නිරෝදානය සදහා හොටෙල් එකක් ඔනේ? එකක්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    පොසිටිව් උන කෙනෙක් සදහා කලුතර වාද්දුව අම්බලන්ගොඩ අවට හොටෙල් එකක් නැද්ද?

    ඉක්මනට කියන්න
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    714
    2,064
    93
    33
    178221018_10158391849637636_1895781661064697269_n.jpg

    Citrus Waskaduwa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Centara 8xxx/- gaanak da koheda fb eke dakka wage mathakai. not sure. please check their fb page
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe hamotama wage corona hadei wage. US ekenek hambuna eya kiyapu vidiyata nam eya inna patte okoata ea dawaswala hadunalu. habei not the same variant. this will be critical. if this is the Indian variant. It is better to stay at home. Take vitamin C and D. I hope at least immune system handle if you have power to defeat the virus.
     
    • Like
    Reactions: ecashlkpro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    පොසිටිව් උන කෙනෙක් සදහා කලුතර වාද්දුව අම්බලන්ගොඩ අවට හොටෙල් එකක් නැද්ද?

    ඉක්මනට කියන්න

    මාත් යාලුවෙක්ට හෙව්වා කියනකියනඑක ෆුල් නෙ
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    හොස්පිටල් ෆුල්ද??🤔
    Ow..
    citrus wadduwa (Kings hospital) Thame Dan full da danne nah
    full

    Weligama Bay Marriott Resort & Spa​

    balamnam bro
    thanx
    Centara 8xxx/- gaanak da koheda fb eke dakka wage mathakai. not sure. please check their fb page
    Aluthgama centara da?
    මේ හොටෙල් එකෙ ෆ්‍රී 😅
    ai a?
    මාත් යාලුවෙක්ට හෙව්වා කියනකියනඑක ෆුල් නෙ
    ow eka ne