කොහෙද බන් උඹ එහෙම් විස්තරය්ක් කියෙව්වෙ.... ෂුවර්ද පැන්ඩෝරා පෙප්පර්ස් කියලාඔව් ප්‍රශ්නේ තියෙන්නේ මේවගේ සල්ලි දාන එක නෙවෙයි. සචින් ටෙන්දුල් කාර් හිටන් මේකේ සල්ලි දාලා තියෙනවා, හැබැයි ඒ ඔක්කොම ඉන්දියාවට දනවලා tax ගෙවල ගෙනිච්ච සල්ලි. අනිත් කාරණය මේ සල්ලි සචින් ඉන්දියාවේ මිනිසුන්ගේ සල්ලි හොරකම් කරපුව නෙවෙයි. ක්‍රිකට් ගහලා . IPL ඉඳලා හම්බ කරපු සල්ලි.
නැතුව අපේ මේ සුනාමි සල්ලි. බෙහෙත් වලට ලැබිච්ච ආධාර , කොමිස් මුදල් හොරකං කරලා රටින් පිට හන්ගපු උන්ට නම් හෙන හත ගහලා ලෝකේ නැති ලෙඩ හැඳිලා වින්ද වන්න ඕනේ උන්ගේ පරම්පරා පිටින්.