Ganige moda kama nisaane kaduwe...
You must spread some Reputation around before giving it to chamikawp again.


එල මචන්.නියම පෝස්ට් එක.
මේ කතාව මම කලින් අහල නෑ.
නීල මහා යෝධයා හිටියෙ ගජබා රජ්ජුරුවන්ගෙ කාලෙ නේද බන්. එක පාරක් ඉන්දියාව ආක්රමණයට් කරන්නෙ පිරිවරක් යැව්වෙ නීල මහා යෝධයත් එක්ක කියලයි මට මතක
මතකය නම් හරිද මන්දා
ඒක නෙමෙයි උඹේ බොඩි එකත් නීල මහා යෝධයගෙ වගේ කියල උබලගෙ ගමේ උන් කියනව මටත් ඇහිල තියෙනවා![]()




niyama post eka chaamika.
eka neme me yaaluwa kiyala thiyena kathaawa aththada?
![]()


ඔන්න මම නම් කිව්වෙ නැ
නියම්යි චාමික
මම කල්පනා කලෙ මෙ යෝදයා ඔක්කොම යෝදයො ගැන දන්නවා නෙ
ඔන්න ඔය වගෙ කතා තව දාන්න එතකොට වත් අපි වගෙ පොඩි එවුන්
විදෙශිය කාට්බොර්ඩ් විරයො නැතුව අපෙම විරයො ගැන කතා කරයි
රෙපය+ජයවේවා![]()



