නිල්බලකායේ බේබද්දන් කැන්වසින් ගිය හැටි

Dec 28, 2014
763
95
0
1 රටෙ ඉන්නෙ බෙබ්ද්දො වැඩි හරියක් .ඔය වගෙ.එවා දවස ගානෙ වෙනවා ටි එකක් දාගෙන හිනා වෙලා ෆොටො එකක් ගැහුවා කියල ඔකා මහින්දගෙ ගොලයෙක් වෙන්නෙ නැහැ /නොවෙන්නත් බැරි නැහැ සමහරවිට පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්
2 අනිත් පැත්තෙන් මෙත්න හිනා වෙලා ආදරෙන් ගහන ෆොටො එකක් තියෙන්නෙ බිලද නැද්ද මොකක්ද කිසිම දෙයක් නැහැ ඔය ෆොටො එකෙන් තිරනය කරන්න පුලුවන්ද යමක් එකම එක දෙයක් පුලුවන් මොකෙක් උනත් ෆොටො එක ගහපු එකයි ඔය ගන දෙවියන්ගෙ රුපෙ ලගින හරකයි දෙන්නාම පොන්නයො

3 ඔවා ඔක්කොම චන්ද ගුන්ඩු මඩ ගහන්න අර විඩියො එක හැදුවා වගෙ වැඩ වෙන්නත් පුලුවන්

උබල වගේ ආත්මර්තකාමි බල්ලො ඉන්නකම් මේ රට විනාසයි. උබ මේ රට දාල ගිහින් කුවේට් වල පුක දෙන්නෙ දේශප්‍රේමීන්ටද? මේ රට දියුනු නම් ඇයි උබ මෙහේ රස්සවක් කරන් නැත්තෙ? රජයෙ සේවකයො තුට්ටු 2කෙ පඩියට වැඩ, කැම්පස් කොල්ලො රුපියල් 10 000 පඩියට ඇට පැකට් බෙදනවා. මේකද ආස්චර්‍ය මහින්දගෙ?පොඩ්ඩක් බලපන් රට මහින්ද විනාස කරල තියෙන හැටි. යුද්දෙ අල්ලන් හැමදාම අහින්සක මිනිස්සු රවට්ටනව. නීතිය බල්ලට. මේ වගේ කාලකන්නි ටිකක් විතරයි රටේ ඉතුරු වෙන්නෙ අන්තිමට. උබල නම් රට ගිහින් බේරෙයි. මේ රටේ දුප්පත් අහින්සක ලමයි විනාස වෙන්නෙ කුඩ්ඩො වෙලා.:angry::angry::angry:
 
gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    :dull::dull:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හිස් චරිත පිම්බීම දීර්ගකාලින වියදම් අදික වෙහෙසකර කටයුත්තක්.ඒ උනාට හරි නිලයට දෙන එක සියුම් තුඩු පහරකින් ඔක්කොම.....

    10892031_767801543301719_8529096832456187026_n.jpg
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඉතිං මචං උඹ මරා එකට එකඟ උනේ නෑ කියල කියන්නේ උඹ එතන හිටියද ? උන් එහෙම ඉල්ලීමක් කලාද ? එහෙම ඉල්ලීමක් කළා නම් උපකල්පනය කරන්න පුළුවන් අනිත් පැත්තෙනුත් එකඟ උනා කියල. එත් ගිවිසුමේ සාක්ෂි ඕනා

    මම සිරා ආවොත් හොඳවයි කියල උපකල්පනය කරන්නේ දැන් තියෙන ආණ්ඩුවේ වැරදි මගේ ඇස දෙකෙන් දකින නිසයි. ඔයා ඔය කියන ගිවිසුම් ඇස දෙකෙන් දැක්ක නම්, ඉල්ලපු දේවල් ඇහුව නම් ඔයාටත් උපකල්පනය කරල තර්ක කරන්න පුළුවන් සිරා ඒවට එකඟ උනා කියල. එත් උඹ කරන්නේ ආණ්ඩුවේ මාද්‍ය වල ආණ්ඩුවේ උන් කියන ගිවිසුම් ගැන, ඉල්ලීම් ගැන කියන එක. ඕවා ගැන ස්වාධින පරීක්ෂණයක් කරල ද කියන්නේ ? දැන් අහන්න ස්වාධින පරීක්ෂණයක් කරලද ආණ්ඩුවේ දුෂණ වංචා හෙළි කලේ කියල. එතකොට අධි කරනේ ස්වාධීනත්වය ? නිතිය ? මුටුහෙට්ටි ගාල්ලේ ඉඳන් කටුනායක vip එකෙන් පනිනකන් අන්ධ උන නිතිය.. ඔලු කට්ටක් උසාවියේ පෙන්නපු සැකකරු කේස් ගසක්වත් අඩු නැතුව සිටීම.. මේවා අපි දැක්කෙ නැද්ද..

    සිරා ආවට සුරපුරයක් ලොවෙත් එන්නේ නෑ හැබැයි වෙනසක් වෙනවා. අන්න එකයි අපිට ඕනා.

    උපුටා ගැනීමක් !

    බොදු බලු සේනාවේ නිරුවත හෙළි වීමෙන් අනතුරුව මෙතෙක් කල් කටවල් පුකවල් වසාගෙන සිටි ඊනියා "එළ විරුවන්ගේ" කටවල් අද ඇරී ඇත.. ඒ මුස්ලිම් කොංග්‍රසය සමග හකීම්, මෛත්‍රීට සහය දීමට ගත් තීරණය නිසා ය.. මෙතෙක් කල් හකීම් යනු කවුදැයි නොදන්නා තොත්ත බබාලා සේ හැසිරුණු හම්පඩයන් දැන් එකසිය ගාණට අලුත් සිටුවේෂන් එක "ඇනලයිස්" කරති.. කරනවා පමණක් නොව තම තමන්ටම "ප්‍රවීණ විචාරක" යැයි ද ලියා ගනිති.. ප්‍රවීණ යන වචනයේ අර්ථ නිරුක්තියවත් නොදන්නා, ඊයේ රෑ ජම්බුගහෙන් වැටුණු බබ්බුන් කෙකරගෑවාට අපට කමක් නැත.. යන කඩේකට ගියත් අපට කම් නැත.. එහෙත් තමන්ගේ දේශපාලනය වෙනුවෙන් සිංහල බෞද්ධකම පාවා දෙන්නේ නම් අපට එතැන ලොකු ප්‍රශ්නයක් ඇත..
    හකීම් යනු පිළිකාවකි.. එහි සැකයක් නැත.. පවත්නා රජය පරදින බවට කාට හෝ යම් ම හෝ සැකයක් වී නම් හකීම්ගේ පිල් මාරුවෙන් පසුව ඒ සැකය ද ඉවත් වී යයි.. හකීම් යනු කාට ලොකු වුණත් අපටනම් ගිලෙන නැවකින් පැනයන තවත් එක මීයෙකි.. ප්‍රශ්නය එය නොවේ.. හකීම් නිමිත්ත කර ගනිමින් මෛත්‍රී පිළට ගරහන දෙපත් නයින්ගේ කටවල් මෙතෙක් කල් හකීම් ආණ්ඩුවේ සිටියදී ඇරුණේ නැත්තේ ඇයි යන්න ය.. හකීම් ආණ්ඩුවේ ඉන්නකල් උපාසක බබෙක් වන්නටත්, මෛත්‍රී පිළට ආ සැණින් මහා භයානක ඉස්ලාම් අන්තවාදී යකෙකු වන්නටත් හේතුවක් නැත.. එසේ වන්නේ නම් ඒ, එසේ කියන එකා උපන් ඇඳුමෙන් රජයට කඩේ යන්නෙක් බැවිණි..
    හකීම් පිළ මාරු නොකළානම් හොඳ බව මම එකපාරට දහස්වරක් සිතමි.. හකීම්, බදුර්දීන් වැනි කසළගොඩවල් නැතුව මේ ටික කරගන්නට පිළිවන් වුණානම් අප ද කැමති ය.. එහෙත් රාජපක්ෂ පාලනය නම් වූ මහ පිළිකාව කපා ඉවත්කරනකල් අපට තාවකාලිකව හකීම් නම් පොඩි පිළිකාව ඉවසාගැනිමට සිදුවේ.. මෙතෙක් කල් කරුණා ඉවසා සිටි ඔබට, හකීම් ඉවසා ගැනීම එතරම් අපහසු විය යුතු ද?

    ==============================================
    විරුද්ධ වෙන්න ඕන තැනදී විරුද්ධ වෙමු !
    එහෙත් කඩේ යන කාටත් කියන්නේ !

    හිස් චරිත පිම්බීම දීර්ගකාලින වියදම් අදික වෙහෙසකර කටයුත්තක්.ඒ උනාට හරි නිලයට දෙන එක සියුම් තුඩු පහරකින් ඔක්කොම.....

