නිල් බලකාය සංචාරක තරුනිය දූෂනය කල හැටි

මා දැන් ජීවත් වන ඕස්ට්‍රේලියාවෙ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලකට ඉහත විපක්ෂ නායක තනතුර දැරුවේ ජෝන් බ්රොග්ඩන් නම් පුද්ගලයෙකි. ඕස්ට්‍රේලියාවෙ විපක්ෂ නායක තනතුර ලංකාවේ මෙන් පොන්න තනතුරක් නොව දැඩි වගකීමෙන් යුතු තනතුරකි. අනාගත ප්‍රාන්ත අගමැති ලෙස පත්වීමට ඉඩ කඩ ඇති මෙම පුද්ගලයා දෙස ජනතාව ඉතා සෙවිල්ලෙන් බලා සිටී.
දිනක් මදක් බීමත්ව සිටි මොහු ජන මාධ්‍ය වේදිනියකගේ පිටුපසට යන්තම් තට්ටුවක් දමා ඇත. ඇය වහාම මෙම සිද්ධිය පොලීසියට වාර්තා කර ඇත. පොලීසිය නීතිමය පියවර ගැනීමටත් පෙර ඔහුට විපක්ෂ නායක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය. එපමණක්ද නොව ඔහුගේ දේශපාලන ජීවිතය එතනින්ම අවසාන විය. ජනතාවට මුහුණ දීමට නොහැකි වූ ඔහු සිය දිවි නසා ගැනිමට තැත් කලේය. වාසනාවකට දොස්තර වරු ඔහු බේරා ගත්හ. දැඩි මානසික ආතතියකට පත්වූ ඔහු දිගු කලක් මානසික ප්‍රතිකාර ගෙන සුවය ලබා දැන් ව්‍යාපාරික ආයතනයක් පවත්ව ගෙන් යයි.
ලංකාවේ දේශපාලන තිරිසනුන් කරන වැඩ හා සසඳන විට මෙය ඉතා සුලු දෙයක් වුවත්, ඕස්ට්‍රේලියානු නීතිය හා ජනතා පරමාධිපත්‍යය හමුවේ ඔහුට ගැලවීමක් නොමැති විය.
නීතිය හා සමාජ ගරුත්වය සුරකින රටක ජීවත් වීමට ලැබීම වාසනාවකි.
ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉතාමත් සංවේදී, නීති ගරුක, කරුණා හා පරිත්‍යාගශීලි ජන කොටසකි. රටේ ගරුත්වය ලෝකයා ඉදිරියේ කෙලෙසා ජන සමාජය ගල් යුගයට ඇදගෙන යන්නෙ දේශපාලන පදවි වලට පත්වී සිටින අධම, තුච්ච්, මන්ද බුද්ධික තිරිසනුන් විසිනි.
(මෙම වාක්‍ය පෙල මා ලීවෙ දැඩි ආවේගයකින් යුතුවය. සැර වැඩි වූවානම් සමාව බජනය කරමි )
wadak na katha karala ban.me rate jeewath wena ekath dan epa wela.maha rajata ona vidiyata ne neethiya wada karanne.

ලංකාව ඕස්ට්‍රේලියාව කරන්ඩ තව ටික කාලයක් යයි ඒතකන් ඉවසන් හිටපන්මා දැන් ජීවත් වන ඕස්ට්‍රේලියාවෙ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලකට ඉහත විපක්ෂ නායක තනතුර දැරුවේ ජෝන් බ්රොග්ඩන් නම් පුද්ගලයෙකි. ඕස්ට්‍රේලියාවෙ විපක්ෂ නායක තනතුර ලංකාවේ මෙන් පොන්න තනතුරක් නොව දැඩි වගකීමෙන් යුතු තනතුරකි. අනාගත ප්‍රාන්ත අගමැති ලෙස පත්වීමට ඉඩ කඩ ඇති මෙම පුද්ගලයා දෙස ජනතාව ඉතා සෙවිල්ලෙන් බලා සිටී.
දිනක් මදක් බීමත්ව සිටි මොහු ජන මාධ්‍ය වේදිනියකගේ පිටුපසට යන්තම් තට්ටුවක් දමා ඇත. ඇය වහාම මෙම සිද්ධිය පොලීසියට වාර්තා කර ඇත. පොලීසිය නීතිමය පියවර ගැනීමටත් පෙර ඔහුට විපක්ෂ නායක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය. එපමණක්ද නොව ඔහුගේ දේශපාලන ජීවිතය එතනින්ම අවසාන විය. ජනතාවට මුහුණ දීමට නොහැකි වූ ඔහු සිය දිවි නසා ගැනිමට තැත් කලේය. වාසනාවකට දොස්තර වරු ඔහු බේරා ගත්හ. දැඩි මානසික ආතතියකට පත්වූ ඔහු දිගු කලක් මානසික ප්‍රතිකාර ගෙන සුවය ලබා දැන් ව්‍යාපාරික ආයතනයක් පවත්ව ගෙන් යයි.

ආ මේ රටේ ජිවත් වෙන එකක් එපා වෙලාද මුන්ට එක සුද්දෙක් මැරැව කියල
එහෙනමි රට දාල වහාම සුද්දගෙ රටට පලයල්ල එතකොට හරි![]()