lol
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 Dec 31, 2014 #24 මෛත්‍රීගේ මැරයෝ ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුළු වෙයි.සංගා මහේලගේ අවසන් තරගයට බාධා කිරීම ඔවුන්ගේ අරමුණයි
Prince of Darkness Well-known member Dec 4, 2014 1,032 105 63 Death Valley Dec 31, 2014 #28 oun hithalama nondi karana wedak wage ban
RokiRoks Active member Jun 3, 2012 503 28 28 Dec 31, 2014 #30 උන් මරාට සපෝට් කරනව නෙමෙයි බන්. මමත් මුලින් හිතුවෙ ඔහොම තමයි. ඔය පේජ් එකේ එකෙක් දාල තිබුන කමෙන්ට් එකක් දැක්කට පස්සෙ තමයි වැඩේ තේරුනෙ. ඔය දාල තියෙන පෝස්ට් හොඳට කියවල බලපන්. උන් ඔලුව අතගාල ටොකු අනින්නෙ. පට්ට ආතල් එකක් ගන්නෙ උන්. අපේ උනුත් ගිහිල්ල පලු අරිනව. මරාගෙ උන් ඕව ශෙයා කරනව.
උන් මරාට සපෝට් කරනව නෙමෙයි බන්. මමත් මුලින් හිතුවෙ ඔහොම තමයි. ඔය පේජ් එකේ එකෙක් දාල තිබුන කමෙන්ට් එකක් දැක්කට පස්සෙ තමයි වැඩේ තේරුනෙ. ඔය දාල තියෙන පෝස්ට් හොඳට කියවල බලපන්. උන් ඔලුව අතගාල ටොකු අනින්නෙ. පට්ට ආතල් එකක් ගන්නෙ උන්. අපේ උනුත් ගිහිල්ල පලු අරිනව. මරාගෙ උන් ඕව ශෙයා කරනව.
chami_84 Well-known member Sep 23, 2008 21,787 3,369 113 Dec 31, 2014 #31 මෙක විපක්ශෙන් කරන එකක් ද කොහෙද බන්..