නිරූපමා රාජපක්ෂ Exposed

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,469
    4,112
    113
    දැන් අපි දන්නවනේ ලංකාවේ ඔය ගෑනිට එරෙහිව කිසිම රජයක්වත් දඬුවමක් කරන්නේ නැති බව. එහෙම අවස්ථාවකදී ඒ රටේ ජනතාවට බැරිද මේකට ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙලා උන්ට දඬුවම් දෙන්න කියල ඉල්ලන්න? 🤔
    මිනිස්සු ආණ්ඩුවට බල කරන්න ගත්තොත් මිසක් ඕවා වෙන් නැ....

    "ජාත්‍යන්තර මැදිහත්වීමක්" - මේවා නම් ඉතින් එන්නේ උන්ගේ වාසියට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කව්ද දන්නේ නංගි අයියාගේ සල්ලි වැඩේ බාරගත්තද කියලා? මොකද රාජපස්සලා බබාලාද? අනේ බන් උඹත් උන්ගේ පස්ස ලොවනවනේ තාම.
    ඒකෙ ඩොලර් බිලියනයක්වත් නැනෙ පොන්ස්, පොඩ්ඩක් ලොජික් එක්ක කතා කරපන්කො පොන්නයො බේරෙන්ඩ හත්පොලේ ගාගෙන කියවන් නැතුව..කෝ බන් ඩොලර් බිලියන 18 උබලගෙ මරි මෝඩ සුද්දට අහුවෙලා නැද්ද???🤣🤣🤣

    ලොල් ඉතින් පාඨලී ඔය ලස්සනට ඉන්නේ බන්. දීපන්කො උත්තර එහෙනං පොර ඇයි තාම එළියේ කියලා. රෙවෙයි දැන් :lol:
    ඒක තමයි බන් මමත් අහන්නෙ පාඨලී වගේ පල් හොරෙක්ව මොකද උබල චන්දෙ දිල මන්ත්‍රි කෙනෙක් කරේ?????නොදකින් පොන්න හැත්ත කතාව හොරු අල්ලන්ඩ ඒ උනාට චන්දෙ දෙන්නෙ පල් හොරුන්ට..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 4, 2021 at 10:46 AM

    පාඨලී Exposed 🤭🤭
    ------ Post added on Oct 4, 2021 at 10:49 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනිවාර්යෙන්. රාජපස්ස මීඩියා යුනිට් එක බරටම වැඩ ඇති මේක දැන් බොරුයි කියලා කියන්න. මොනවා උනත් නිරුපමා රාජපස්ස නම උඩින්ම බැබලුවා
    රාජෆක්ස මීඩියා යුනිට් එක. ඔයාලා වැරැද්දක් කරන්නේ @nicjosh83 @ESL @erozan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,498
    28,377
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒකෙ ඩොලර් බිලියනයක්වත් නැනෙ පොන්ස්, පොඩ්ඩක් ලොජික් එක්ක කතා කරපන්කො පොන්නයො බේරෙන්ඩ හත්පොලේ ගාගෙන කියවන් නැතුව..කෝ බන් ඩොලර් බිලියන 18 උබලගෙ මරි මෝඩ සුද්දට අහුවෙලා නැද්ද???🤣🤣🤣

    ඒක තමයි බන් මමත් අහන්නෙ පාඨලී වගේ පල් හොරෙක්ව මොකද උබල චන්දෙ දිල මන්ත්‍රි කෙනෙක් කරේ?????නොදකින් පොන්න හැත්ත කතාව හොරු අල්ලන්ඩ ඒ උනාට චන්දෙ දෙන්නෙ පල් හොරුන්ට..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 4, 2021 at 10:46 AM

    පාඨලී Exposed 🤭🤭
    ------ Post added on Oct 4, 2021 at 10:49 AM
    පාටලිගේ රෙද්දෙන් නිරුපමාව වහන්න හදනවා වගේ. හෙ හෙ :ROFLMAO:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,459
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව

    හැබැයි පාඨලී තාම එළියේ. ලොල් :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාටලිගේ රෙද්දෙන් නිරුපමාව වහන්න හදනවා වගේ. හෙ හෙ :ROFLMAO:
    ආහ් ඕකෙන් ආව ඒ ගමන කමක් නැ මොකෙන් හරි..,

    දැන් උබල පාඨලියව ජනාධිපති කරන්ඩත් කියෝනව නේද, පැනමා පාඨලිය උබලට හොදයි නම්, නිරුපමා හොද නැති වෙන්නෙ කවර ලොජික් එකට අනුවද බන්????🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,459
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    243066023_255005603215121_1056184242467048615_n.jpg

