ලන්කාවේ කොහෙද බන් ඕවා හැදෙන්නේ? පින් පඩි කාරයෝ ගොඩක් ඕවගේ ඉන්නේ.. නිකමට බලහන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ Twitter account එක 2012 න් පස්සේ update කරලා නෑ..පේන විදිහට පොල්තෙල් වලට වඩා වෙජිටබල් ඔයිප් පාවිච්චිය රිලයබල් වගේ. ඒකයි මන් හිතන්නෙ උන් ඕව තාම දාන්නෙ.
ලංකාවෙ හරිහමන් FDA-like බොඩි එකක් නැති ප්‍රශ්නෙ මේ තියෙන්නෙ. අපිට එහෙම එකකට කතා කරල රිපෝට් ඉල්ලන්න පුලුවන් වෙන තරමෙ විනිවිදභාවයක් තියෙන්න ඕනෙ. මං නිකමට වගේ ඊමේල් කරල බැලුව මිනිස්ට්‍රි එකට මේවයෙ මොනයම් හෝ ටෙක්නිකල් තොරතුරු ඉල්ලල, නෝ රිප්ලයි.
USA වල නම් හොට්ලයින් එකක් තියෙනව කෝල් කරල ප්‍රොඩක්ට් එකේ නම කියල විස්තර ඉල්ලන්න. තියෙන විස්තර දෙනව විතරක් නෙමේ මොකක් හරි ට්‍රේස් කෙමිකල් එකක් ගැන විස්තර දැනටමත් නැත්තම් එහෙම ටෙස්ට් එකක් කරන්න කියල ඉල්ලන්නත් පුලුවන්.
https://twitter.com/drp_sl