නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

razorblade

Banned
Jul 8, 2011
58
9
0
හෙල උරුමයක් රටට ගේන්න සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා හෙලු උරුමයක් රටට දායාද කරලා තියෙන්නේ අතුරලියලා, ඕමල්පේ සෝභිතලා.නොදකින්.අඩන්නද, හිනා වෙන්නද කියලා හිතාගන්නත් බෑ.
:lol:
 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
හෙල උරුමයක් රටට ගේන්න සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා හෙලු උරුමයක් රටට දායාද කරලා තියෙන්නේ අතුරලියලා, ඕමල්පේ සෝභිතලා.නොදකින්.අඩන්නද, හිනා වෙන්නද කියලා හිතාගන්නත් බෑ.
:lol:
:lol:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එක එක පරයෝ රට විනාස කරනවා.
කල් යන්න යන්න ඒක වෙනවා. මිනිස්සු විරුද්ධ උනා කියලා නවතන්නේ නෑ.
රට කන පරයෝ ඔක්කොම සුනාමි වලටම බිලි වේවායි පතමි.
 

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    කළුතර බෝධිය පේන මායිමේ ඔය වගේ චාටර් වැඩ කරන්න මුන්ට පිස්සුද බන්?දේශපාලුවො සල්ලි වලට ගත්තට කළුතර මිනිස්සු සල්ලි වලට ගන්න බැරිවෙයි උන්ට.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕකෙ හෙලුවෙන් යන උන්ට මොන මොනවගේ පහසුකම්ද දන්නැ ඕනෙ.. උල් හැඩයේ සබන් කෑලි එහෙම ඕනෙද
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වරෙල්ලකෝ බලන්න ඔය ලබ්බ හඳන්න, මුලින්ම ඕක හඳන්න එන එවුන්ව තමයි නිරුවත් කරන්නේ.

    කළුතර පුරය එදා මෙදා තුර .....කලක
    බොදු සිරිතින් හැඩ වූ පුරයෙකි ...මෙලක
    කළුතර බෝ සමිඳු වැඩ සිටිනා ...කලෙක
    ඉඩ නොම දෙමුය අපි නපුසන් හට .නේක

    :yes::angry::angry::angry::angry::yes:

    ආච්චිගේ රෙද්ද!
    වරෙව්කෝ හෙළු ගරව් පෙන්නන්න