නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පැටියා;10588566 said:
    උඹ කලුතර වුනාට උඹලට නේ එන්ට්‍රන්ස්. ෆොරීනර්ස්ලට පමනයි :P

    අපිට හිල් මරලා පුරුදුයි නොවැ...:rofl: අපි අද ඊයෙ නෙවෙයි මේවාට බැස්සෙ...:P
    ඒ මදිවට අපේ පංතියෙ ඉඳපු දෙතුන් දෙනෙක් දැන් ගයිඩ්ලා!:cool::P
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    එහෙන් කොට ගවුම් තහනම් කරනවා.මෙහෙන් හෙලුවෙන් නානවා. මේක හැදුවත් එකයි.නැතත් එකයි මටනම් .දැන ගන්න මේක දැම්මේ.
    :lol::lol:
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    එහෙන් කොට ගවුම් තහනම් කරනවා.මෙහෙන් හෙලුවෙන් නානවා. මේක හැදුවත් එකයි.නැතත් එකයි මටනම් .දැන ගන්න මේක දැම්මේ.
    :lol::lol:

    කොට ගවුම් තහනම් නෑ. ඒක බොරු ප්‍රචාරයක් විතරයි :no:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපිට යන්න බැරිද ඒකට, මමත් ගිහින් සුද්දියෙක් බලලා අතේ පාරක් ගහලා එනවා
    :(:(
    අනේ පවු. ඊට වැඩි දෙයක් කරන්නම බැරිද ඕකෙන් ? :dull::dull:
    බෙහෙත් තියනව දැන් ඔය ලෙඩේට

    :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ශ්‍රී ලංකාවේ සමහර හෝටල් ආශ්‍රිතව ඔය වගේ ඒරියා තියෙනවා ,නමුත් පබ්ලික් නෑ , සුද්දො හෙලුවෙන් ඉදන් අව්ව තැපල යයි, ඕක විදේශිකයන්ට හා ඒ අංශයේ අවසරලත් සුලු පිරිසකට පමණයි ඇතුල් වෙන්න පුලුවන්