    එනිසා බොමුද සීතල වතුර වීදුරුවක්
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10299979_834294563302377_3596742086664147593_n.jpg

    උතුරේ දෙමළ ඡන්ද වර්ජනයකට දෙමළ ඩයස්පෝරාව සමග රාජපක්ෂලා කළ අසාර්ථක කුමන්ත්‍රණය හැඩිගල්ලේ විමලසාර හිමි හෙළි කරයි
    සිරිල් රම්පෝසා ලංකාවට ආවේ දෙමළ ඩයස්පෝරාව සහ රාජපක්ෂ ආන්ඩුවත් සමග එකඟතාවයක් ඇති කිරීමට බවත් ඒ මගින් දෙමළ ඩයස්පෝරාව ලවා මේ පාලකයාට වාසි වන අන්දමට මෙම මැතිවරණයේදී උතුරේ ඡන්ද වර්ජනය කරවීමේ කුමන්ත්‍රණයක් කළ බවත් මෙය වගකීමකින් පවසන බවත් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ. අද(28) කෝට්ටේ සෝලීස් ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මේ බව කියා සිටියහ.
    වත්මනා පාලනය වෙනස් කළොත් ඒකීය භාවයට හානියක් සිදුවනවාය කියා ආන්ඩුව බොරු ප්‍රචාරයක් ගෙන යනවා. සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුඵවාවේ සෝභිත හිමි, පූජ්‍ය දඹර අමිල හිමි, ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරළියේ රතන හිමි පූජ්‍ය ඕමල්පේ සෝභිත ඇතුලූ භික්‍ෂූන් වහන්සේලා එක පෙරමුණක කටයුතු කරද්දී රට තුළ ඒකීයභාවය කඩවීමක් හෝ ත‍්‍රස්තවාදය නැවත හිස එසවීමට හෝ ඉඩ ලබාදෙන්නේ නැතැයිද වත්මන් පාලනයට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සිව් දෙනාම විරෝධය පලකර ඇතැයිද හැඩිගල්ලේ හිමියෝ පැවසූහ.
    හිමියන්ගේ හඬ පටයට මෙහිදී සවන් දිය හැක.

    https://soundcloud.com/lanka-e-ne…/hadigalle-vimalasara-himi
     
    Dec 28, 2014
    763
    95
    0
    මේකේ මිල ගණන් කොහොමද ?
    කොයිවගේ තැන්වලින්ද ඕක ගන්න පුලුවන් !

    නිල් බලකායට සෙට් වෙනවනම් නිකන්ම දෙනවා. අරලිය දන්සලෙන් ගන්න පුලුවන් :lol::lol:
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මම කියලා තියෙනවා රාජපක්ශ ආන්ඩුවෙ කුඩු කරයො හොරු ඉන්නවා 50% ක්වත් හොද නැහැ මෙ තියෙන ආන්ඩුව:no: එ වගෙම හොද දෙවලුත් තියෙනවා එ වගෙම උබලා සිරිසෙනගෙ හවුල ගැන කිසිම නරකක් දකින්නෙ නැහැනෙ රට බෙදනෙනවා කියන එක දකින්නෙ නැහැ
    උබ කියන්නෙ සිරිසෙනගෙ ආන්ඩුවෙ හොරු කුඩු කාරයො නැති වෙයි කියලාද හොරුන්ව ලග තියාගෙන නැද්ද පොර හොරු දැනටමත් කියක් ඇවිල්ලද තව එන්නෙ නැති වෙයිද මෙකෙ නැතත් දිනුවොත් දැන් ආන්ඩුවෙ හිටියත් මහ මැතිවරනෙදි හොරු පනින්නෙ නැති වෙයි කියලද?කොලබින් ප්‍ර්චස් එක රු 100 විකුන්න අය ඉන්නෙ රජය සමපත් කුනු කොල්ලෙට දිපු අයියලා ඉන්නෙ එවා උබලට පෙන්නෙ නැහැ නෙද? සම්බන්දන්ලා එක්ක ගහන ගිවිසුම් රටට හිතකර වෙයිද?:nerd:

    :yes::yes::yes::yes::yes:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    1 රටෙ ඉන්නෙ බෙබ්ද්දො වැඩි හරියක් .ඔය වගෙ.එවා දවස ගානෙ වෙනවා ටි එකක් දාගෙන හිනා වෙලා ෆොටො එකක් ගැහුවා කියල ඔකා මහින්දගෙ ගොලයෙක් වෙන්නෙ නැහැ /නොවෙන්නත් බැරි නැහැ සමහරවිට පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්
    2 අනිත් පැත්තෙන් මෙත්න හිනා වෙලා ආදරෙන් ගහන ෆොටො එකක් තියෙන්නෙ බිලද නැද්ද මොකක්ද කිසිම දෙයක් නැහැ ඔය ෆොටො එකෙන් තිරනය කරන්න පුලුවන්ද යමක් එකම එක දෙයක් පුලුවන් මොකෙක් උනත් ෆොටො එක ගහපු එකයි ඔය ගන දෙවියන්ගෙ රුපෙ ලගින හරකයි දෙන්නාම පොන්නයො

    3 ඔවා ඔක්කොම චන්ද ගුන්ඩු මඩ ගහන්න අර විඩියො එක හැදුවා වගෙ වැඩ වෙන්නත් පුලුවන්

    ගූ හතයි මිනිහො.... :no: