good video of nude beach
razorblade Banned Jul 8, 2011 58 9 0 Jul 12, 2011 #183 හෙල උරුමයක් රටට ගේන්න සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා හෙලු උරුමයක් රටට දායාද කරලා තියෙන්නේ අතුරලියලා, ඕමල්පේ සෝභිතලා.නොදකින්.අඩන්නද, හිනා වෙන්නද කියලා හිතාගන්නත් බෑ.
හෙල උරුමයක් රටට ගේන්න සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා හෙලු උරුමයක් රටට දායාද කරලා තියෙන්නේ අතුරලියලා, ඕමල්පේ සෝභිතලා.නොදකින්.අඩන්නද, හිනා වෙන්නද කියලා හිතාගන්නත් බෑ.
leolanka Banned Jul 3, 2011 425 63 0 Jul 12, 2011 #184 razorblade said: හෙල උරුමයක් රටට ගේන්න සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා හෙලු උරුමයක් රටට දායාද කරලා තියෙන්නේ අතුරලියලා, ඕමල්පේ සෝභිතලා.නොදකින්.අඩන්නද, හිනා වෙන්නද කියලා හිතාගන්නත් බෑ. Click to expand...
razorblade said: හෙල උරුමයක් රටට ගේන්න සිවුරු ඇඳගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා හෙලු උරුමයක් රටට දායාද කරලා තියෙන්නේ අතුරලියලා, ඕමල්පේ සෝභිතලා.නොදකින්.අඩන්නද, හිනා වෙන්නද කියලා හිතාගන්නත් බෑ. Click to expand...
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Jul 27, 2014 #186 එක එක පරයෝ රට විනාස කරනවා. කල් යන්න යන්න ඒක වෙනවා. මිනිස්සු විරුද්ධ උනා කියලා නවතන්නේ නෑ. රට කන පරයෝ ඔක්කොම සුනාමි වලටම බිලි වේවායි පතමි.
එක එක පරයෝ රට විනාස කරනවා. කල් යන්න යන්න ඒක වෙනවා. මිනිස්සු විරුද්ධ උනා කියලා නවතන්නේ නෑ. රට කන පරයෝ ඔක්කොම සුනාමි වලටම බිලි වේවායි පතමි.
KDH Well-known member Jul 4, 2014 18,487 8,681 113 රූකඩ රාජ්ජේ Jul 27, 2014 #187 කළුතර බෝධිය පේන මායිමේ ඔය වගේ චාටර් වැඩ කරන්න මුන්ට පිස්සුද බන්?දේශපාලුවො සල්ලි වලට ගත්තට කළුතර මිනිස්සු සල්ලි වලට ගන්න බැරිවෙයි උන්ට.
කළුතර බෝධිය පේන මායිමේ ඔය වගේ චාටර් වැඩ කරන්න මුන්ට පිස්සුද බන්?දේශපාලුවො සල්ලි වලට ගත්තට කළුතර මිනිස්සු සල්ලි වලට ගන්න බැරිවෙයි උන්ට.
Voltage Well-known member Feb 6, 2012 21,749 1 15,145 113 Jul 27, 2014 #189 ඕකෙ හෙලුවෙන් යන උන්ට මොන මොනවගේ පහසුකම්ද දන්නැ ඕනෙ.. උල් හැඩයේ සබන් කෑලි එහෙම ඕනෙද
chathupatiya Well-known member Sep 9, 2007 10,578 3,118 113 ලොකෙන් උතුම් රටේ Jul 28, 2014 #190 වරෙල්ලකෝ බලන්න ඔය ලබ්බ හඳන්න, මුලින්ම ඕක හඳන්න එන එවුන්ව තමයි නිරුවත් කරන්නේ.
Malitharox Well-known member Feb 28, 2008 5,279 667 113 මනෝරාජිකය Jul 28, 2014 #191 chathupatiya said: වරෙල්ලකෝ බලන්න ඔය ලබ්බ හඳන්න, මුලින්ම ඕක හඳන්න එන එවුන්ව තමයි නිරුවත් කරන්නේ. Click to expand... කළුතර පුරය එදා මෙදා තුර .....කලක බොදු සිරිතින් හැඩ වූ පුරයෙකි ...මෙලක කළුතර බෝ සමිඳු වැඩ සිටිනා ...කලෙක ඉඩ නොම දෙමුය අපි නපුසන් හට .නේක ආච්චිගේ රෙද්ද! වරෙව්කෝ හෙළු ගරව් පෙන්නන්න
chathupatiya said: වරෙල්ලකෝ බලන්න ඔය ලබ්බ හඳන්න, මුලින්ම ඕක හඳන්න එන එවුන්ව තමයි නිරුවත් කරන්නේ. Click to expand... කළුතර පුරය එදා මෙදා තුර .....කලක බොදු සිරිතින් හැඩ වූ පුරයෙකි ...මෙලක කළුතර බෝ සමිඳු වැඩ සිටිනා ...කලෙක ඉඩ නොම දෙමුය අපි නපුසන් හට .නේක ආච්චිගේ රෙද්ද! වරෙව්කෝ හෙළු ගරව් පෙන්නන්න