නිල් බලකායේ පරයෝ

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
මං මේකට පැය භාගයක් විතර වැය කරල රිප්ලයි එකක් ටයිප් කරල ආයේ මකල දැම්ම.ඇත්ත ඒක තේරුම් ගන්න පුලුවන් උනා නම් රටකට මෙහෙම වෙයි ද නැද්ද..
ජනවාරි 9 වෙනිදා වෙනකොට මිනිස්සු පිළිතුරු දීල
තියේවි විපක්ෂයට එතකොට යන්න රටක් තියේවිද ලැජ්ජාවට
රනිල් නම් බේරිලා කොහොමහරි විපක්ෂනායක post එක රැකගත්තා
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මං මේකට පැය භාගයක් විතර වැය කරල රිප්ලයි එකක් ටයිප් කරල ආයේ මකල දැම්ම.ඇත්ත ඒක තේරුම් ගන්න පුලුවන් උනා නම් රටකට මෙහෙම වෙයි ද නැද්ද..

    උබත් කියෙවුවට විකල්පයක් නැහනේ,, විසදුම් කියන්න කවද ගෙන්න ඕනි
    නැත්තම් මහින්ද දිගටම තියන්න ඕනිද???????/
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    උබත් කියෙවුවට විකල්පයක් නැහනේ,, විසදුම් කියන්න කවද ගෙන්න ඕනි
    නැත්තම් මහින්ද දිගටම තියන්න ඕනිද???????/
    මහින්ද පාලනය තමයි මිනිස්සු ඉල්ලන්නෙ
    වෙන කිසිම විකල්පයක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ නැහැ
    පොදු අපේක්ෂකයො 100ක් ආවත් මිනිස්සු සතේකට ගණන් ගන්නෙ නැත්තෙ එකයි
    සරත් ෆොන්සේකට තිබ්බ පිලිගනිමවත් සිරිසේන මහත්තයට නැහැ
    අසරණ සිරිසේන අහුඋනා චන්ද්‍රකාගෙ ලණුවට
    කිසි වැඩක් නැති අනිත් රෙද්දො ටිකකුත් ගියා
    ඔන්න උන් එක්ක තවත් unp කට්ටියක් නාම යෝජනා එක්කම මෙහෙට එන්න හදනවා
    විනාශය තමයි උන්ගෙ
     

    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0


    දිරපු ලණුම ගිලපු රාජ
    බදු පිට තව බදු ගහන රාජ
    චණ්ඩ රාජ චණ්ඩි රාජ
    චක්කචෝලී සිඹින රාජ
    ජාති ජන්ම නසන රාජ
    දේසෙ පාලු කරන රාජ
    චරම කාල ගෙවන රාජ
    චාටු කාර චාට රාජ

    අමන රාජ කරුම රාජ
    අකල බකල විකට රාජ
    කකුටො කාප ඉතිරි භාග
    ලොකු දිය බරියොත් කාපී රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ
    ගිලිය රාජ මැරිය රාජ
    හුස්ම පලකෝ වතුරේ රාජ

    :D:D:D
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    UN{P/ JVP කියපු ගමන් සංදානේ මන්ද බුද්දිකයන්ට මතක් වෙන්නෙ 88 - 89 කලේ.
    හැබයි දලදා මලිගාවට බොම්බ ගහපු , අරන්තලාවේ හාමුදුරු වරු කප්ලා කොටලා මරපු කරුනලා, පිල්ලයාන්ල, කොටින්ට නැව් පිටින් ආයුද ගෙනාපු KP ලා, අපේ රටේ මිනිස්සුන්ව අමු අමුවෙ මරන්න අන දුන්නු හිටපු කොටි නායකයන්ට රජ සැප දෙන්නේ මේ මහින්ද කාල කන්නියා කියලා කට්ටියට අමතක වෙලා. යුද්දේ කරපු වීරයා හිරෙ දැම්මා.

    UNP / JVP තමයි මේ මහින්දගෙ හොර ආණ්ඩුවෙ අහස පොලුව උහුලන්නෙ නැති විනාස එලි කරන්නෙ. ජීවන වියදම වැඩි වෙද්දි ජනතාව වෙනුවෙන් හඩක් නැගුවේ ඒ කට්ටිය. සාදාරන ඉල්ලීම් ඉල්ලලා පාරට බැහැපු මිනිසුන්ට බල්ලන්ට බලලුන්ට වගේ හමුදාව දම්මලා මහින්දයා වෙඩි තිබ්බා.
    කුඩු ගෙනල්ලා, මත් ද්‍රව‍ය ගෙනල්ල, රටම විනස කරද්දි, කුඩු කරයින්ට, මිනී මරුවන්ට ඇමති කම් දෙද්දි, , මහනායක හිමිවරු විරුද්ද වෙද්දිත් ඒවා ගනන් ගන්නෙ නැතිව කැසිනෝ පවා පටන් ගද්දි, උතුම් අනුරදපුරයේ පව ගනිකා මඩම්, නයිට් ක්ලබ් පවා දාද්දි ඔය මහින්ද වෙනුවෙන් කෑ ගහන අමනයන්ට ඒවා අමතක වෙලා.
    මහින්දයට කතිරෙ ගහන්නෙ ඔළුව නැති හරක් කියලා ඒකෙන්ම පේනවා. යුද්ධෙ දින්නා කියලා ඒක පෙන්න එන්න මේවගේ විනාස කරන්න ඉඩ දෙලා බලන් හිටපියව්. කවදා හරි තේරෙයි අපි කියපුවා.

    දේශපාලනය තුල සදා සුදු චරිතද, සදා කලු චරිතද නැති නිසාවෙනි. වරෙක සුදු චරිතයක් කලු චරිතයක් විය හැකි සේම කලු චරිතයක් සුදු වීමට හැකිය.

    වැඩක් නෑ බං කතා කරලා. ලංකාවේ ඉන්න උන්ට ඕනේ දෙයක් මතක තියෙන්නේ සති දෙකයි කියන එක ඇත්ත. යුද්දේ කළ බව ඇත්ත. ඒත් ඕය පරයා කලේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු එක විතරයි. නැත්නම් අරින ඇරිල්ල අමතක කරලා දත් මැදන් ගිහින් ආයේ ඕකට චන්දේ ගහවියෑ බං. ගොන් හරක්. :growl::growl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol::lol::lol::lol::lol::lol:
    එන්න අපි වැඩ කරමු කියුවේ ඡන්දෙට ද.. මිනිහෙක් ඡන්දෙකට එන්න බලන් ඒ වැඩ කරනව නම් කළ යුත්තේ අර කලින් පාර දිව් රුම් දීපු දවසේ ඉඳන්. මිනිස්සුන්ගේ හිත් වලට දැනෙන්න වැඩ කරන්න ලොකුවට ස්ටේජ් වත් ලොකු වියදම් වත් ඕන නෑ බං වැඩක් හරියට කලාම මිනිස්සුන්ට ඒ ගැන බොක්කෙන්ම ප්‍රසාදයක් තියෙනවා ඒ වගේ වැඩක් කියල මාමා කලේ යුද්ධේ දිනපු එක විතරයි.ඒ නිසා හැමතැනම ඕක කිය කිය යනවා.යුද්ධේ දින්නට පස්සේ කොච්චර දේවල් නම් කරාද (මහාමාට්ග ගුවන් තොටවල්,වරායවල් ඇතුලු නොයෙක් දේ අපිට ලබා දුන්නද..) ඇත්තටම ඒ දේවල් වල ඵල දායිතාව හොඳටම මිනිස්සුන්ගේ හිත් වලට දැන්නෙන්නම කරන්න තිබුණ දේවල්.ඒව ඒ විදියට උනේ නෑ අවුරුදු 2ක 3න වැස්ස නැති ගමට එයාර්පෝට් දිලා නුවර එළියේ වැවක් හැදුවම තියෙන ඵලදායි තාව මොකද්ද..මාමට වැරදුණේ ඔය වගේ තැන් ඒ නිසා ඔය කියන ලේබල් එක මෙන්න මෙහෙමත් ටිකක් වෙනස් කරල මාමට තැපෑලෙන් යවහන්.."දැන්වත් අපි හරියට වැඩ කරමු."​

    බිහිරි අලින්ට වීණා වාදනය කරලා වැඩක් නැහැ බං. ජොබ් කට්ටක් හොයාගන්න නාමල්ට පුක දෙන යක්කුනේ මේ.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ වෙලාවේ වැදගත්ම දේ මේ ඒකාධිපති වියරුවට එරෙහිව යමක් කිරීම තමා..මාමාත් ලේසියෙන් ගේම අරින එකක් නෑ..ඒ උනාට පක්ෂේ ඇතුලෙත් මාම ගැන කළකිරීමෙන් ඉන්නේ මාමා ගේ මානසිකව වැටිල්ලේ තරම බලා ගන්න පුලුවන් බම්බලපිටියේ ඉඳන් කොල්ලුපිටියට බස් එකේ ගියාම හැමකණුවකම එකම විදියට ගසලා මහින්ද අපි ඔබ සමඟයි කියලා..කාට පේන්නද...මගේ ඒරියා එකේ දන්න දන්න එකාගෙන් මේ ගැන ඇහුවම කියන්නෙත් මේ පාර කාට දුන්නත් මාමට නම් දෙන්නේ නෑ කියලා..මිනිස්සු අප්‍රසාදෙන් ඉඳලත් මාමා දින්නොත් දවසක මාමගේ නමත් ගඩාෂි ගේ නමට පහළින් ලියවේවි රටේ මහත් සංහාරයක් කර පාළකයෙක් කියලා...:yes::yes::yes::yes::yes::yes:

