නිරෝගීදිවියකයට Fortune 😅

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිරෝගී සුවපත් දිවියකට Fortune Vegetable Oil ඔබත් අදම එකතු කරගන්න.

    මුන් පිලිකා හැදෙන පොල් තෙල් ගෙනල්ලත් ලස්සනට තවම ෆෙස්බුක් එකේ මාකටිං කරන යනවා. උබලා එහෙම ජරා පොල් තෙල් කාල පිලිකා හදා ගන්න එපා.

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රජයන් මොකුත් කරන්නේ නැති වෙද්දී මොනා හරි කරන්න වෙන්නේ මිනිස්සුන්ටම තමයි.

    එක ඇත්ත බන්. දැන් උන්ගේ අනුග්‍රහයෙන්ම තමා මිනිස්සුන්ට මේවා කෑමට දාන්න එවන්නෙත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එක ඇත්ත බන්. දැන් උන්ගේ අනුග්‍රහයෙන්ම තමා මිනිස්සුන්ට මේවා කෑමට දාන්න එවන්නෙත්
    හොද facebook ප්‍රචාරයක් අරන් ගියා නම් කම්පෑණිය වහන්න තිබ්බා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රජයන් මොකුත් කරන්නේ නැති වෙද්දී මොනා හරි කරන්න වෙන්නේ මිනිස්සුන්ටම තමයි.
    රජය මොනා කරන්නද..මේක ප්‍රයිවෙට් කම්පනි ඵකක්..මිනිස්සු දැනගන්න ඕන ඒවා..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රජය මොනා කරන්නද..මේක ප්‍රයිවෙට් කම්පනි ඵකක්..මිනිස්සු දැනගන්න ඕන ඒවා..
    ඒවා නියාමනය කරන්න බලය තියෙන්නේ මිනිස්සුන්ට ද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පේන විදිහට පොල්තෙල් වලට වඩා වෙජිටබල් ඔයිප් පාවිච්චිය රිලයබල් වගේ. ඒකයි මන් හිතන්නෙ උන් ඕව තාම දාන්නෙ.

    ලංකාවෙ හරිහමන් FDA-like බොඩි එකක් නැති ප්‍රශ්නෙ මේ තියෙන්නෙ. අපිට එහෙම එකකට කතා කරල රිපෝට් ඉල්ලන්න පුලුවන් වෙන තරමෙ විනිවිදභාවයක් තියෙන්න ඕනෙ. මං නිකමට වගේ ඊමේල් කරල බැලුව මිනිස්ට්‍රි එකට මේවයෙ මොනයම් හෝ ටෙක්නිකල් තොරතුරු ඉල්ලල, නෝ රිප්ලයි.

    USA වල නම් හොට්ලයින් එකක් තියෙනව කෝල් කරල ප්‍රොඩක්ට් එකේ නම කියල විස්තර ඉල්ලන්න. තියෙන විස්තර දෙනව විතරක් නෙමේ මොකක් හරි ට්‍රේස් කෙමිකල් එකක් ගැන විස්තර දැනටමත් නැත්තම් එහෙම ටෙස්ට් එකක් කරන්න කියල ඉල්ලන්නත් පුලුවන්.
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රජය මොනා කරන්නද..මේක ප්‍රයිවෙට් කම්පනි ඵකක්..මිනිස්සු දැනගන්න ඕන ඒවා..
    me wage dewal niyamanaya karanda thamai rajaye ayathana thiyenne ? Mekawath karaganda bari anduwak mokatada ?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    100% ක් පිරිසිදු පොල් තෙල් කියල මෙච්චර කාලයක් කාලා තියෙන්නේ ජාරවක්නි,නමට පොල්තෙල් උනාට මේවා වෙන ජාරවනි,ඇත්තටම පොල්තෙල් ගන්න නැද්ද,එහෙම හොඳ බ්‍රෑන්ඩ් එකක් කියනවද දන්න කෙනෙක්,මොනවා උනත් මේකෙන් එක දේයක්නම් දැනගත්ත, sunflower oil vegetable oil පිරිසුදු පොල්තෙල් සුදු පොල්තෙල් කියල කාලා තියෙන්නේ එකම oil එකක් ,පව් ඉතින් අපි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    100% ක් පිරිසිදු පොල් තෙල් කියල මෙච්චර කාලයක් කාලා තියෙන්නේ ජාරවක්නි,නමට පොල්තෙල් උනාට මේවා වෙන ජාරවනි,ඇත්තටම පොල්තෙල් ගන්න නැද්ද,එහෙම හොඳ බ්‍රෑන්ඩ් එකක් කියනවද දන්න කෙනෙක්,මොනවා උනත් මේකෙන් එක දේයක්නම් දැනගත්ත, sunflower oil vegetable oil පිරිසුදු පොල්තෙල් සුදු පොල්තෙල් කියල කාලා තියෙන්නේ එකම oil එකක් ,පව් ඉතින් අපි

    ගෙදර හිඳගන්න ඒව තමා. පොල්කුඩු ටික හරි වේලලා හිඳගන්න
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    163199939_301728851288019_5343316564854072640_n.jpg
     
    • Haha
    Reactions: asylum

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    100% ක් පිරිසිදු පොල් තෙල් කියල මෙච්චර කාලයක් කාලා තියෙන්නේ ජාරවක්නි,නමට පොල්තෙල් උනාට මේවා වෙන ජාරවනි,ඇත්තටම පොල්තෙල් ගන්න නැද්ද,එහෙම හොඳ බ්‍රෑන්ඩ් එකක් කියනවද දන්න කෙනෙක්,මොනවා උනත් මේකෙන් එක දේයක්නම් දැනගත්ත, sunflower oil vegetable oil පිරිසුදු පොල්තෙල් සුදු පොල්තෙල් කියල කාලා තියෙන්නේ එකම oil එකක් ,පව් ඉතින් අපි
    thel gedara hidinna thama wenne dan.
     
    • Like
    Reactions: Phonemy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    එක ඇත්ත බන්. දැන් උන්ගේ අනුග්‍රහයෙන්ම තමා මිනිස්සුන්ට මේවා කෑමට දාන්න එවන්නෙත්
    K#ri baiyan wela inna niladhareen iddi ohoma thamai.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    100% ක් පිරිසිදු පොල් තෙල් කියල මෙච්චර කාලයක් කාලා තියෙන්නේ ජාරවක්නි,නමට පොල්තෙල් උනාට මේවා වෙන ජාරවනි,ඇත්තටම පොල්තෙල් ගන්න නැද්ද,එහෙම හොඳ බ්‍රෑන්ඩ් එකක් කියනවද දන්න කෙනෙක්,මොනවා උනත් මේකෙන් එක දේයක්නම් දැනගත්ත, sunflower oil vegetable oil පිරිසුදු පොල්තෙල් සුදු පොල්තෙල් කියල කාලා තියෙන්නේ එකම oil එකක් ,පව් ඉතින් අපි

    pol thel hindina thanakin ganna eka thamai hondama habai gam wala thibata town wala e wage place na.