නිලමහා යෝධයා....

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    නිලමහා~යෝධය~


    [FONT=&quot]නිලමහා යෝධයා.....අහලා තියෙනවා නේද?? :)[/FONT]
    [FONT=&quot]අනිවා අහල නැතිවෙන්න නම් බැ කරන්න බෑ කියන බර වැඩ හොදට කලහම කලහම සමහරු කියනවා[/FONT]
    [FONT=&quot] ෂා....නිල මහා යෝධයා වගේ කියාලා!:P[/FONT]
    [FONT=&quot]අනික [FONT=&quot]නීලමහා යෝධයෙක්[/FONT][FONT=&quot]වැලි මිරිකලා වතුර ගත්ත කියාලාත් කතාවක් මම අහලා තියෙනවා[/FONT][/FONT]​

    [FONT=&quot]මට හම්බවුනු පොතක තිබුනා ඔහු ගැන කියවෙන තවත් කතාවක්...කතාව රසවත්...[/FONT][FONT=&quot]පොතේ නම නම් “ලක්දිව සැගවුනු වන කතා“ මේ නීල මහා යෝධයා ගැන අහලා තිබුනත් ඒ ගැන වැඩි කතා දන්නේ නැති නිසාත් පරණ ජන කතා රසවත් හින්දත් මම මේක එලකිරියට දැම්මා...බලනකොට නම් අපි පොඩි කලේ දන්න නන්දිමිත්‍ර යෝධයත් මේ වගේමයි කියාලා මට හිතුනා...මොකද කතාව පටන්ගන්න කොට ටිකක් සමාන වගේ නිසා...:nerd:[/FONT]
    [FONT=&quot]කොහෝම වුනත් කියවලා අදහසක් දාලාම යන්න...[/FONT]

    [FONT=&quot]ආ.....මම මීට කලින් මහසෝනා ගැන කතාවකුත් දැම්මා...ඒක නොබැලුවනම් මෙතනින් බලන්න![/FONT];)
    Mahasona hewath ritigala Jayasena

    [FONT=&quot]වැලිඔය යෝධ ඇල ප්‍ර දේශයේ සිටි එක්තරා රෙදි නැන්දා කෙනෙක් සිටි අතර ඇය රජ මාලිගයේ රෙදි සේදීම සඳහා පිටවන විට ඇයගේ පුත්‍රයා මිරිස් ගලේ බැද තබා යෑම සිරිතක් කර ගත්තේ එම ළමයා පාලනයට ඉතා අපහසු වු බැවිනි....[/FONT]
    [FONT=&quot]දිනක් රෙදි නැන්දා පිටුපසම මිරිස් ගලත් අර ගෙනම නැන්දාට හොරා මේ දරුවා රජවාසලට පැමිණ රජ වාසල මිදුලේ තිබු විශාල ගල එහා මෙහා පෙරලමින් සෙල්ලම් කරන්නට වු අතර රජතුමා මේ බව දැක ඇතෙකුටවත් පෙරලන්නට බැරි ගල එහා මෙහා කරන මේ කොල්ලා කාගේදැයි ඇසු අතර රෙදි නැන්දා බය වී රජතුමාගෙන් සමාව ඉල්ලු අතර
    [/FONT]

    [FONT=&quot]රජතුමා ඔහුව රජ වාසලට භාර දෙන ලෙස රෙදි නැන්දාට යෝජනා කලේය...[/FONT]
    [FONT=&quot]එදා සිට ඔහු රජවාසල මුලුතැන්ගේ වැඩකලේය...දර සැපයිම,වතුර රැගෙන ඒම වැනි දැ ඔහු මහා පරිමාණයෙන්ම ඉටුකර දෙන ලදි....කාලයක් යනවිට ඔහු රජවාසලේ හොද නමක් දිනා ගත් අතර තරුණ වියේදි රජු ඔහුට යුධ පුහුණුව දීමට අණ කල අතර එයින් පසු ඔහු හොද රණශුරයකු විය....[/FONT]
    :):):):)

    [FONT=&quot]කාලයක් ගත වු පසු ඔහු තනියමම ඉතා විශාල අමුණක් බැදිමට තීරණයක් ගත්තේ කුඹුරු යායක් අස්වදන්නට සිතා ගෙනය....ඒ එකල ඒ ප්‍ර දේශයේ ජලයේ හිගතාවය නිසාය.ඉතින් තනිව අමුණක් බැද එහි ජලය රුගෙන යන්නට යෝධ ඇලක්ද කැපු ඔහු මුල් අක්කර 800ක් වගා කල හැකි පරිදි ඇල මාර්ගය ඉදි කොට මුල් කන්නයේ අක්කර 150 මහන්සි වී අස්වද්දන ලදි....:eek::eek:[/FONT]

