නිල් කොටු ගාන වැඩි කරලා දෙන්නකෝ

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
admin lagata gihin kalisama poddak pahath karanna venava oyata..

ඒ උඹෙත් නිල් කොටු නැහැනේ.උඹ කලිසම පහත් කරල කොටු වැඩි කරගෙන මට කියපන්කො.
 
sampat1980

Banned
Mar 25, 2013
515
51
0
බබා හම්බෙලා වගේ........ තියෙන ටිකත් නැති කරගෙන තියෙන්නේ ඔය යස අපුරුවට......

තිබුන විදියට එන්න මොකක්ද කරන්න ඕන මචන්
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    තිබුන විදියට එන්න මොකක්ද කරන්න ඕන මචන්

    කරන්න තියෙන්නේ මෙච්චරයි..... අනිත් අයට +රෙප් දෙන්න හිතෙන විදියේ ත්‍රෙඩ් වගේම පෝස්ට්ස් දාන්න මෙහෙම නිකං බොරුවට ත්‍රෙඩ් නොදා අරම කරන්න මෙහෙම කරන්න කියලා........ හැමෝටම වැදගත් වෙන ආරංචියක්, නොදන්නා දෙයක් ගැන විස්තර තව එකී මෙකී නොකී ගොඩක් දේවල් ගැන දාන්න ත්‍රෙඩ් බලාගෙන ඉද්දි නිල් කොටු පිරෙයි....... හැබැයි පුතෝ කොන්දක් තියෙන ලැජ්ජාවක් කියලා නමට හරි එකක් තියෙන එකෙක්නම් කොහෙවත් ඉන්න ගෑණුන්ගේ හෙළුව පෙන්වලා නම් රෙප් හිඟාකන්න එපා...... :yes:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    admin lagata gihin kalisama poddak pahath karanna venava oyata..

    awabl.png
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    කරන්න තියෙන්නේ මෙච්චරයි..... අනිත් අයට +රෙප් දෙන්න හිතෙන විදියේ ත්‍රෙඩ් වගේම පෝස්ට්ස් දාන්න මෙහෙම නිකං බොරුවට ත්‍රෙඩ් නොදා අරම කරන්න මෙහෙම කරන්න කියලා........ හැමෝටම වැදගත් වෙන ආරංචියක්, නොදන්නා දෙයක් ගැන විස්තර තව එකී මෙකී නොකී ගොඩක් දේවල් ගැන දාන්න ත්‍රෙඩ් බලාගෙන ඉද්දි නිල් කොටු පිරෙයි....... හැබැයි පුතෝ කොන්දක් තියෙන ලැජ්ජාවක් කියලා නමට හරි එකක් තියෙන එකෙක්නම් කොහෙවත් ඉන්න ගෑණුන්ගේ හෙළුව පෙන්වලා නම් රෙප් හිඟාකන්න එපා...... :yes:

    ekanam aththa-habayi ithin godak aya karanneth oka thama :yes::yes: