නිලමේ කිට

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් කොල්ලයි බල්ලයි හැම එකාම නිලමේ කිට ගහනවනේ වෙඩිමට.
    එපා වෙනවා :angry:

    rent ekata aran adina nisa gana ithuru karaganna wennathi pajatha higana haththa :lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නිලමේ අඩුම කියන්නේ රජ කලේ එක්තර නිලදාරීන් (නිලමෙලා) පිරිසකට විතරක් අදින්න පුළුවන් නිල ඇදුමක් . වැඩවසම් කරම්යේ බිදවටිම්ත් එක්ක දැන් ඔය අඩුම කඩෙන් ඕන කෙනෙකුට අන්දන්න පුළුවන් සල්ලි දීලා . බල්ලෙකුට උනත් අන්දන්න පුළුවන් එත් එක හරි දෙයක් නෙමයි . දැන් නිලමේ අඩුම අඳින අවුන් ගෙන් 99% එකට් සුදුසුකම් නෑ ඕක දැන් මිනිස්සු තමන්ගේ හීනමානය වහගන්න පාව්ච්චි කරනවා

    :yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,618
    13,302
    113
    මගේ සීයත් ඔය කියන උඩරට නිලමේ පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. පොරගෙත් ඔය ලොකුකම් ඔය විදියටම තිබුනා. බොරු කියන්නෙ මොකටද අපේ සීයා ගමේ ආරච්චි. හබැයි ගමෙන් වැඩි හරියක් ඉඩම් සහ ගෑනු පොරගෙ තමයි. අන්තිමට තිබුන ඉඩකඩම් ගොඩක් දුන්නා අර අහින්සක ගමේ ගෑනුන්ගෙ ලමයින්ට. අදටත් ඕනෙම දේකට ගමම එනව මහ ගෙදරට.
    ඔය නිලමෙ ඇදුම ඇදපු උන්ගෙ පාහර වැඩ ගැන මට ඔනෙ තරම් කියන්න පුලුවන්. ගමේ අඩු කුලේ කියල හදුන්වපු මිනිස්සුන්ට පිගානක බත් දුන්නෙ නැති, පුටුවක ඉදගන්න දුන්නෙ නැති, තමන්ගෙ ලමයෙකුට ලස්සන නමක් තියන්න දුන්නෙ නැති ජාතියක්. ඇත්තටම අද ඔය නිලමේ පරම්පරා ගොඩක් නැතිවෙලා තියෙන්නෙ. අලුත් පරම්පරා වල අය රට දාල ගිහින්. වෙන මොකුත් ඔනෙ නැහැ, බලපල්ලා දියවඩන නිලමෙ පරම්පරා වලට වෙලා තියෙන දේ? මෑත කාලෙ හිටිය දූල්ලෑව, උඩුරාවණ, රත්වත්ත වගේ පරම්පරා වල අය දැන් කෝ?පොඩ්ඩක් හොයලා බලපල්ලා නෙරන්ජන් ගැනත් ඕනෙ නම්. පොරගේ දැන් තත්වෙ ගොඩක් අය දන්නවා නෙ. දැන් කවුරුත් ඔව්වා ගනන් ගන්නෙ නෑ

    නෙරංජන් විජේරත්නගේ දැන් තත්වේ මොකක්ද . එය දියවඩන නිලමේ කලේනම් ප්‍රතිපත්ති ගරුකව හිටිය
     
    ඔය මොන වැඩේ කරත් දැන් එවුන් ඔය නිලමේ අඩුම පොරකකා අදින්නේ අයි. උන්ගේ තියෙන හිනමනෙට
     
    07 NIKU

    Member
    May 19, 2017
    6
    0
    0
    Matale
    නෙරංජන් විජේරත්නගේ දැන් තත්වේ මොකක්ද . එය දියවඩන නිලමේ කලේනම් ප්‍රතිපත්ති ගරුකව හිටිය

    දැන් පොරට ගොඩක් අසනීපයි. මම නම් දන්න විදියට පොර කුල භේදය ලොකුවටම සලකපු කෙනෙක්. මිනිහා කුලය කියන එකට පාවිච්චි කරපු වචනෙ "කාශ්ටකේ" කියන එක. හැබැයි එයාගෙ තාත්ත නිශ්ශන්ක නම් හොද මනුස්සයෙක්
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    රතනපුරේ ඉන්න පුංචි නිලමේ, දෑල බණ්ඩාර, ඇන්ටන් ජයසුරිය, ගංකන්ද නිලමෙලා ගැන තියෙන විස්තර ටික ඇහුවොත් නිලමේ කිට් නිකන් දුන්නත් අදින එකක් නෑ
    නිලමේ කෙනෙක් ඕක ඇන්දත් එයිට පහත කෙනෙක් ඕක ඇන්දත් ඔය ඇදුමෙන් ගරුත්වයක් ගන්න බැ
    දවසකට හරි ඔය ඇදුම අදින්න මිනිස්සුන්ට තියෙන අසවේන් පේනවා කොච්චර හීනමානයක් ද තියෙන්නේ කියල. පන්සල්වල පෙරහැරවල් වලට ඕක විකුනන්නේ පැකේජ් ක්‍රමයට පොරකාලා මිනිස්සු ගන්නේ .

    මොනවා උනත් දැන් ලංකාවේ මගුල් ගෙවල් වලට මිනිස්සු මර විදිහට වියදම් කරනවා ඊටපස්සේ කූලි ගෙවල් වල නය ගවනවා කිසිමදියුනුවක් නෑ
    මැලේසිය වල මඩුල් ගෙයක් අරන් බලන්න කොචර සලරද කියල, ලංකාවේ සාමාන්‍ය මුස්ලිම් මිනිහෙක්ගේ මගුල් ගිහින් බලන්න කොහොමද කියල අවා ,කෑව ගියා ඔච්චරයි.
    අපේ එවුන් ලිමින්සින් එකටයි ඇදුම වලට විනාස කරන සල්ලි වලින් අලුත් කපල් එකට පොඩියට සාලෙකුයි කමරෙකුයි හදන් ඉන්න පුළුවන්

    අපේ ගෙවල් ගාවඉන්නවා ආගමන විගමන එකෙ ඉහල නිලධාරියෙක්. බුවා කියනවා අඩුකුලේ උන්ට ඔක අඳින්න බැහැලු. අපි කිව්ව පන්සලේ කටිනෙට ඔය නිලමෙ කිට් එක ඇන්දෙ ඔය කියන අඩුකුලේ වෛද්යවරයෙක් කියල . කොහොමහරි කටිනෙ ටීවි එකෙත් පෙන්නුවා; පොරට ඇඩ්‍රස් නෑ ඉතිං.;)
     
    Last edited: