එල... එල.....මේක නවත්තන්න දෙන්න බෑ..... කොහොමහරි වැඩේ කෙරෙන්න ඕන. චින්තන මාමට ජය වේවා! 


එල... එල.....මේක නවත්තන්න දෙන්න බෑ..... කොහොමහරි වැඩේ කෙරෙන්න ඕන. චින්තන මාමට ජය වේවා!![]()
එල... එල.....මේක නවත්තන්න දෙන්න බෑ..... කොහොමහරි වැඩේ කෙරෙන්න ඕන. චින්තන මාමට ජය වේවා!![]()

උඹ අකමැති වුනාට රාජපක්ෂලා කරනවා.රාජපක්ෂලාට සල්ලි වල ඉව තියෙනවා

එහෙන් කොට ගවුම් තහනම් කරනවා.මෙහෙන් හෙලුවෙන් නානවා. මේක හැදුවත් එකයි.නැතත් එකයි මටනම් .දැන ගන්න මේක දැම්මේ.
![]()


සුද්දෝ කොහොමත් වැඩියෙන්ම ඉන්නේ හෙලුවෙන් තමයි බං



උඹ අකමැති වුනාට රාජපක්ෂලා කරනවා.රාජපක්ෂලාට සල්ලි වල ඉව තියෙනවා
i agreeමේ තියෙන්නේ කැලිඩො එකේ ඉදලා කළුතර බොධිය පෙනෙන විදිය, මේ පුදබිම පෙනි පෙනි ඔහොම දෙයක් වෙන්න දෙන්න බැහැ, ඕක වෙන්නෙත් නැහැ

සුද්දෝ කොහොමත් වැඩියෙන්ම ඉන්නේ හෙලුවෙන් තමයි බං
මම මේ ගැන වෙනම ත්රෙඩ් එකක් දාන්න කියල හිටියෙ මොකද හේතුව මේකයි කලුතර කියන්නේ අති පූජනීය නගරයක් ඒ කවුරුත් නමස්කාර කරන කලුතර බෝධිය වැඩ වෙසෙන නගරය ඔය හෙලුව වනන්න හදන මුහුදු වෙරෑ ඉදලා කලුතර බෝධිය හොදට පෙනවා.සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා අපේ සංස්කෘතිය හොදා පාලුවෙලා යන්න දෙන්න පුලුවන්ද සල්ලි හොයන්න දෙයක් කරාට කමක් නෑ එහෙත් මේවගේ කුජීත වැඩ කරන එක රටකට ඔබින්නේ නෑ විශේෂයෙන් මේවගේ දේවල් වලින් වෙන අතුරු අන්තරා බොහොමයි ගණිකා වෘත්තිය එහෙම මේව නිසා වැඩි වෙනවා බලධාරින් ඕව ගැන හිතන්න ඕනා සංවේදී වැඩි උනමත් ඕවා තේරෙන්නෙ නෑ මොකද මුදල් පසුපස හබා යන සමාජයක් තුල ජීවත් වෙන නිසා මේ ප්රදේශ අසල ළමුණ් පවා මේ වගේ දේවල් වලින් නරක් වෙනව සුද්දන් කරන හැම දේම ලංකාවට හරියන්නේ නෑ අන්තිමේදී විහිලුවක් බවට පත් වෙනවා නිරායසයෙන්ම
මීට වඩා දේවල් ඕන තරම් තියෙනව කරන්න සංචාරකයින් ආකර්ශනය කර ගන්න නම් මොකද අන්තිමේදී සුද්දන්ට වඩා හෙලිවෙන් ඉන්න කලු සුද්දියෝයි සුද්දොයි ඉතිරි වෙවී ඔය වෙළර තීරුවෙ ඕක තමයි වෙන්නේ ගොඩක්ම එතකොට ඔය බලදාරීන්ට කඩේ යන අයට පුලුවන් වෙයි කෙල හල හල එවා දිහා ඇස් දෙක ඇරගෙන බලාගෙන ඉන්න සූරියප්පෙරුම මහත්තයගෙ එහෙම එතකොට බඩ කට පිරේවිනේ