නිල් බලකාය සංචාරක තරුනිය දූෂනය කල හැටි

British

Member
Dec 25, 2011
11
6
0
නිල් බලකාය සංචාරක තරුනිය දූෂනය කල හැටි

20120103071023.jpg

20120103071044.jpg
 
bartict

Member
Jul 18, 2008
257
39
0
පුදුම තරහක් එන්නේ මෙව්වා කියවනකොට. අපේ රටේ බොහොමයක් දේශපාලුවෝ අතේ සොච්චමක් වත් නැතුව ඇවිල්ල සල්ලි කාරයෝ වෙච්ච උන්. හරිහමන් අධ්‍යාපනයක් හරි හැදියාවක් හරි නැති මේ වල් හැත්ත ජාතක කරපු උන්ගේ දෙමවුපියන්ටත් හෙන ගහන්ඩ ඕනේ. මුන්ට පක්ෂේ තනතුරු දුන්නු එවුන්ටයි චන්දෙ දුන්නු එවුන්ටයි හෙන ගහන්න ඕනේ. උන්ගේ නැහැදිච්චකම දේශපාලන බලයත් එක්ක තව තව වැඩි වෙනවා. උන්ට ලොක්කන්ගෙන් වාහනයක් ආයුධයක් හම්බුනහම උන් හිතන්නේ ඕන ගේමක් දීල ශේප් වෙන්න පුළුවන් කියල. මේ වගේ තිරිසනුන් හින්ද කොහොමද අපි ටිකක් ඇහැට කනට පේන බිරිඳක්, සහෝදරියක්, මවක්, දියණියක් බය නැතුව පාරේ අරගෙන යන්නේ? මුන්ට කවුරුත් හොඳ ගැනියෙක් දෙන්නේ නැත්තේ මුන්ගේ හැදියාව හින්දනේ. එකට අනිත් අයගේ ගැණු පළි නැහැ. දේශපාලුවන්ට හෝටල්, සිනමා, පොදු ජනය රැස්වෙන උද්‍යාන වගේ තැන් ඇතුලට ආයුධ අරන් කල්ලි ගැහිලා එන එක තහනම් කරන්න ඕනේ. අනේ අපේ රටට යන කලක්.
 
god father

Member
Apr 29, 2009
28
1
0
Mewage aparada karana ewunge paiya kapanna ona..mona unat lankawata asa nisai pitarata ewun enna.munta meranakan gal gehuwat madi me karana aparada walata..
 
sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මා දැන් ජීවත් වන ඕස්ට්‍රේලියාවෙ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලකට ඉහත විපක්ෂ නායක තනතුර දැරුවේ ජෝන් බ්‍රොග්ඩන් නම් පුද්ගලයෙකි. ඕස්ට්‍රේලියාවෙ විපක්ෂ නායක තනතුර ලංකාවේ මෙන් පොන්න තනතුරක් නොව දැඩි වගකීමෙන් යුතු තනතුරකි. අනාගත ප්‍රාන්ත අගමැති ලෙස පත්වීමට ඉඩ කඩ ඇති මෙම පුද්ගලයා දෙස ජනතාව ඉතා සෙවිල්ලෙන් බලා සිටී.

    දිනක් මදක් බීමත්ව සිටි මොහු ජන මාධ්‍ය වේදිනියකගේ පිටුපසට යන්තම් තට්ටුවක් දමා ඇත. ඇය වහාම මෙම සිද්ධිය පොලීසියට වාර්තා කර ඇත. පොලීසිය නීතිමය පියවර ගැනීමටත් පෙර ඔහුට විපක්ෂ නායක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය. එපමණක්ද නොව ඔහුගේ දේශපාලන ජීවිතය එතනින්ම අවසාන විය. ජනතාවට මුහුණ දීමට නොහැකි වූ ඔහු සිය දිවි නසා ගැනිමට තැත් කලේය. වාසනාවකට දොස්තර වරු ඔහු බේරා ගත්හ. දැඩි මානසික ආතතියකට පත්වූ ඔහු දිගු කලක් මානසික ප්‍රතිකාර ගෙන සුවය ලබා දැන් ව්‍යාපාරික ආයතනයක් පවත්ව ගෙන් යයි.

