මට අද නිල් කොටු දෙකක් උනා. මම එලකිරියට ආවෙ මැයි මාසේ.තාමම මම පෝස්ට 200යයි. ඉතින් ඇවිත් මාසයක් යන්නටත් කලින් නිල් කොටු දෙකක් ගන්න ගොඩක් මහන්සි උනා. ඉතින් මට රෙප් දීලා කමෙන්ට් දාලා මාව මෙතනට ගෙනාපු සෑම එලකිරි යලුවෙකුටම ස්තූතියි..
Elaz.. Keep posting!