නිලමහා යෝධයා....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මාරුම තමා චාමික අයියා දකුණෙ යෝදයෙක් නොවැ ඉතින් අහන්න දෙයක්ද
    පොස්ට් එක නම් මරුම තමයි මල් 17යි
    නරක වෙලාවට රෙප් දෙන්න බෑලුනේ
    අවෙසම් කීප් ඉට් අප්
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔය කතාව වෙන විදිහකටත් අහලා තියනවා.

    නීල මහ යෝධයා මුහුද පෙනෙන උසට අස්වැන්න ලැබුනොත් දරුවා බිළිදෙන බවට බහිරවයාට බාරයක් වෙලා තියනවා. අම්මා පුතාගේ ජීවිතය බේරා ගන්න තමයි බොරුව උගන්නලා තියෙන්නේ.


    Rep.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එල මචන්.නියම පෝස්ට් එක.
    මේ කතාව මම කලින් අහල නෑ.
    නීල මහා යෝධයා හිටියෙ ගජබා රජ්ජුරුවන්ගෙ කාලෙ නේද බන්. එක පාරක් ඉන්දියාව ආක්‍රමණයට් කරන්නෙ පිරිවරක් යැව්වෙ නීල මහා යෝධයත් එක්ක කියලයි මට මතක :eek::eek:
    මතකය නම් හරිද මන්දා :rofl::rofl:

    ඒක නෙමෙයි උඹේ බොඩි එකත් නීල මහා යෝධයගෙ වගේ කියල උබලගෙ ගමේ උන් කියනව මටත් ඇහිල තියෙනවා :P:P:P

    හිකි හිකි....
    සිරා කතාව..
    චාමික අයියා..පෝස්ට් එක පට්ටයි ආ...
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,568
    536
    113
    අන්තර්ජංජාලය
    අදමයි මේ කථාව ඇහුවෙ මචං... තෑන්ක්ස්.... උඹ කොහෙන්ද ඔය 'ලක්දිව සැඟවුනු වන කතා' කියන පොත හොයා ගත්තෙ.. මටත් ඒක කියවන්න ආසයි බං... [FONT=&quot]:):)
    [/FONT]
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..

    ඒක නෙමෙයි උඹේ බොඩි එකත් නීල මහා යෝධයගෙ වගේ කියල උබලගෙ ගමේ උන් කියනව මටත් ඇහිල තියෙනවා :P:P:P

    වෙලාවට ඇහිල විතරයි දැක්ක නම් ඔහොම කියන්නේ නෑ නීල මහා යොධයත් පරාදයි බන් අපේ චාමිකගේ බොඩි එකට:rofl::rofl:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹ 10 වසරේ පොඩි එකෙක්ගේ සිංහළ පොතක් ඉස්සුවා නේද, හික්ස්ස්ස්ස්,

    Bookmark කරගත්ත,දවල් වෙලා කියවන්න,,

    තෑන්කූ මචන්, දිගටම දාමු හොද POST