මේ රට හදන්න බැරි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මේ රට හදන්න බැරි, පරීක්ශන වල එකෙක් අහුවුනොත් ඉහළට යද්දී දාමයක් ඉන්නවා, උන්ට බලය, ධනය තියෙනවා ඉතිං ඒවා එළියට අදින්නෙ නැතුව යටගහන්න දඟලනවා, හැමතැනම දාම හොරු රැලවල්, සමහර නිලධාරීනුත් මේ දාමයේම කොටස් කාරයෝ උනාම කොහොමට පරීක්ෂණ විනිවිද වෙන්නේ? බොක්කෙන්ම රට හදන්න එකෙක් ආවත් මේ දාම කල්ලි එක්ක ඒක කරන්න බැහැ :(