    අන්න පොයින්ට් එක. හොර චන්ද දාලා මරා මේ පාරත් දිනනවා සහෝ. දිනන එක දිනනවා. හැබැයි 2022 වෙනාන් පොරට රට කන්න නම් වෙන්නේ නැහැ. බලපන්කෝ රටේ ලේ හැලීමක් වෙලා තමයි ඕකා බලෙන් යන්නේ පවුලයි හැත්ත බුරුත්තයි නිල් බලකායේ ගල් කොල්ලෝ සෙට් එකයි එක්කම. :yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබත් කියෙවුවට විකල්පයක් නැහනේ,, විසදුම් කියන්න කවද ගෙන්න ඕනි
    නැත්තම් මහින්ද දිගටම තියන්න ඕනිද???????/

    දැනට විසඳුමක් නෑ මචන්..මේ වෙලාවේ හැටියට මට හිතෙන්නේ ඔක්කොම එකතු වෙලා දැන් පවතින ක්‍රමයට විරුද්ධව හොඳ පිළිතුරක් ලබා දිය යුතුයි..ඒකියන්නේ මෛත්‍රීව දිනවමු කියන එකත් නෙමේ..රටට අබ සරණ වෙලා ගොඩක් කල්..එක්කෝ අර ඉංග්‍රීසින් ගෙන රට මුදව ගන්න බහපු ගිවිසුම ආයේ අවලංගු කරල ආයේ අපිව භාර ගනින් කියල උන්ට කියන්න ඕන..(එහෙම කලොත් ගේමක් නැතිව ඕකේ කියල රට රීළමට භාර දෙයි ලොවෙත් නැති වෙන්න...) ගොඩ යාමක් පේන තෙක් මානෙක නෑ..

    ගොඩ ගන්න කියල දාපු මිනිහා මෙහෙම පිස්සුවක් කෙළියෙත් මිනිහා දැනන් හිටියා මිනිහ මොන මඟුල කරත් මිනිස්සුන්ට වෙන ‍තෝරා ගැනීමක් නෑ කියලා..මිනිස්සු රනිල්ට කැමතිත් නෑ රට ජේ.වි.පී එකට භාර දෙන්නෙත් නෑ (අනිවා) එතකොට ෆොන්සේකා ...එදා ෆොන්සේකා වෙනුවට හරි විදියේ මිනිහෙක් ඉදිරිපත් උනා නම් අද රටට මේ ටික නොවෙන්නත් තිබුණා..ඒ නිසා මිනිස්සු පොදු අපේක්ෂක කියන සිහිනයේ තව දුරටත් ඉන්න එකකුත් නෑ.. දැනට රට කරන් යන විදියට තව අවූද්දක් උපරිම දෙකක් ගිය හැකි මිනිස්සු බලන්නේ කමක් නෑ ඔය ටිකක් ගිහින්ම රට එක්ක මකබෑවිලා යන එක සැපයි හෙට මැරෙනවට වඩා...කියලා..

    සුව කරන්න බැරි පිළිකාවක් හැදිලා ඉන්න අයෙක්ව සුව කරන්නත් ගොඩක් අමාරුයි ජීවත් වෙන්නෙත් හරිම වද වේදනා එක්ක ජීවත් උනත් තව උපරිම මාස තුනයි ඉන්නේ ඒ මනුස්සයගෙන් දොස්තර අහනව මගේ ගාව ප්‍රතිකර්මයක් වගේ එකක් තියෙනවා මේකේ සාර්ථකත්ත්වය ගැන මොකුත් කියන්න අමාරුයි. හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්.වැරදුනොත් ඔයා පැය 24න් මැරෙනවා.. මොකද කියන්නේ කියලා..ඒ ලෙඩාට මේ ලෝකේ දාලා යන්න අමාරු දේවල් ටිකක් තියෙනවා..බොහෝ විට ලෙඩා කියනවා කමක් නෑ දොස්තර මහත්තයෝ මෙච්චර දවස් මේ වද වේදනා ඉවසන් හිටිය මට මේ මාස තුනත් ඔය විදියට ගෙවල දැම්මා හැකි ඕක එපා කියලා..අන්තිමට අපේ රටෙත් ඕක තමා වෙන්නේ..කවුද වැරදි..

