නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,102
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තුවක්කුවක් දීලා ලයිසන් පිට වෙඩි තියන්න පුලුවන් කියන්න ඕනි 🤣
    සිංහලුන්ට මොන තුවක්කුද බං. අල්ලපු ගෙදර එකාට දෙන පොල්ලත් ගහකිං කපාගනිං කිව්වනං තඹ සතේක වියදමක් නැතිව රටම ගානට කොරන්ටීන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    කොච්චර කිව්වත් තව සතියක් දෙකක් යන්න කලින් ඔය ආශ්‍රිතයන් රට වටේ ගෙනියන එක නවත්තන්න වෙනවා මේක දිගටම තිබ්බොත්..
    හමුදාව දාගෙන බලෙන් කරන්න යන වැඩේ වැඩ කරන්නේ නෑ ප්‍රදේශ ගොඩක පැතිරිලා නම්. ස්වයං නිරෝදානයට ඉඩ දෙන්න ඕනේ ආශ්‍රිතයන්ට.
    ඔහොම ගෙනියන්න පුලුවන් ගානේ ලිමිට් එකක් තියනවා කියලා තේරෙන්නේ නැද්ද බන් ??
    ඕවා කියන්න ගිහින් අපි දේශද්‍රෝහී මිනීමරුවෝ උනා. :baffled:
    someone said:
    පල් හැලි ඕන නැහැ..මේ පාරත් අපේ උන් ගේම ගහනවා..හුල්ල හුල්ල ඒ දිහා බලන් ඉදපන්... 😂

    උබලා ඉන්නේ ලෙඩ්ඩු මැරෙනකම්නේ..පුළුවන් නම් ඇත්ත කියපන් කාටද 2019 චන්දෙ දුන්නේ කියලා
     
    Last edited:
    • Like
    Reactions: Sri_Sampath

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,958
    113
    රටේ සල්ලි නෑ හැබැයි අයියා වගේම මල්ලිත් හාමු මහත්තයා වගේ වැඩ.
    රංචු පිටිං කුදලං ගිහිං දන්සැල් දානවා.
    ඒ කාලෙම ඔය බෝවෙච්ච උන් අඳුනගෙන ගෙවල්වලට දාලා ගේට්ටුවේ නෝට් එකක් දාලා අල්ලපු ගෙදර එකාට පොල්ලක් දුන්නනං ගානට අඩු වියදමින් වැඩේ වෙනවා.
    ඔව් අර මට්ටක්කුලිය පැත්තේ මුඩුක්කු වල හැම ගෙදරම ගේට්ටුවට ඉබ්බෙක් දාල දැන්වීමක් ගහන්න තිබ්බ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Thota jeppek hadi karala thiyenawa neda. Kohen giyath jvp :lol::lol::lol:
    Jeppo hadi kare me ratata 80000k marala, 20000km electricity line transformers ekka gini tiyala. Train, bus hospital, factory gini tiyala... Ada ubala minimaru kuhaka lapayata kade yanna electricity athuwa Internet enne Mahinda la Ranil la nisa ☺️☺️
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    කෝ දැන් ගෙදර නිරෝධායනය ගැන කිව්වම රචනා ලියපු සැමන් බයියෝ ....ඕකෙන් පනින එවුන්ව අල්ලල වෙඩි තියන්න කිව්වා ...ගෙදර හැංගිලා ඉන්න එවුන්ව උල තියන්න කිව්ව ...කදවුරු වලට නොයා හැංගෙන එවුන් නිසා තමයි මේක පාලනය කරන්න බැරි ඒ නිසා ආණ්ඩුව පලි නැහැ කිව්ව ...දැන් මොකෝ කියන්නේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    යකෝ! රෙද්දේ රෙවිලා ගූ කකුල දිගේ වැක්කෙරෙද්දිත් ජෙප්පොන්ට විහිලු කරකර හිටපන් කාළකණ්නි බයි කුණු සාඩීන් පරිප්පු කීල්ස් හැත්ත! ඉස්සර පොනිලා දැන් ජෙප්පෝ! පල හුත්තිගෙ පුතෝ!!
    Kiri coffee jepponge gu kakul a dige watila nam kunu harupa kiyala nugath kama pradarshanaya nokara ara sink tikai sink ekata wada loku lapa tharuwe board tikai dapan eliyta dala gu tika hoda ganin 😊😊😊
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    කොරෝනා නැති කාලේ රජයේ හැකියාව, රටේම පැතිරුනාම මිනිස්සුන්ගේ නොසැලකිල්ල..අනේමන්දා බයියො තමා කියන්නේ..

    ඵතකොට උඹ කියන්නෙ මිනිස්සුන්ට වගකීමක් නෑ කියලද?ඵහෙනම් උඹ මාස්ක් දාන්න ඵපා..අත් හාේදන්න ඵපා..ගෝඨ හරි අාණ්ඩුවෙ වෙන ඵකෙක් හරි අැවිල්ල කොරෝන හැදුනහම උඹව බලාගනියි..
     
    • Dislike
    • Like
    Reactions: tha123 and TechnWeb

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,432
    100,399
    113
    PHI මහත්තයට එන්න කලින් කෝල් කරල එන්න වෙයි අරූව හම්බ වෙන්න ඕනි නන්
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඵතකොට උඹ කියන්නෙ මිනිස්සුන්ට වගකීමක් නෑ කියලද?ඵහෙනම් උඹ මාස්ක් දාන්න ඵපා..අත් හාේදන්න ඵපා..ගෝඨ හරි අාණ්ඩුවෙ වෙන ඵකෙක් හරි අැවිල්ල කොරෝන හැදුනහම උඹව බලාගනියි..
    වගකීමක් තියෙනවා.කලින් පාර ඒකෙ credit එක මිනිස්සුන්ට දුන්නද? නැත්තං දැන් ඉන්නේ වෙන මිනිස්සු ටිකක් ද? ඔක්කොම රජයෙන් කලා කියලනේ යකෝ කිවුවෙ. ස' ආවේ නැත්තං මැරුන තැං වල ගසුත් පැලවෙලා ගගා හිටියෙ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    වගකීමක් තියෙනවා.කලින් පාර ඒකෙ credit එක මිනිස්සුන්ට දුන්නද? නැත්තං දැන් ඉන්නේ වෙන මිනිස්සු ටිකක් ද? ඔක්කොම රජයෙන් කලා කියලනේ යකෝ කිවුවෙ. ස' ආවේ නැත්තං මැරුන තැං වල ගසුත් පැලවෙලා ගගා හිටියෙ.

    ඉතිං?අපිට මොකෝ?උඹ උඹ ගැන බලාගනින් වෙන මඟුල් වැඩක් නෑ.උන් මොනා කිව්වහම අපිට මොකෝ...ජෙප්පො වගේ හැමතිස්සෙම නාහෙන් අඬන්න ඵපා බං..😂
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඉතිං?අපිට මොකෝ?උඹ උඹ ගැන බලාගනින් වෙන මඟුල් වැඩක් නෑ..ජෙප්පො වගේ හැමතිස්සෙම නාහෙන් අඬන්න ඵපා බං..😂
    ස' පිස්සු කෙලිනකොට බයියො බනින්නේ ජෙප්පන්ට..:lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ස' පිස්සු කෙලිනකොට බයියො බනින්නේ ජෙප්පන්ට..:lol::lol:

    උඹ ජෙප්පෙක් නිසා රිදුණ නේද..කොරෝන වැඩි නිසා වැඩියෙන්ම සතුටු ජෙප්පොන්ට කියල දන්නවා..😂😂😂😂
     
    • Like
    Reactions: sithija.h