නිල්වලා විද්යාපීටයේ නවක වදය යලිත්
නිල්වලා විද්යාපීටයේ පළමුවන වසරේ සිසුන්ට දෙන පීඩා ගැන ඇප සොයා බැලුව . එහිදී දෙවන වසර සිසුන් විසින් පළමුවසරේ සිසුවියන් හට පහර දීමට තැත් කිරීම , ඉතා අමානුෂික ලෙස බැන වැදීම හා අමානුෂික ලෙස වැඩ කරවීම දැක්විය හැකිය.
මීට දින කිහිපයකට පෙර එක් සිසුවියක් මානසික පීඩනය දරාගත නොහැකිව මානසිකව අවුල් වී ඇයව පීඨාධිපති විසින් ඇයව , අයගේ දෙමව්පියනට බාර දී ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙවැනි තත්වයක් යටතේ මෙහි සිටින පළමු වසර සිසුවියන්ගේ අද්යාපනයට බාධා ඇති වෙමින් තිබේ .
මෙහිදී දෙවෙනි වසර සිසුන් විසින් පළමුවසර සිසුවියන් හට ජලය ලබා ගැනීම සදහා ජාල කරාමය අසලට පැමිණීමටත් ඉඩ නොදේ. තවද පැනඩෝල් පෙත්තක් හෝ මිලදී ගැනීමට ආපනශාලාව වෙත යාමට ඉද නොදෙන තත්වයක් උද්ගත් වී ඇත. මෙලෙස මාස 4 ට වැඩ අධික කාලයක් නවක වදයට ගොදුරු වී සිටින අහිංසක සිසුවියන්ගේ අනාගතය අදුරු වුවහොත් රටේ අද්යාපන තත්වය පහල බැසීමටද එය රුකුලක් වනු නොවනුමානය.