නිල් උපුල් නුවන් පෙතී...
ගායනය : සුමිත් මන්දනායක
පද රචනය : රත්න ශ්රී විජේසිංහ
සංගීතය :රෝහණ වීරසිංහ
ගායනය : සුමිත් මන්දනායක
පද රචනය : රත්න ශ්රී විජේසිංහ
සංගීතය :රෝහණ වීරසිංහ
හෑWho is Ricardo Milos?

මේ සුනිල් එදිරිසිංහ නෙවෙයි ද?
සුනිල් එදිරිසිංහ නෙවෙයි... 
monetization ganna balannam channel eka karanna epa. reused content!
wadiya ahenne nathi lassana sindu share karanawa witharai...
oyath ahala balanna... 
b u m p


බොහොම හොද අර්ථයක් තියෙන සිංදුවක්..![]()

eyage sindu godak thiyanwa,ලස්සන සින්දුවක්
මේ පොර දැන් සින්දු කියන් නැද්ද කොහෙද
eth prasidda naha 
ඔව් ඔව් බන් අර ජේන් නගේ කියන එකේ විෂුවල් එක දැකලා තියනවද?eyage sindu godak thiyanwa,eth prasidda naha
![]()

Thank youBUMP BRO...............

ඔව් ඔව් බන් අර ජේන් නගේ කියන එකේ විෂුවල් එක දැකලා තියනවද?
වොයිස් එක සුනිල් එදිරිසිංහ මහත්මයාගේ වගේමයි![]()


Thank you ❤BUMP BRO............
Ameesha mama kamatima song oya danne
Api dennagema taste same wage
Lassanay ane me song ekat ❤