නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,415
    32,126
    113
    නිලධාරින් නිසයි ලංකාවේ නීතියෙන් තහනම් වැඩක් උනත් කරගන්න පුලුවන් අනේ පලයන් බන් යන්න. නිලධාරින් රැකගනිමු .
    Mafia walata asa un hithana widiya ☝️
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    Mafia walata asa un hithana widiya ☝️
    දුශණය නතර කරොත් රට වැටෙනවා ☝️
    කල්පනාකරල බලන්න ජපානය , දියුනු රටක් එව්ත් යකුසා එක රටේ ආර්ථිකයේ ප්‍රධාන පංගුවක් පාලනය කරනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    දැන්වත් මොළේ කල්පනා කරලා නාමල් මහත්තයට ලබන පාර චන්දෙ දෙමු 😍
     
    • Haha
    Reactions: jhnnwp

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Balaya gaththama hama ekagema kondu pana nathi karawala hiriwattawanna gov services wala samahara horu wada karanne, balaya hamuwe ena hama ekama kondu kada gaththa misak kelin karagaththe naha
    දැන් අනුරට වැඩ කරන්න බැරි නිලධාරි නිසාද
    කවුද ජනාධිපති කියලා කියපන් මුලින්ම
    ඌ බලේ ගද්දි හිතාගෙන හිටියේ රාජ්‍ය සේවකයෝ සෝවාන් මාර්ගඵල ලාභින් කියලද
    දැන්ද දන්නේ දුෂිතයි කියලා

    දැන් @nul සහ @shenat මහත්තයලා එන්නෙම නෑ
    රන්වල අයියා එහෙන් පිස්සු කෙලිනවා
    එහෙමයි කියලා ලබන පාර රුපියල් 5000ට රැවටිලා මෙදා පාර අනුරයට දුන්නා වගේ නාමලයට එහෙම කතිරේ කෙලිනවා නෙමෙ හරිද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,415
    32,126
    113
    දැන් අනුරට වැඩ කරන්න බැරි නිලධාරි නිසාද
    කවුද ජනාධිපති කියලා කියපන් මුලින්ම
    ඌ බලේ ගද්දි හිතාගෙන හිටියේ රාජ්‍ය සේවකයෝ සෝවාන් මාර්ගඵල ලාභින් කියලද
    දැන්ද දන්නේ දුෂිතයි කියලා

    දැන් @nul සහ @shenat මහත්තයලා එන්නෙම නෑ
    රන්වල අයියා එහෙන් පිස්සු කෙලිනවා
    එහෙමයි කියලා ලබන පාර රුපියල් 5000ට රැවටිලා මෙදා පාර අනුරයට දුන්නා වගේ නාමලයට එහෙම කතිරේ කෙලිනවා නෙමෙ හරිද.
    Sataka haththata denna me rate unta dodu da? Lol
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Sataka haththata denna me rate unta dodu da? Lol
    මචං උඹට හිතෙන් නැද්ද මූ ඇඹරෙනවා කියලා
    බලපන් උතුරට ගිහින් තිබ්බ නිලධාරි හමුව ඊයේ හරි පෙරේදා හරි
    උන් අහනවා ඉන්දියන් බෝට්ටු එන එක ගැන
    රාජතාන්ත්‍රිකව කිසි දෙයක් කර ගන්න බෑ අපි නේවි එක දැනුවත් කරලා තියෙන්නේ කියනවා
    අපි තමිල්නාඩුවට නැවිලා ඉන්නේ
    නාවික හමුදාව නෙමේ රජය මැදිහත් වෙලා කරන්න ඕනේ දෙයක්
    දැන් උඹ කියයි කලින් ආණ්ඩු කලේත් නෑනේ කියලා.
    ඔව් ඇත්ත. ඒක නිසානේ උඹලා මූව ගෙනාවේ. මූත් ගහන්නේත් එම බයිලෙමයි
    උඹලා හිතපු ඩෑල් එක නෙමේ මේ. ඒ හිතපු ඩෑල් එකේ සී ග්‍රේඩ් චයිනීස් කොපියක්

    මේ පොර තීරණ ගන් නෑ. එක්කෝ ඉංග්‍රිසි බැරි කම නිසා ඉහල මට්ටමෙන් කොන් වෙලා
    නැත්නම් නමට ජනපති සීන් එකක් යන්නේ. වෙන සෙට් එකක් පාලනය ගෙනියන්නේ
    නැත්නම් මේ වෙන දේවල් වලට මෙහෙම ඉන්න බෑ ඡන්ද කොල වල හිටපු අනුර කුමාරයාට

