නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,419
    32,138
    113
    නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ. එන එන ආණ්ඩු මේ නිලධාරී කල්ලි වල ගොදුරු විතරයි. මේ කල්ලි දාමයක් සේ පවතින්නේ කොටින්ම දූෂණ/අක්‍රමිකතා ගැන හොයන දේවල් යට ගහන්න මේ උගත් වරප්‍රසාදිත කල්ලි හැඩගැහිල ඉන්නේ. මොවුන් තම කල්ලි වල උන්ගේ වැරදි සම්බන්ධ වාර්ථා කිරීම් පවා එකිනෙකා බේරා ගැනීම අරමුණින් සකසයි නම් එවැනි නිලධාරී කල්ලි යාන්ත්‍රන මෙරටට තව දුරටත් අවශ්‍ය නැත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    Mokuth kiyala wadak maha
    Lol

    kid-hmm.gif
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,825
    113
    හස්තිශෛලපුර
    නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ. එන එන ආණ්ඩු මේ නිලධාරී කල්ලි වල ගොදුරු විතරයි. මේ කල්ලි දාමයක් සේ පවතින්නේ කොටින්ම දූෂණ/අක්‍රමිකතා ගැන හොයන දේවල් යට ගහන්න මේ උගත් වරප්‍රසාදිත කල්ලි හැඩගැහිල ඉන්නේ. මොවුන් තම කල්ලි වල උන්ගේ වැරදි සම්බන්ධ වාර්ථා කිරීම් පවා එකිනෙකා බේරා ගැනීම අරමුණින් සකසයි නම් එවැනි නිලධාරී කල්ලි යාන්ත්‍රන මෙරටට තව දුරටත් අවශ්‍ය නැත.
    jeppo system ekak hadanawa kiyalaneh awe.. system change karanna..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,419
    32,138
    113
    රට අවුරුදු 5කින් පස්සට ගියා බන්.
    නැත්තම් ලබන පාර චන්දෙට කලින් නිලධාරි ටික මකවල ගන්න හිටියේ
    Palath palane inna unwa NPP eken sabawalata giyapu un tika lassanata anddala nam gannawalu, onna ohomai bimmattam wala wenne, anura mewa danne nathuwa da? Minissu likithawa complaint yawalath, ewata action ganna kiyala reply karala thiyeddith local authority un pissu kelinawa aluth NPP bimmattam wala unwa andagena, un NPP ya makawala gai wage mehema giyoth
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,890
    15,296
    113
    රට අවුරුදු 5කින් පස්සට ගියා බන්.
    නැත්තම් ලබන පාර චන්දෙට කලින් නිලධාරි ටික මකවල ගන්න හිටියේ
    Rattu hinassanne nathuwa hitapan bn.
    Uba sinhala letters use karana eka hodai. Nathnam pitarata unuth puken hina wei apita.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    කවදා වෙනකං මේ බොරුව කරන්නද බං? දැන්ම තේරුම් ගන්න පටන් ගනින්, එක එකා පිට දාලා හෝදන්න වෙන් නෑ තව ඉස්සරහට යනකොට
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,354
    9,129
    113
    Around the world
    නිලධාරී කල්ලියක් තියෙනවා කියන එක යම් දුරකට සැබෑවක්. හැබැයි හැම කේෂ්ත්‍රම ගැන යම් පමණකොට හෝ දැනීමක් ඇති කොන්ද පණ කනෙන් රිංගන්න බැරි නායකයෙකුට ඕවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,419
    32,138
    113
    නිලධාරී කල්ලියක් තියෙනවා කියන එක යම් දුරකට සැබෑවක්. හැබැයි හැම කේෂ්ත්‍රම ගැන යම් පමණකොට හෝ දැනීමක් ඇති කොන්ද පණ කනෙන් රිංගන්න බැරි නායකයෙකුට ඕවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.
    Balaya gaththama hama ekagema kondu pana nathi karawala hiriwattawanna gov services wala samahara horu wada karanne, balaya hamuwe ena hama ekama kondu kada gaththa misak kelin karagaththe naha
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,419
    32,138
    113
    ☝️ ☝️ දවස තිස්සෙ අඬන්නෙ නැතුව මේක තේරුම් ගනින් පොන්න @tharakaf . අපිට ඔක්කොටම ලේසි එතකොට
    Awasanawata aththa kathawak
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,803
    9,045
    113
    ulan bator
    නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ. එන එන ආණ්ඩු මේ නිලධාරී කල්ලි වල ගොදුරු විතරයි. මේ කල්ලි දාමයක් සේ පවතින්නේ කොටින්ම දූෂණ/අක්‍රමිකතා ගැන හොයන දේවල් යට ගහන්න මේ උගත් වරප්‍රසාදිත කල්ලි හැඩගැහිල ඉන්නේ. මොවුන් තම කල්ලි වල උන්ගේ වැරදි සම්බන්ධ වාර්ථා කිරීම් පවා එකිනෙකා බේරා ගැනීම අරමුණින් සකසයි නම් එවැනි නිලධාරී කල්ලි යාන්ත්‍රන මෙරටට තව දුරටත් අවශ්‍ය නැත.
    ඔය රජයෙ නිලදාරි ගොඩම දෙනෙක් රජයෙ කැම්පස් වල ආර්ට් / ලොව් / කොමස් ෆැකල්ටි වලින් එලියට ආපු උන්! අපි හැමොම දන්නවා ඔය ෆැකල්ටි වල රජ කරන්නෙ වියලි කලාපෙ පිඩිත පන්තියෙන් ආපු උන් - උන්ගෙ ප්‍රියතම දෙසපාලන පක්ස ජෙප්පන් සහ පෙරැට්ටන්!
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    නිලධාරින් නිසයි ලංකාවේ නීතියෙන් තහනම් වැඩක් උනත් කරගන්න පුලුවන් අනේ පලයන් බන් යන්න. නිලධාරින් රැකගනිමු .