බැහැ, ඕක වෙන්නෙත් නැහැ

    kalu02.jpg

    මටත් අර කිව්ව වගේ කළුතරට හූවයි බල්ටි දෙකයි..
    ඉස්සර යාළුවො සෙට් එකත් එක්ක හවස් වෙනකල් හිටියෙ කැලිඩෝ වෙරළෙ..
    ඊට පස්සෙ තව එක ආදරණීය හිතක් එක්ක හිටිය.:love:
    ඊටත් පස්සෙ තනියම හිටිය..:(
    අපි බොහොම දෙනෙකුට කැලිඩෝ වෙරළ හිතට ගොඩාක් සමීපයි

    පෝය දවසට කළුතර සෑරදුන් පිටුපසින් හඳ පායනව හරිම ලස්සනයි. හෙලුවැලි සුද්දොන්ට හඳත් එකයි, කළුතර මහ සෑයත් එකයි..

    මේක නම් හරිම අපරාදයක් මචන්..
    මම හිතන්නෙ නෑ මේක කරන්න පුළුවන් වේවි කියල. කළුතර කියන්නෙ අහින්සක මිනිස්සු ඉන්න, බහුතරයක් බෞද්ධ ජීවන පිළිවෙල අනුගමනය කරන අය.
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    Ithn Me Wage Dewalin Minissunge Chanthanawanta Balapemak Ne Kiyalada Oba Thuma Kiyanne

    තියෙනවා චේතනාව තමයි බටහිර ජාතින් හට අව්ව තපින්න වටපිටාවක් සකසා දීම. මෙහෙමයි අව්ව තපින්නේ ගොඩක් බටහිර ජාතින් ඒ ගොල්ලන්ගේ තිබෙන අධික සුදු හම අඩු කරගන්න. ගොඩක් අය කැමතියි tan වෙන්න. ඒ කියන්නේ තඹ හෝ දුඹුරු පාට සමේ පාටක් ගන්න. ඇග වැහුවම කොටසක් .අර වහලා තිබෙන කොටස් තිබෙන විදියටම(සුදු පාටටම) තියෙනවා. ඒක වළක්වා ගන්නයි සම්පූර්ණයෙන්ම නිරවතුන් ඉන්නේ. අනික විටමින් D ගන්න හිරූ එළිය ඕනේ. විටමින් D වලින් ප්‍රතිශක්තිකරණය වැඩිකරනවා,Influenza රෝගය අවම කිරිමට බලපානවා,පිළීකා වැළැක්වීමට විටමින් D හොදයි,හෘද වාහිනි රෝග වළක්වා ගන්න විටමින් D හොදයි,අස්ථී පද්ධිය නඩත්තුව සදහා හොදයි. ව්විධ අහාර වලින් වගේම හිරු එළියෙනුත් විටමින් D දෙනවා. ඉතින් මේක තමයි චේතනවා වෙන්නේ. ලංකාවේ මිනිසුන් නිතර නිතර හිරු එළියේ යටතේ යන නිසා ඕක දැනෙනේ නෑ. නමුත් යුරෝපේ වගේ රටවල බහුතර කාලයක් මිනිසුන් ඉන්නේ මද හිරු එළියේ. ඒක නිසයි ගොඩක් අය අව්ව තපින්න කාලය වැය කරන්නේ සමකාසන්න රටවලට ඇවිත් හෝ එම රටවලම ඉදෙගෙන වැඩියෙන් හිරු එළියට නිරාවරණය වීම මගින්.
     
    එහෙනම් කමක් නෑ.පව්නේ.අපි ගෑනු අයට වෙනමයි, පිරිමි අයට වෙනමයි වෙන් කරමු.එතකොට අපචාර අඩුයි.ආරක්ෂාවට දැන් නිකන් ඉන්න කාන්තා සෙබලියෝ ටික දාමු ගෑනු අයට.
     
    Last edited:

    Uba kIyanne Kalutara Wage Nagareka Oka Karana Eka Hodai Kiyalada
    Oka Galleface Eke Danna Thibbane Nethnam Hambanthota
    Nethnam Trinco Wala(Rohitha Ehema Nitharama Yanne Nilaweli Wala Wage)
    Kohe Thibbath Ekama Vitamin D Ekane Lebenne

    Kohomath Owa Hadanna Hambene Ne Project Eka Reject Lu He He :lol::lol:
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    Uba kIyanne Kalutara Wage Nagareka Oka Karana Eka Hodai Kiyalada
    Oka Galleface Eke Danna Thibbane Nethnam Hambanthota
    Nethnam Trinco Wala(Rohitha Ehema Nitharama Yanne Nilaweli Wala Wage)
    Kohe Thibbath Ekama Vitamin D Ekane Lebenne

    Kohomath Owa Hadanna Hambene Ne Project Eka Reject Lu He He :lol::lol:

    ඕක හැදුවත් එකයි නැතත් එකයි මට නම්. මම කිව්වේ ඔය ගොල්ලන් හිතන්නේ පටු විදියටයි කියලා.:P
     
    ඒක තමයි මාත් කියන්නේ.ඔය දැඩි මුස්ලිම්වරු ඉන්න වෙරලක දාමු.නැත්නම් දෙමලු ඉන්න උතුරු නැගෙනහිර දාමු.එතකොට උන්වනේ අපචාර වෙලට ලක් වෙන්නේ.
    :yes::yes:
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    එහෙනම් කමක් නෑ.පව්නේ.අපි ගෑනු අයට වෙනමයි, පිරිමි අයට වෙනමයි වෙන් කරමු.එතකොට අපචාර අඩුයි.ආරක්ෂාවට දැන් නිකන් ඉන්න කාන්තා සෙබලියෝ ටික දාමු ගෑනු අයට.

    Lesbian ,Gay නම් දාන ආරක්ෂකයෝ. :rofl::P
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    උඹ අකමැති වුනාට රාජපක්ෂලා කරනවා.රාජපක්ෂලාට සල්ලි වල ඉව තියෙනවා

    අනේ පලයන් යන්න දැන් බල්ලෙකුට පඩයක් ගියත් රාජපක්ෂ...ගොන් නාබ්බො මේ ලොකේට ඉර පායන්නෙත් මහින්ද හින්දද?ගොන් කතා මේවගේ තැන් වල දොඩවන්න එපා. අනික මේ වගේ කෙප්ප අතාඅරින්න එපා බන් මේ වගේ තැන් වල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක හැදුවත් එකයි නැතත් එකයි මට නම්. මම කිව්වේ ඔය ගොල්ලන් හිතන්නේ පටු විදියටයි කියලා.:P

    ඒක තමයි මාත් කියන්නේ.ඔය දැඩි මුස්ලිම්වරු ඉන්න වෙරලක දාමු.නැත්නම් දෙමලු ඉන්න උතුරු නැගෙනහිර දාමු.එතකොට උන්වනේ අපචාර වෙලට ලක් වෙන්නේ.
    :yes::yes:

    :lol::lol:
    PIta Rata Sellam Ne Ne Lankawata Hariyanne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒක තමයි මාත් කියන්නේ.ඔය දැඩි මුස්ලිම්වරු ඉන්න වෙරලක දාමු.නැත්නම් දෙමලු ඉන්න උතුරු නැගෙනහිර දාමු.එතකොට උන්වනේ අපචාර වෙලට ලක් වෙන්නේ.
    :yes::yes:

    ජාති බෙද අවුස්සන්න එපා මෙතන මිත්‍රයා,ඇයි එ අය සත්තුද අපචාර වලට ලක් වුනාට කමක් නැ කියන්න
     
    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    :lol::lol:
    PIta Rata Sellam Ne Ne Lankawata Hariyanne

    :yes: ඒක ඇත්ත. ලංකාව, සවුදි අරාබිය, පකිස්ථානය,ඉන්දියාව, බහුතර අප්‍රිකානු රටවල්,ඉන්දුනීසියාව,බහුතර මුස්ලිම් රටවල්, වගේ රටවල ඉන්න මිනිසුන් ගොඩක් අන්තගාමියි.ඒක නිසයි හරියන්නේ නැත්තේ. ඕක මම මුළදීම කියලා තියෙනවා මේ thread එකේ. ;)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :yes: ඒක ඇත්ත. ලංකාව, සවුදි අරාබිය, පකිස්ථානය,ඉන්දියාව, බහුතර අප්‍රිකානු රටවල්,ඉන්දුනීසියාව,බහුතර මුස්ලිම් රටවල්, වගේ රටවල ඉන්න මිනිසුන් ගොඩක් අන්තගාමියි.ඒක නිසයි හරියන්නේ නැත්තේ. ඕක මම මුළදීම කියලා තියෙනවා මේ thread එකේ. ;)

    ubata one karala thiyenne lanakvath savudi arabiyak kara gannane:rofl:
    ovata ahuvenne nehe