    රන්වලයා හාන හෑමම මදිද උඹලට ජනපතිගේ ක්‍රියා කලාපය තීරණය කරන්න
     
    Ekane kiyanne anura nodakka wage hitiyoth, anura danaganna ona anuratamai sorry wenne kiyala, hana unwa hodanne nathuwa action aran balaya rakaganna nodannawa nam sorry untath
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,822
    113
    මෙතන තියෙන්නේ අවුරුදු ගානක් තිස්සේ හැදුන කම්මැලිකමක්, නැතුව උවමනාව නැති එකවත්, කරන්න ඕනි දේ තේරුමක් නැති එකක්වත් නෙවෙයි..
    උන් උන්ගේ ස්පීඩ් එකේ වැඩේ කරන්නේ... ලෙඩා මලත් බඩ සුද්දයි වගේ නීතියෙන් උන්ට කරන්න දෙයක් නෑ, වෙලාවට කොළ පුරවලා අත්සන් ගහලා සිල් ගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ekane kiyanne anura nodakka wage hitiyoth, anura danaganna ona anuratamai sorry wenne kiyala, hana unwa hodanne nathuwa action aran balaya rakaganna nodannawa nam sorry untath
    මේක බයියන්ට හොයන්නත් බෑ. රට ඉන්න අපිට හොයන්නත් බෑ
    උඹලා ගෙනාව ආණඩුව. මේකේ වැලලෙන් නැතිව පොඩ්ඩක් බොලැයි රබර් ඇහැ දාපන්කෝ පක්ෂ මුලස්තානේ දිහාවට
    පාර්ලිමේන්තුව තිබ්බට තීන්දු තීරණ ගන්නේ ඔකෙන්නේ
    කොටින්ම ටිවි ප්‍රෝගැම් වලට යන නොයන එක තිරනය කරන්නෙත් ඕකෙන්
    කලිඳුවා එක්ක හැප්පෙන්න බෑ කියලා දැන් එක වර්ජනය කරනවා. චූන් කරන ප්‍රශ්ණ අහන උන් ඉන්න එවාට විතරක් යවනවා.
    උඹලැයි ප්‍රතිපත්ති ප්‍රකාශේ එලියට දාද්දිම මම හිතුවා මේකත් ෆේල් තමයි කියලා. හැබැයි නාමලයලගෙන් ගැලවෙන එක ගැන මම සතුටෙන් හිටියේ. මොකද මාත් ලංකාවේ ඉද්දි ආණඩුවේ රස්සාවක් තමයි කලේ. ඒ පගයලා සැප ගත්තුවා මම ඇස් දෙකින්ම දැක්කා. සෝ මට ඒ බල්ලෝ ගැන නම් කිසිම වගක් නෑ.

    හැබැයි උන්ගෙන් බලය විතැන් උනාට මේ ටොම්බ පචයට මේක හැඩල් කර ගන්න අමාරු වෙයි කියලා නම් මුල ඉඳලම හිතුනා. බලපන් සෝෂල් මීඩියා වල දැන් හයිප් එක. අද ඉලෙක්ෂන් එකක් තිබ්බොත් ගත්ත ගාණෙන් බාගය් වගේ එයි. ඒ බාගේ එන්නෙත් විපක්ෂෙන් හරි හමන් එකෙක් නැති නිසා. හරිහමන් එකෙක් එලියෙන් ආවොත් ආය ආණ්ඩුව හෙල්ලනෙවා. අනික ආණඩුව වෙනම සෙට් එකක් රන් කරනවා ඔන්ලයින් වැඩ ටික හැඩල් කරන්න. පෝල් එකක් වැටෙන පමාවට 70% පන්නන්න. අනික් හැම ආණඩුවම කර ගත්තා වගේ ගමේ පොඩි මිනිහව අමතක කරලා එකෙන්ම කෙලව ගන්නවා

    මට ලොකු සැකයක් තියෙනවා රංවලයම ආණඩුව පෙරලයිද කියලා

    597997957_890453730347830_1429225282980748977_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ජනාදිපතිකමයි, 2/3 යි, නගරසබා තියාගෙනත් බෑලුද? තව මොනාලුද ඕනේ? 😂
     
    Last edited:
    • Haha
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    Rajya sewakayo Nisa rata hadana beri una😅
    Ekat wewu 10000 wage tamai. Campaign kaale 10000i. Patan gattama awuruddata 1000i kiwwa. Anduwen as wela Yaddi wewu 347i. Ekenut hariyata weda wewu 2i.

    Munta benala wedak naa ban owata. Mun kohomat oya wage neh. Baninna ona mun wedakaarayo kiyala hithaagena munta chande deepu baka pandita middle class professionals lata.
     
    • Sad
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    දැන් @nul සහ @shenat මහත්තයලා එන්නෙම නෑ
    මම නම් හැමදාම මේකට එන්නෙ නෑ කොහොමත්. රස්සාව කරන්න ඕන වෙන වැඩ තියෙනව ඒව කරන්න ඕන. බයි නිකම්මු වගේ මේකෙම ලැගගෙන ඉන්න පිස්සු කියල හිතුවද ?? 🤣🤣🤣