    ලංකාවේ දේශපාලන තිරිසනුන් කරන වැඩ හා සසඳන විට මෙය ඉතා සුලු දෙයක් වුවත්, ඕස්ට්‍රේලියානු නීතිය හා ජනතා පරමාධිපත්‍යය හමුවේ ඔහුට ගැලවීමක් නොමැති විය.

    නීතිය හා සමාජ ගරුත්වය සුරකින රටක ජීවත් වීමට ලැබීම වාසනාවකි.

    ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉතාමත් සංවේදී, නීති ගරුක, කරුණා හා පරිත්‍යාගශීලි ජන කොටසකි. රටේ ගරුත්වය ලෝකයා ඉදිරියේ කෙලෙසා ජන සමාජය ගල් යුගයට ඇදගෙන යන්නෙ දේශපාලන පදවි වලට පත්වී සිටින අධම, තුච්ච්, මන්ද බුද්ධික තිරිසනුන් විසිනි.:angry::angry::angry:

    (මෙම වාක්‍ය පෙල මා ලීවෙ දැඩි ආවේගයකින් යුතුවය. සැර වැඩි වූවානම් සමාව බජනය කරමි )
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    wadak na katha karala ban.me rate jeewath wena ekath dan epa wela.maha rajata ona vidiyata ne neethiya wada karanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ආ මේ රටේ ජිවත් වෙන එකක් එපා වෙලාද මුන්ට එක සුද්දෙක් මැරැව කියල :lol::lol:
    එහෙනමි රට දාල වහාම සුද්දගෙ රටට පලයල්ල එතකොට හරි :P:P
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    me wage ewun labana athme kello wela ipadila 25 denekgen withara eka para rape wela merenna one:growl::growl::growl::growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මා දැන් ජීවත් වන ඕස්ට්‍රේලියාවෙ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කලකට ඉහත විපක්ෂ නායක තනතුර දැරුවේ ජෝන් බ්‍රොග්ඩන් නම් පුද්ගලයෙකි. ඕස්ට්‍රේලියාවෙ විපක්ෂ නායක තනතුර ලංකාවේ මෙන් පොන්න තනතුරක් නොව දැඩි වගකීමෙන් යුතු තනතුරකි. අනාගත ප්‍රාන්ත අගමැති ලෙස පත්වීමට ඉඩ කඩ ඇති මෙම පුද්ගලයා දෙස ජනතාව ඉතා සෙවිල්ලෙන් බලා සිටී.

    දිනක් මදක් බීමත්ව සිටි මොහු ජන මාධ්‍ය වේදිනියකගේ පිටුපසට යන්තම් තට්ටුවක් දමා ඇත. ඇය වහාම මෙම සිද්ධිය පොලීසියට වාර්තා කර ඇත. පොලීසිය නීතිමය පියවර ගැනීමටත් පෙර ඔහුට විපක්ෂ නායක තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදු විය. එපමණක්ද නොව ඔහුගේ දේශපාලන ජීවිතය එතනින්ම අවසාන විය. ජනතාවට මුහුණ දීමට නොහැකි වූ ඔහු සිය දිවි නසා ගැනිමට තැත් කලේය. වාසනාවකට දොස්තර වරු ඔහු බේරා ගත්හ. දැඩි මානසික ආතතියකට පත්වූ ඔහු දිගු කලක් මානසික ප්‍රතිකාර ගෙන සුවය ලබා දැන් ව්‍යාපාරික ආයතනයක් පවත්ව ගෙන් යයි.
    ලංකාව ඕස්ට්‍රේලියාව කරන්ඩ තව ටික කාලයක් යයි ඒතකන් ඉවසන් හිටපන් :lol:
    ලංකාවට සාපෙක්ෂව මිසක්, ඕස්ට්‍රේලියාවට සාපෙක්ෂව ඔක හිතල වැඩක් නැ :no:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    ආ මේ රටේ ජිවත් වෙන එකක් එපා වෙලාද මුන්ට එක සුද්දෙක් මැරැව කියල :lol::lol:
    එහෙනමි රට දාල වහාම සුද්දගෙ රටට පලයල්ල එතකොට හරි :P:P

    මෙතන තිබෙන ප්‍රශ්නය සුද්දෙක් මැරුණ එක නෙමෙයි.
    මෙතන ඇති පසුබිම නම් යම්කිසි නීති විරෝධී අමානුෂික ක්‍රියාවක් සිදුවූ විටදී නීති යාන්ත්‍රණය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවාද නැද්ද යන වගයි.