    241186486_927127524576424_2812007739883468387_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි පාඨලී තාම එළියේ. ලොල් :lol: :lol: :lol:
    ඒක ආණ්ඩුවල සීන් එකක් කියමුකො , හොරුන්ට විරුද්ද උබල මොකෝ පාඨලි පල් හොරාට චන්දෙ දුන්නෙ???? විලි ලැජ්ජයිනෙ පාඨලී හොරා ජනාධිපති කරන්ඩත් උබල කියෝනව නේද මොන පොන්නයොද බන් උබල???? 🤣🤣🤣🤣🤣🤣🤣
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    ඒ එක්කම ගුපියනි පොඩි අවුලක් තියෙන්ව කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 ගැන මොකෝ උන් මීක් නැත්තෙ????🤭🤭🤭🤭
    අඩෝ උබලට නිරුපමලගේ ජන්ගිත් හෝදන්න උනා නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    දැන් අපි දන්නවනේ ලංකාවේ ඔය ගෑනිට එරෙහිව කිසිම රජයක්වත් දඬුවමක් කරන්නේ නැති බව. එහෙම අවස්ථාවකදී ඒ රටේ ජනතාවට බැරිද මේකට ජාත්‍යන්තර මැදිහත්වීමක් වෙලා උන්ට දඬුවම් දෙන්න කියල ඉල්ලන්න? 🤔
    බෑනෙ එතකොට ලෙමන්පෆ් ආයෙ උපවාස කරනව ජ්‍යත්‍යන්තර මැදිහත්වීම් කියල.
     
    • Haha
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒ කෝ බන් රාජපක්ශගෙ ඩොලර් බිලියන 18????උබලගෙ සුද්දට මග ඇරිලද ???🤣🤣🤣🤣🤣🤣🤣🤣
    කොහෙද යන ගෑනුංගෙත් ජංගි හෝදන්න උනානෙ උඹට :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බෑනෙ එතකොට ලෙමන්පෆ් ආයෙ උපවාස කරනව ජ්‍යත්‍යන්තර මැදිහත්වීම් කියල.
    ලෙමන් පප් හොදයි බන් උබලගෙ පාඨලී වගේ පල් හොරු එක්ක බලද්දි, 🤭🤭උබලගෙ පාඨලී ආන්තර්ජාතිකව ප්‍රසිද්ද උන පල් හොරෙක්නෙ බන්,🤣🤣🤣🤣🤣🤣නොදකින් තොපි ඌව ජනාධිපති කරන්ඩත් කියෝන ගොන්නු..🤭🤭
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    @erozan අතපය කුණු කර ගන්ඩ එපා බන් ගූ ජංගි හොදන්ඩ ගිහින්

    ලෙමන් පප් හොදයි බන් උබලගෙ පාඨලී වගේ පල් හොරු එක්ක බලද්දි, 🤭🤭උබලගෙ පාඨලී ආන්තර්ජාතිකව ප්‍රසිද්ද උන පල් හොරෙක්නෙ බන්,🤣🤣🤣🤣🤣🤣නොදකින් තොපි ඌව ජනාධිපති කරන්ඩත් කියෝන ගොන්නු..🤭🤭

    ලෙමන් පප් ගේ කට විතරයි මොලේ නෑ. මේ පොර (ලෙමන් පප්) 8 පාස් ද බන් ?

    පාටලී සහ නිරුප ගැන දැන් ආණ්ඩුවෙන් හොයයි නේ ? එක රටක් එක නීතියක්
    ------ Post added on Oct 4, 2021 at 11:07 AM
     
    Last edited:

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    අපි ඕක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනව කියල රාජෆක්ෂ කෙනෙක් කියයි. එතකොට අපි පිළිගන්න ඕන ඔය ඔක්කොම බොරු එහෙම දෙයක් වෙලා නෑ කියලා. 🤭 මොකද හොරකම කරපු එකා ඇවිත් ඔව් මම හොරකම කරා කියලා ප්‍රසිද්දියේ පිළිගත්තොත් විතරයි අපි පිළිගන්නෙ.

    :yes::yes:
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාටලී සහ නිරුප ගැන දැන් ආණ්ඩුවෙන් හොයයි නේ ? එක රටක් එක නීතියක්
    ------ Post added on Oct 4, 2021 at 11:07 AM
    පාඨලී පල් හොරා ගැන හොයල ඉක්මනට ඇතුලට දාන්ඩ තියෙන්නෙ,උබල මෝඩ ගුපියො පත්කරන්නෙම පල් හොරු, රනිල රවිය පාඨලිය සුජිවය පී පෙරේර මලික් අනුරය විජිතය නොදකින් බන් උබල නම් ඇයි බදුර්දීන නොදකින් බන් උබලනම් ,🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