    මම නිකක් උදාහරණයක් කියුවේ ඒකේ විදියට නම් වැඩේ අල කලේ දොස්තර. හැබැයි දොස්තර කියපු දේ හරියට හරි.වරදින්න තියෙන අවස්ථාව වැඩී වැඩේ වැරදුනොත් මිනිහට ජොබත් ගහල යනවා ඒ නිසා මිනිහා විදින්න කලින් රිස්ක් එක ලෙඩාට කියනවා එහෙම කියල ලෙඩා මැරුණත් ඩොකාට අවුලක් වෙන්නේ නෑ..

    මේ කතාව වෙනස් කරන්න පුලුවන් තැන් දෙකයි තියෙන්නේ එකක් ලෙඩා ජාතියේ හිත සුව පිණිස කියලා තම දිවි පරදුවට තියල අර ඉන්ජෙක්ෂන් එක කන්න ඕන.හරි ගියොත් එයා වගේම තවත් පිරිසක් මුදව ගන්න ලැබෙනවා.අපේ රටේ විදියට නම් සෑහෙන්න බහුතරය ඔය රිස්ක් එක ගන්නේ නෑ.ඒකට මිනිස්සු වැරදිත් නෑ..මොකද මිනිස්සුන්ගේ ආකල්ශ හැදියා තියෙන්නේ ඒ විදියට..


    නැත්තම් දොස්තරට තිබුණා ඕකේ අවදානම සෑහෙන්නම අඩු සැරකින් කියල හරි ගියොත් වෙන පැත්ත වැඩි වැඩියෙන්ම කියල ලෙඩාට මුරුංඟා අත්තේ තියල හරි ටොපිය සෙට් කරන්න..හරි ගියොත් ලෙඩත් ගොඩ ඩොකත් ගොඩ වැරදුනොත් ලෙඩා වලේ ඩොකා ගෙදර..ලෙඩා මැරුණොත් ඩොකාගේ පරණ ෆයිල් එළියට එනවා පැටිකිරිය මීඩියා එකෙන් ගසල දාලා ගෙදර යවපු ඩයල් එකව මහ උළු ගෙදරට හරි පෝරකයට හරි යවනවා..
    ඒ නිසා ලංකාවේ විදියට ඩොකා ඒ වගේ දෙයක් නොකරන එකෙත් වැ‍රැද්දක් නෑ...
    කොහෙන්ද එතකොට ගොඩ යෑමක් තියෙන්නේ...
    උඹ මගෙන් අහන්නෙත් එහෙම දෙයක්..ගොඩ යෑමක් නෑ..:no::no::no::no:

    ජේ.වී.පී එකෙන් කරන ගොඩක් දේවල් පැහැදිලියි වගේම නිවැරදි සෞජු දැක්මක් පෙන්වනවා.(එක සීමාවකට එනකන්) ඒ උනාට ඔය දොස්තරගේ අතේ සෑහෙන්න ලේ ගෑවිලා තියෙනවා..ඒ නිසා දොස්තර කියන දේ කොච්චර හරි උනත් ඒක එකම පිළියම උනත් බොහෝ දෙනෙක් ඒක මඟ ඇරල දානවා...ආ උඹට විස්වාසද කියල ඇහුවොත්, "අපි ට පුලුවන්ද කියන්න ඒ ඉස්සර ආයේ ඉස්සරහට මේ දොස්තරගේ අතේ ලේ ගෑවෙන එකක් නෑ කියල ටක්කෙටම..(මිනිස්සු ඉල්ලන්නෙත් එහෙම උත්තර)"

    මට කොහොමත් ආයේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න වෙන්නේ නෑ සෑහෙන වෙලාවක් කයිට් වෙනවා..
    දේශපාලනේ ගැන මන් දන්න දේකුත් නෑ..ජීවිතේට පිකෙටින් එකක් ගිහිල්ලත් නෑ..සාමාන්‍ය රටේ පුර වැසියෙක් විදියට මට හිතෙන දේ හැ‍ඟෙන දේ ගැන මම කියුවේ..
    කොහොමත් මම මාමට ඡන්දෙ දෙන්නේ නෑ මොන ප්‍රතිපත්ති ප්‍රකාශනේ ගෙනාවත්. මෛත්‍රීට දෙන්නෙත් නෑ..තව පක්ෂ තියෙනවනේ නොදින්නත් ඒකකට දීලා දානවා ඊට සැපයි..

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1908456_808575725848273_852825482479408911_n.jpg
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    Mr hora, Gota Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora horaHora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora Hora hora hora hora


    anik unge waradith dapalla

    2020 dannama ma ready wenawa wage

    ponna hukanno wage wadakata nathi post danne nathuwa ratata wadak kerapn.



    (campain walin salli hambaunata kamak na)
     
    Last edited: