1 රටෙ ඉන්නෙ බෙබ්ද්දො වැඩි හරියක් .ඔය වගෙ.එවා දවස ගානෙ වෙනවා ටි එකක් දාගෙන හිනා වෙලා ෆොටො එකක් ගැහුවා කියල ඔකා මහින්දගෙ ගොලයෙක් වෙන්නෙ නැහැ /නොවෙන්නත් බැරි නැහැ සමහරවිට පාක්ශිකයෙක් වෙන්නත් පුලුවන්
2 අනිත් පැත්තෙන් මෙත්න හිනා වෙලා ආදරෙන් ගහන ෆොටො එකක් තියෙන්නෙ බිලද නැද්ද මොකක්ද කිසිම දෙයක් නැහැ ඔය ෆොටො එකෙන් තිරනය කරන්න පුලුවන්ද යමක් එකම එක දෙයක් පුලුවන් මොකෙක් උනත් ෆොටො එක ගහපු එකයි ඔය ගන දෙවියන්ගෙ රුපෙ ලගින හරකයි දෙන්නාම පොන්නයො
3 ඔවා ඔක්කොම චන්ද ගුන්ඩු මඩ ගහන්න අර විඩියො එක හැදුවා වගෙ වැඩ වෙන්නත් පුලුවන්
උබල වගේ ආත්මර්තකාමි බල්ලො ඉන්නකම් මේ රට විනාසයි. උබ මේ රට දාල ගිහින් කුවේට් වල පුක දෙන්නෙ දේශප්රේමීන්ටද? මේ රට දියුනු නම් ඇයි උබ මෙහේ රස්සවක් කරන් නැත්තෙ? රජයෙ සේවකයො තුට්ටු 2කෙ පඩියට වැඩ, කැම්පස් කොල්ලො රුපියල් 10 000 පඩියට ඇට පැකට් බෙදනවා. මේකද ආස්චර්ය මහින්දගෙ?පොඩ්ඩක් බලපන් රට මහින්ද විනාස කරල තියෙන හැටි. යුද්දෙ අල්ලන් හැමදාම අහින්සක මිනිස්සු රවට්ටනව. නීතිය බල්ලට. මේ වගේ කාලකන්නි ටිකක් විතරයි රටේ ඉතුරු වෙන්නෙ අන්තිමට. උබල නම් රට ගිහින් බේරෙයි. මේ රටේ දුප්පත් අහින්සක ලමයි විනාස වෙන්නෙ කුඩ්ඩො වෙලා.





එ වගෙම හොද දෙවලුත් තියෙනවා එ වගෙම උබලා සිරිසෙනගෙ හවුල ගැන කිසිම නරකක් දකින්නෙ නැහැනෙ රට බෙදනෙනවා කියන එක දකින්නෙ නැහැ
