නිල් බලකායේ සුපිරි මොලයක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    10850144_769508239753362_7932530454047948710_n.jpg


    මෛත්‍රීගේ මැරයෝ ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුළු වෙයි.සංගා මහේලගේ අවසන් තරගයට බාධා කිරීම ඔවුන්ගේ අරමුණයි :baffled:
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    උන් මරාට සපෝට් කරනව නෙමෙයි බන්. මමත් මුලින් හිතුවෙ ඔහොම තමයි. ඔය පේජ් එකේ එකෙක් දාල තිබුන කමෙන්ට් එකක් දැක්කට පස්සෙ තමයි වැඩේ තේරුනෙ. ඔය දාල තියෙන පෝස්ට් හොඳට කියවල බලපන්. උන් ඔලුව අතගාල ටොකු අනින්නෙ. පට්ට ආතල් එකක් ගන්නෙ උන්. :lol: අපේ උනුත් ගිහිල්ල පලු අරිනව. මරාගෙ උන් ඕව ශෙයා කරනව. :rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    :lol::lol: මෙක විපක්ශෙන් කරන එකක් ද කොහෙද බන්..

    10899970_776720762365443_4388407079097063786_o.jpg