නිල්වලා ගුරු පුහුණු විද්‍යාලයේ සිසුවියන&

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අලයොත් එක්ක වැඩි ආශ්‍රයක් නෑ හම්බ උනාම මචන් කියනව එච්චරයි. හලෝ මචන්.:P

    lol. campus ekakata gihilla hari porak kiyala hithagena inna ekek. paw ithin ubala wage ewun :baffled::rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Podi Silva - පොඩි සිල්වා;22288563 said:
    මොන හුස්තෝ ද බන්
    ඔය සංගම් ඔක්කොම අයින් කරලා ජෙප්පෝ ටික ඔක්කොම එලවල දාන්න ඕන

    :yes:
    puka kahaganna niyapoththa nathi higana ponnayonta nikan dewal dunnama ohoma thamai
     

    AnuradhaRa

    Well-known member
  • දැන්නම් කැම්පස් වල බහුතරය අලයො ඉන්නෙ. මෙතනත් කැම්පස් පැත්ත පලාතෙ ගියනැති රැග් ගැන දන්නෙවත් නැති උන් ගේ ටොක් දැක්කම එපා වෙනව.

    ඔයා ලොකු පොරක්ද :D
     

    AnuradhaRa

    Well-known member
  • අලයො ටික කලින්ම පැත්තකට වෙලා හිටියනම් හරි නෙ. අපෙ නම් කලින්ම උන් ටික ට අයින් වෙලා ඉන්න කියුව. අලයො 5ක් වත් නෑ. උන්ට batch එකේ 10 ගෙ නම් වත් මතක නෑ. උන් වෙලා හම්බ උනාම කියනව campus රැග් කාලෙ මාර fun එකක් නේ ද මචන් ගත්තෙ කියල..:rofl::rofl::rofl::rofl:.
    ජස්ටින් කියල එකෙකුත් හිටිය වගේ මතකයි අල සැට් එකේ. හොරෙන් පාඩම් කරල ත්නියම ගොඩ යන්න ගිය එකෙක්.:yes::yes:


    බලං යනකොට උඹ තරං පොරක් නෑනෙ බං..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    බලං යනකොට උඹ තරං පොරක් නෑනෙ බං..

    කැම්පස් වල පොරවල් නෑ:rofl::rofl: . බොලා වගේ උන් පොරවල් වෙන්න ආවම කවුරුවත් ගනන් ගන්නෙ නෑ. රැග් උන් නැති උන් තමා පොරවල් වෙන්න ගිහින් චොර වෙන්නෙ...

     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    උඹල වගේ රැග් වලට ලාවට සපෝට් උන් හින්ද තමයි ඕක නවත්තන්න බැරි......ඊට පස්සේ ගෙවල් කුලියට අරන් රැග් කරන සීන් මාට්ටු උනාම කියනවා "අනේ අපි ඕවට නෙවෙයි සුන්දර නවක වදයට තමයි සපෝට්" කියල. :lol:

    ඩෙංගු කියන්නේ වයිරස් එකකින් හැදෙන මදුරුවන්ගෙන් බෝවෙන ලෙඩක් කියල කියන්න දොස්තර කෙනෙක් වෙන්න ඕනේ නෑ. දොස්තරලා පරීක්ෂණ නිරීක්ෂණ කරලා ඒක තහවුරු කරලා ඉවරයි............... ඒ වගේම රැග් කරන, සපෝට් කරන සහ රැග් වෙන්න ආස උන් මානසික රෝගියෝ කියල කියන්න කැම්පස් යන්න ඕනේ නෑ ඒවා මානසික ලෙඩ කියල psychiatrist තහවුරු කරලා ඉවරයි ආය අමුතුවෙන් හොයන්න ඕනේ නෑ.

    දැන් ඔය වල 90% ඉන්නෙ මානසික රෝගියො වෙන්ටෑ. යන්න බැරුව එලියෙ ඉදන් ටොක් දෙන බුකි වීරයො තමා පොරවල්. :yes::yes:

     

    AnuradhaRa

    Well-known member

  • කැම්පස් වල පොරවල් නෑ:rofl::rofl: . බොලා වගේ උන් පොරවල් වෙන්න ආවම කවුරුවත් ගනන් ගන්නෙ නෑ. රැග් උන් නැති උන් තමා පොරවල් වෙන්න ගිහින් චොර වෙන්නෙ...


    අහු වෙන්ඩ එපා ගූ කවනව තොට :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Campus වල ඔහොම නම් ඔය jvp අසහනකාරීන් රට ගත්තහම කොහොම තියේවිද ?jpv ආණ්ඩුවත් ඕන අයට කිව්වේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රැග් අනුමත කරන්න බෑ ඒත් පරුෂ වචනයෙන් බැනීම රැග් එකක් ලෙස දකින උනුත් ඉන්න එක ගැන කණගාටුයි. මගේ මතය නම් කාගෙන් හරි කුණුහරපෙන් බැනුම් ඇහුවහම මානසික ආතතිය හැදෙනවා නම් උන් ගුරු කමට සුදුසු නෑ

    Kauruth kagen wath mokatada bn hethuwak nathuwa kunuharupa ahanne? E wage dewal hari kiyanawanam un ganath kiyanna dewal na :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Kauruth kagen wath mokatada bn hethuwak nathuwa kunuharupa ahanne? E wage dewal hari kiyanawanam un ganath kiyanna dewal na :lol:

    හරි ආස ඇති කෙල්ලන්ට කුණුහරුපෙන් බනින්ඩ
    සක්කිලි කබ්බො ටිකක් කැම්පස් ගිහින් බං..
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අලයො ටික කලින්ම පැත්තකට වෙලා හිටියනම් හරි නෙ. අපෙ නම් කලින්ම උන් ටික ට අයින් වෙලා ඉන්න කියුව. අලයො 5ක් වත් නෑ. උන්ට batch එකේ 10 ගෙ නම් වත් මතක නෑ. උන් වෙලා හම්බ උනාම කියනව campus රැග් කාලෙ මාර fun එකක් නේ ද මචන් ගත්තෙ කියල..:rofl::rofl::rofl::rofl:.
    ජස්ටින් කියල එකෙකුත් හිටිය වගේ මතකයි අල සැට් එකේ. හොරෙන් පාඩම් කරල ත්නියම ගොඩ යන්න ගිය එකෙක්.:yes::yes:


    :Pcampus gihilla eka ekage nam padam karana ekada karanne matto,:rofl:
     

    AnuradhaRa

    Well-known member
  • කැම්පස් ගිය චූ කොල්ලන්ගෙ වැරදි වැටහීමක් තියෙනව කැම්පස් යන්ඩ බැරි වුණා කියල අපි හෙන වේදනාවෙන් දුකෙන් ඉන්නවලු :lol:

    ඒකට තමා පකෝ සයිටම් එක හැදුවෙ. තව ඉස්සරහටත් පෞද්ගලික විශ්ව විද්‍යාල හදනව
    කට පුක වහගෙන හිටු කැම්පස් අලය :lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ඔය වල 90% ඉන්නෙ මානසික රෝගියො වෙන්ටෑ. යන්න බැරුව එලියෙ ඉදන් ටොක් දෙන බුකි වීරයො තමා පොරවල්. :yes::yes:


    කව්ද බං උඹට කිව්වේ කැම්පස් යන උන්ගෙන් 90% උඹලගේ ඔය විකෘති මානසික ආසාවල් වලට සපෝට් කියල? හරි හමන් කැම්පස් වල වගේම හරි හමන් ෆැකල්ටි වලත් ඕවා නෑනේ බං:lol:......දැන් ඕවා තියන තැන බැලුවම උනත් (ආට් ගුබ්බැයම් සහ වනගත කැම්පස්) ඕවා කරන්නේ අමාරුවෙන් එල්ලිලා කැම්පස් ගියපු උන් මිසක් හරි හමන් විදිහකට ගිය උන් නෙවෙයි කියල තේරුම් ගන්න අමාරු නෑනේ.:rofl:

    උඹලගේ හෙළුව වහගන්න සමස්ත කැම්පස් ප්‍රජාවම ගාවගන්න එපා බං.:rofl: