නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමය අතහැර දැමේ.

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    මේකෙන් හොදට හම්බකර ගත්තේ අර ඇවන්ගාඩ් කාරයා නෙද ..? :angry:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    උඹ ජෙප්පෙක් නිසා රිදුණ නේද..කොරෝන වැඩි නිසා වැඩියෙන්ම සතුටු ජෙප්පොන්ට කියල දන්නවා..😂😂😂😂
    ස'ට හරියට කොරෝනා control කරලා ජෙප්පන්ට ආතල් දෙන්නේ නැතුව ඉන්න තිබ්බානේ බං..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    ස'ට හරියට කොරෝනා control කරලා ජෙප්පන්ට ආතල් දෙන්නේ නැතුව ඉන්න තිබ්බන්නේ බං..

    ඒ කියන්නෙ ජෙප්පො අාතල් ගන්නෙ කොරෝන වලින්.

    ඔන්න කට්ටිය බලාගනිල්ල JVP කියන අමන පක්ෂේ උන්ගෙ ගති ගුණ.ඔය ජෙප්පෙක් කියන්නෙ..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඒ කියන්නෙ ජෙප්පො අාතල් ගන්නෙ කොරෝන වලින්.

    ඔන්න කට්ටිය බලාගනිල්ල JVP කියන අමන පක්ෂේ උන්ගෙ ගති ගුණ.ඔය ජෙප්පෙක් කියන්නෙ..
    හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන උබල වගේ ගොන්නු ඉන්නකල් නාමලුත් ජනාධිපති වෙනවා..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන උබල වගේ ගොන්නු ඉන්නකල් නාමලුත් ජනාධිපති වෙනවා..

    හඳ ගැන නෙමෙයි කොරෝන කියන ලෙඩේ ගැන කථා කරේ..උඹල වගේ ජෙප්පොන්ට ලෙඩත් අාතල් ඵකක්..ඒක උඹම කිව්වා..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    හඳ ගැන නෙමෙයි කොරෝන කියන ලෙඩේ ගැන කථා කරේ..උඹල වගේ ජෙප්පොන්ට ලෙඩත් අාතල් ඵකක්..ඒක උඹම කිව්වා..
    මමද කිවුවේ කොරෝනා ආතල් කියලා.උබනේ කියන්නේ ජෙප්පන්ට ආතල් කියලා.උබ එහෙම හිතනවනං කොරෝනා Control කරලා ආතල් නොදී ඉදපන් කියලනේ යකෝ මම කිවුවේ. රෙද්දේ රෙවිලා කියන්නෙ දෙයක් නැති උනාම කොයි බයියත් ඔහොම තමා බං.උබ විතරක් නෙමේ..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    මමද කිවුවේ කොරෝනා ආතල් කියලා.උබනේ කියන්නේ ජෙප්පන්ට ආතල් කියලා.උබ එහෙම හිතනවනං කොරෝනා Control කරලා ආතල් නොදී ඉදපන් කියලනේ යකෝ මම කිවුවේ. රෙද්දේ රෙවිලා කියන්නෙ දෙයක් නැති උනාම කොයි බයියත් ඔහොම තමා බං.උබ විතරක් නෙමේ..

    මම බයියෙක් කියල කියන්නෙ උඹ ජෙප්පෙක් කියපු නිසානේ..ඵතකොට දෙක සමයි..😂
     
    • Haha
    Reactions: Maui_15

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මේ කට්ටියව හම්බ වෙන විදියට නම් එහෙම තමයි කරන්න වෙන්නෙ. අමාරුම කට්ටිය හොස්පිටල් අරන් යනව. අනිත් කට්ටියට ගෙදර ඉදල බෙහෙත් කරගන්න වෙනව අධික්ෂණය යටතේ සෞඛ්‍ය නිළධාරීන්ගෙ.
    තමන්ව වයිරස් එකෙන් මුදව ගන්න එක තමන්ගෙ වගකීමක්. ගෙදර ඉද්දි අපිට ගොඩක් පිළිවෙත් රකින්න පුළුවන්. මානසිකවත් ඒක නිදහසක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙල්ලේ ගෙජ්ජියක් බඳින්න ඕනෙ එලිබැස්සම ගමටම ඇහෙන්න, නැත්තං මූනෙ තීන්ත උලන්න ඕනෙ එළිබහින්න බැරිවෙන්න. නැතුව නං අපේ එකාල ගෙවල්වල තියන්න වෙන්නෙ නෑ
     
    • Love
    Reactions: Die-hard

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රටේ සල්ලි නෑ හැබැයි අයියා වගේම මල්ලිත් හාමු මහත්තයා වගේ වැඩ.
    රංචු පිටිං කුදලං ගිහිං දන්සැල් දානවා.
    ඒ කාලෙම ඔය බෝවෙච්ච උන් අඳුනගෙන ගෙවල්වලට දාලා ගේට්ටුවේ නෝට් එකක් දාලා අල්ලපු ගෙදර එකාට පොල්ලක් දුන්නනං ගානට අඩු වියදමින් වැඩේ වෙනවා.

