නිරෝගීදිවියකයට Fortune 😅

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    පේන විදිහට පොල්තෙල් වලට වඩා වෙජිටබල් ඔයිප් පාවිච්චිය රිලයබල් වගේ. ඒකයි මන් හිතන්නෙ උන් ඕව තාම දාන්නෙ.

    ලංකාවෙ හරිහමන් FDA-like බොඩි එකක් නැති ප්‍රශ්නෙ මේ තියෙන්නෙ. අපිට එහෙම එකකට කතා කරල රිපෝට් ඉල්ලන්න පුලුවන් වෙන තරමෙ විනිවිදභාවයක් තියෙන්න ඕනෙ. මං නිකමට වගේ ඊමේල් කරල බැලුව මිනිස්ට්‍රි එකට මේවයෙ මොනයම් හෝ ටෙක්නිකල් තොරතුරු ඉල්ලල, නෝ රිප්ලයි.

    USA වල නම් හොට්ලයින් එකක් තියෙනව කෝල් කරල ප්‍රොඩක්ට් එකේ නම කියල විස්තර ඉල්ලන්න. තියෙන විස්තර දෙනව විතරක් නෙමේ මොකක් හරි ට්‍රේස් කෙමිකල් එකක් ගැන විස්තර දැනටමත් නැත්තම් එහෙම ටෙස්ට් එකක් කරන්න කියල ඉල්ලන්නත් පුලුවන්.
    ලන්කාවේ කොහෙද බන් ඕවා හැදෙන්නේ? පින් පඩි කාරයෝ ගොඩක් ඕවගේ ඉන්නේ.. නිකමට බලහන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ Twitter account එක 2012 න් පස්සේ update කරලා නෑ.. :ROFLMAO:

    https://twitter.com/drp_sl
     
    • Sad
    Reactions: lovethebomb

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිරෝගී සුවපත් දිවියකට Fortune Vegetable Oil ඔබත් අදම එකතු කරගන්න.

    මුන් පිලිකා හැදෙන පොල් තෙල් ගෙනල්ලත් ලස්සනට තවම ෆෙස්බුක් එකේ මාකටිං කරන යනවා. උබලා එහෙම ජරා පොල් තෙල් කාල පිලිකා හදා ගන්න එපා.



    මුන්ගේ අම්මලට හමිනවන්න ඕනේ නේ බන්. සාමන්යෙන් වරදක් කලාම හැංගිලා ටික කාලයක් ඉන්නවනේ. මේවා එළිපිට වෙන මිනීමැරුම් ගානට ඇවිල්ලා බන්. අම්මප බන් වෙලාවකට හිතෙනවා ගේමක් දීලා ඔක්කොම මරලා දාන්න ඇයි බන් මේ රජයේ කාලකන්නින්ට මේවා පෙන්නේ නැත්තේ? ඉස්සර හිටි උනුත් එහෙම්මමයි. යකෝ මේ මනුස්සයා අවේ මිනිස්සු බෙරගන්න්න නේද? මේ මනුස්සයට මේවා පෙන්නේ නැද්ද? මේ කාලකන්නි එකතු වෙලා මිනිස්සු ඔක්කොම මහරගම යවන්න හදන්නේ. එතකොට ලේසියෙන් උන්ට ඕනේ දේවල් කරගන්න පුළුවන්නේ. හෙන ගහනවා බන් මුන්ට