    [FONT=&quot]අස්වනු නෙලා ගෙන ගත් වී ඔහු පිරමිඩයක් ලෙස ගොඩ ගසා ඔහුගේ බාලමදරුවා පිරමීඩයේ උඩටම නංවා ඈත මුහුද පෙනෙනවා නේද?? කියාලා ඇසුවා...[/FONT]
    [FONT=&quot]පොඩි දරුවා තම අම්මා කියු ලෙස පෙනෙන්නේ නැතැයි කියා බොරුවක් කිවේය....ඒ ඇයට තවත් වී ලබා ගැනීමට තිබු අශාව නිසා ඇය පොඩි ඒකාට එලෙස කියන ලෙස කියා සිටියේ...මේ කතාවෙන් නිල මහා යෝධයා ලැජ්ජාවට පත්විය...මෙච්චර ශක්තියක් තියාගෙන මුහුද පෙනෙන්ට වී ගොඩ ගසන්නට බැරි නම් කුඹුරු කර වැඩක් නැතැයි සිතු ඔහු වි ගොඩ සුනු විසිනු කර අමුණද කඩා දමා ඇල මාර්ගයද කඩා සුනු විසිනු කර යන්නට ගියේය....[/FONT]
    :eek::eek::eek::eek:
    [FONT=&quot]එලෙස ඔහු අමුණ කඩා නොදැමුවනම් ඒම භුමියේ හොදින් වගා කල හැකි භුමියක් ලෙස කතෘ හදුන්වා දී තිබුනා...එහේත් ජලය නොමැති කම ප්‍රධාන ගැටලුවක් නිසා වගාව සරුසාර නැති බවත් කියනවා![/FONT]

    [FONT=&quot]කතා පොතේ නම් තිබුනේ ඔහෝම තමා....කතාවේ ඇත්ත නැත්ත කොහෝමද මංදා ඒත් කතාව නම් රසවත් .....[/FONT]
     
    Last edited:

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මරු කතාව දැන් කියවන්න වෙලාවක් නැහැ පස්සෙ කියවන්නම්
    :( රෙප් දෙන්න බැහැලු :(
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එල මචන්.නියම පෝස්ට් එක.
    මේ කතාව මම කලින් අහල නෑ.
    නීල මහා යෝධයා හිටියෙ ගජබා රජ්ජුරුවන්ගෙ කාලෙ නේද බන්. එක පාරක් ඉන්දියාව ආක්‍රමණයට් කරන්නෙ පිරිවරක් යැව්වෙ නීල මහා යෝධයත් එක්ක කියලයි මට මතක :eek::eek:
    මතකය නම් හරිද මන්දා :rofl::rofl:

    ඒක නෙමෙයි උඹේ බොඩි එකත් නීල මහා යෝධයගෙ වගේ කියල උබලගෙ ගමේ උන් කියනව මටත් ඇහිල තියෙනවා :P:P:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල මචන්.නියම පෝස්ට් එක.
    මේ කතාව මම කලින් අහල නෑ.
    නීල මහා යෝධයා හිටියෙ ගජබා රජ්ජුරුවන්ගෙ කාලෙ නේද බන්. එක පාරක් ඉන්දියාව ආක්‍රමණයට් කරන්නෙ පිරිවරක් යැව්වෙ නීල මහා යෝධයත් එක්ක කියලයි මට මතක :eek::eek:
    මතකය නම් හරිද මන්දා :rofl::rofl:

    ඒක නෙමෙයි උඹේ බොඩි එකත් නීල මහා යෝධයගෙ වගේ කියල උබලගෙ ගමේ උන් කියනව මටත් ඇහිල තියෙනවා :P:P:P
    ඔන්න මම නම් කිව්වෙ නැ:sorry::baffled:

    නියම්යි චාමික:yes::shocked:
    මම කල්පනා කලෙ මෙ යෝදයා ඔක්කොම යෝදයො ගැන දන්නවා නෙ:shocked:
    ඔන්න ඔය වගෙ කතා තව දාන්න එතකොට වත් අපි වගෙ පොඩි එවුන් ;)
    විදෙශිය කාට්බොර්ඩ් විරයො නැතුව අපෙම විරයො ගැන කතා කරයි:yes:
    රෙපය+ජයවේවා
    11.gif
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    shikeeeee methanath ganiyek ge scen ekak ne..mey ganuth ekka baha..un thama ey kaleth, mey kaleth serma wada kanne,,
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ඉතිහාසය විසින් මවපු සුරංගනා කතා ගොන්නෙන් තවත් එකක්