නිල් කොටු ගාන වැඩි කරලා දෙන්නකෝ
අනේ මචන්ලා මගේ නිල් කොටු ගාන වැඩි කරලා දෙන්නකෝ
අනේ මචන්ලා මගේ නිල් කොටු ගාන වැඩි කරලා දෙන්නකෝ
admin lagata gihin kalisama poddak pahath karanna venava oyata..
බබා හම්බෙලා වගේ........ තියෙන ටිකත් නැති කරගෙන තියෙන්නේ ඔය යස අපුරුවට......
තිබුන විදියට එන්න මොකක්ද කරන්න ඕන මචන්

ඒ උඹෙත් නිල් කොටු නැහැනේ.උඹ කලිසම පහත් කරල කොටු වැඩි කරගෙන මට කියපන්කො.


කරන්න තියෙන්නේ මෙච්චරයි..... අනිත් අයට +රෙප් දෙන්න හිතෙන විදියේ ත්රෙඩ් වගේම පෝස්ට්ස් දාන්න මෙහෙම නිකං බොරුවට ත්රෙඩ් නොදා අරම කරන්න මෙහෙම කරන්න කියලා........ හැමෝටම වැදගත් වෙන ආරංචියක්, නොදන්නා දෙයක් ගැන විස්තර තව එකී මෙකී නොකී ගොඩක් දේවල් ගැන දාන්න ත්රෙඩ් බලාගෙන ඉද්දි නිල් කොටු පිරෙයි....... හැබැයි පුතෝ කොන්දක් තියෙන ලැජ්ජාවක් කියලා නමට හරි එකක් තියෙන එකෙක්නම් කොහෙවත් ඉන්න ගෑණුන්ගේ හෙළුව පෙන්වලා නම් රෙප් හිඟාකන්න එපා......![]()