    අපේ උන්ව පුටුවක ගැටගහල තමා ගෙදර තියන්න වෙන්නෙ

    ඉකුත් 20 වෙනිදා PCR පරීක්ෂණයකට ලක්වූ පුද්ගලයෙකුට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් ලබාදී තිබුනද එම උපදෙස් වලට අවනත නොවූ අයෙකු කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන තිබෙනවා.
    කඩවත, ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මහර ප්‍රදේශයේදී PCR පරීක්ෂණයක් සිදුකොට ඇති අතර ඔහුට සිය නිවසේම රැඳී සිටින ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදී ඇත.
    කෙසේ වුවත් මෙම පුද්ගලයා ඉකුත් 22,23 සහ 24 යන දිනවලදී එළවළු මිලදී ගැනීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් ඇති බව පසුව අනාවරණය වී තිබෙනවා.
    මෙම ව්‍යාපාරිකයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් රැසකට ගමන් කොට ඇති බවට අනාවරණය වී ඇති බවයි දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සඳහන් කළේ.
    මෙම ව්‍යාපාරිකයා ඉකුත් 25 වෙනිදා ලොරි රථයකින් කඩවත සිට දඹුල්ල ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මැල්සිරිපුර ප්‍රදේශයේදී දුරකථන ඇමතුමක් මගින් ඔහු ආසදිතයෙක් බවට දැනුම් දී ඇති බවත් ඒ අනුව ඔහු නැවත සිය නිවස බලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
    පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණීම නිසා මෙම ව්‍යාපාරිකයා මහර ප්‍රදේශයේදී PCR සිදුකර ගෙන සිටියි.
    මෙම ව්‍යාපාරිකයා ගමන් කළ සියලු වෙළඳසැල් වල සිටි පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා සඳහන් කළේ.
    කෙසේ වෙතත් මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අවස්ථා දෙකකදී පුද්ගලයන් 200 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකොට ඇති බවත් ඔවුන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයින් නොවන බවට වාර්තා වී ඇති බවයි දඹුල්ල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.
     
    • Sad
    Reactions: Die-hard

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,202
    113
    රටේ සල්ලි නෑ හැබැයි අයියා වගේම මල්ලිත් හාමු මහත්තයා වගේ වැඩ.
    රංචු පිටිං කුදලං ගිහිං දන්සැල් දානවා.
    ඒ කාලෙම ඔය බෝවෙච්ච උන් අඳුනගෙන ගෙවල්වලට දාලා ගේට්ටුවේ නෝට් එකක් දාලා අල්ලපු ගෙදර එකාට පොල්ලක් දුන්නනං ගානට අඩු වියදමින් වැඩේ වෙනවා.
    කියල වැඩක් නෑ ! හැබැයි මේකයී ඊටපස්සෙ අපෙ අයියල ටික ගෙදර ඉදන් ආතල් එකේ කන්න විදියක් කරගනයි ඕක ! එක අතකට ඕක නොකරත් බෑ !
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බෙල්ලේ ගෙජ්ජියක් බඳින්න ඕනෙ එලිබැස්සම ගමටම ඇහෙන්න, නැත්තං මූනෙ තීන්ත උලන්න ඕනෙ එළිබහින්න බැරිවෙන්න. නැතුව නං අපේ එකාල ගෙවල්වල තියන්න වෙන්නෙ නෑ
    @nicjosh83 මට ඔසී ඩයල් එකක් කිව්වා උන් ට්‍රෑක් කරන්නේ ෆෝන් එකෙන් කියලා ලෙඩ්ඩුන්ව. මේක ඈත්තද?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    එකනම් හොඳයි.හැබැයි උන්ව මොනිටර් කරන්න විදියක් හදන්න වේවි
    කිසිම රෝග ලක්ශනයක් නැති අයත් රෝහල් වලට නැතිව වෙනම තැනකට දැම්මනම් හරි
    එකෙන් අමාරු අයට වැඩියෙන් අවධානය දෙන්න පුළුවන් වේවි
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    honda wedak. nikam minissunwa ussan gihin kanna bonna dila hira karan inna eke therunam ne. kalin para podi pirisak hitapu nisa oka kala. anith ratawal wala wage self quarantine thama hari yanne.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    122855872_196975401813887_2176447191007103760_o.jpg
     
    • Haha
    Reactions: BuLaTha

    gama22

    Well-known member
  • Jeppo hadi kare me ratata 80000k marala, 20000km electricity line transformers ekka gini tiyala. Train, bus hospital, factory gini tiyala... Ada ubala minimaru kuhaka lapayata kade yanna electricity athuwa Internet enne Mahinda la Ranil la nisa ☺☺
    A kale uba ipadilawath hitiyada bola. 1980 gananwala oya kiyana electricity athuwa Internet echara diyunu wela thibbe neha buruwo. danathan wadihityekgen ahaganin. methana renne nathuwa. ithhasaya hariyata danan wara. hama thread ekama rena nisa man ahuwe nathan ona pakak mewage danna pulwan goiyo :D