අලයොත් එක්ක වැඩි ආශ්රයක් නෑ හම්බ උනාම මචන් කියනව එච්චරයි. හලෝ මචන්.![]()
lol. campus ekakata gihilla hari porak kiyala hithagena inna ekek. paw ithin ubala wage ewun

අලයොත් එක්ක වැඩි ආශ්රයක් නෑ හම්බ උනාම මචන් කියනව එච්චරයි. හලෝ මචන්.![]()

Podi Silva - පොඩි සිල්වා;22288563 said:මොන හුස්තෝ ද බන්
ඔය සංගම් ඔක්කොම අයින් කරලා ජෙප්පෝ ටික ඔක්කොම එලවල දාන්න ඕන

දැන්නම් කැම්පස් වල බහුතරය අලයො ඉන්නෙ. මෙතනත් කැම්පස් පැත්ත පලාතෙ ගියනැති රැග් ගැන දන්නෙවත් නැති උන් ගේ ටොක් දැක්කම එපා වෙනව.

අලයො ටික කලින්ම පැත්තකට වෙලා හිටියනම් හරි නෙ. අපෙ නම් කලින්ම උන් ටික ට අයින් වෙලා ඉන්න කියුව. අලයො 5ක් වත් නෑ. උන්ට batch එකේ 10 ගෙ නම් වත් මතක නෑ. උන් වෙලා හම්බ උනාම කියනව campus රැග් කාලෙ මාර fun එකක් නේ ද මචන් ගත්තෙ කියල...
ජස්ටින් කියල එකෙකුත් හිටිය වගේ මතකයි අල සැට් එකේ. හොරෙන් පාඩම් කරල ත්නියම ගොඩ යන්න ගිය එකෙක්.
අලයොත් එක්ක වැඩි ආශ්රයක් නෑ හම්බ උනාම මචන් කියනව එච්චරයි. හලෝ මචන්.![]()

Students Unions valata meva penne natthe , Ohun mevata connected nisadha??
බලං යනකොට උඹ තරං පොරක් නෑනෙ බං..

. බොලා වගේ උන් පොරවල් වෙන්න ආවම කවුරුවත් ගනන් ගන්නෙ නෑ. රැග් උන් නැති උන් තමා පොරවල් වෙන්න ගිහින් චොර වෙන්නෙ...උඹල වගේ රැග් වලට ලාවට සපෝට් උන් හින්ද තමයි ඕක නවත්තන්න බැරි......ඊට පස්සේ ගෙවල් කුලියට අරන් රැග් කරන සීන් මාට්ටු උනාම කියනවා "අනේ අපි ඕවට නෙවෙයි සුන්දර නවක වදයට තමයි සපෝට්" කියල.
ඩෙංගු කියන්නේ වයිරස් එකකින් හැදෙන මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩක් කියල කියන්න දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නෑ. දොස්තරලා පරීක්ෂණ නිරීක්ෂණ කරලා ඒක තහවුරු කරලා ඉවරයි............... ඒ වගේම රැග් කරන, සපෝට් කරන සහ රැග් වෙන්න ආස උන් මානසික රෝගියෝ කියල කියන්න කැම්පස් යන්න ඕනේ නෑ ඒවා මානසික ලෙඩ කියල psychiatrist තහවුරු කරලා ඉවරයි ආය අමුතුවෙන් හොයන්න ඕනේ නෑ.

දැන් ඔය වල 90% ඉන්නෙ මානසික රෝගියො වෙන්ටෑ. යන්න බැරුව එලියෙ ඉදන් ටොක් දෙන බුකි වීරයො තමා පොරවල්.

උබනේ කාර්ඩ් බෝර්ඩ් වීරයා
කැම්පස් වල පොරවල් නෑ. බොලා වගේ උන් පොරවල් වෙන්න ආවම කවුරුවත් ගනන් ගන්නෙ නෑ. රැග් උන් නැති උන් තමා පොරවල් වෙන්න ගිහින් චොර වෙන්නෙ...

අහු වෙන්ඩ එපා ගූ කවනව තොට![]()

රැග් අනුමත කරන්න බෑ ඒත් පරුෂ වචනයෙන් බැනීම රැග් එකක් ලෙස දකින උනුත් ඉන්න එක ගැන කණගාටුයි. මගේ මතය නම් කාගෙන් හරි කුණුහරපෙන් බැනුම් ඇහුවහම මානසික ආතතිය හැදෙනවා නම් උන් ගුරු කමට සුදුසු නෑ

Kauruth kagen wath mokatada bn hethuwak nathuwa kunuharupa ahanne? E wage dewal hari kiyanawanam un ganath kiyanna dewal na![]()
තෝ කෑවට අනිත් උන් ගූ කන්නෙ නෑ යකෝ. තෝම කාපිය.![]()

අලයො ටික කලින්ම පැත්තකට වෙලා හිටියනම් හරි නෙ. අපෙ නම් කලින්ම උන් ටික ට අයින් වෙලා ඉන්න කියුව. අලයො 5ක් වත් නෑ. උන්ට batch එකේ 10 ගෙ නම් වත් මතක නෑ. උන් වෙලා හම්බ උනාම කියනව campus රැග් කාලෙ මාර fun එකක් නේ ද මචන් ගත්තෙ කියල...
ජස්ටින් කියල එකෙකුත් හිටිය වගේ මතකයි අල සැට් එකේ. හොරෙන් පාඩම් කරල ත්නියම ගොඩ යන්න ගිය එකෙක්.
campus gihilla eka ekage nam padam karana ekada karanne matto,

දැන් ඔය වල 90% ඉන්නෙ මානසික රෝගියො වෙන්ටෑ. යන්න බැරුව එලියෙ ඉදන් ටොක් දෙන බුකි වීරයො තමා පොරවල්.
......දැන් ඕවා තියන තැන බැලුවම උනත් (ආට් ගුබ්බැයම් සහ වනගත කැම්පස්) ඕවා කරන්නේ අමාරුවෙන් එල්ලිලා කැම්පස් ගියපු උන් මිසක් හරි හමන් විදිහකට ගිය උන් නෙවෙයි කියල තේරුම් ගන්න අමාරු නෑනේ.