නිල් බලකා ජොබ් ගත්ත හිඟන්නො

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මුන්ට මොකො බන් කරන්නෙ ?
    මුනුත් මෙච්චර අමාරු කාලෙ මහින්දට පුක දීගෙන කඩෙ ගිය උන් තමන්ගෙ ජොබ වෙනුවෙන් .
    ආණ්ඩු මාරු උනොත් ඔකුන්ව ජොබ් වලින් අයින් කරලා දානවද ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ow, un kohomath aye yan na wadata. elawanawa kiyala dannawa.
    පට්ට තොගයක් දැම්මා ඒ කාලෙ වැඩිය සුදුසුකම් නොබලා හරියට
    මට මතකයි ලන්කා බැන්කුවෙ එහෙම චෙයාර්මන්ට නමල් ලිස්ට් එක එවනවා උගෙ ගෝතයො ටික දාන්න කියලා.
    තව අනික් ගොඩක් තැන් වලට ඔහොම තමා .බලහත් කාරයෙන් මුන් ජොබ් වලට එබුවෙ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පට්ට තොගයක් දැම්මා ඒ කාලෙ වැඩිය සුදුසුකම් නොබලා හරියට
    මට මතකයි ලන්කා බැන්කුවෙ එහෙම චෙයාර්මන්ට නමල් ලිස්ට් එක එවනවා උගෙ ගෝතයො ටික දාන්න කියලා.
    තව අනික් ගොඩක් තැන් වලට ඔහොම තමා .බලහත් කාරයෙන් මුන් ජොබ් වලට එබුවෙ.
    මේ ලංකා බැංකුවට දැම්මේ කොයි කාලේද?
    විස්තර එහෙම ගන්න පුළුවන් ද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මේ ලංකා බැංකුවට දැම්මේ කොයි කාලේද?
    විස්තර එහෙම ගන්න පුළුවන් ද?

    2011- 2012 kalawal wala wage man hithanne

    2013

    මේක හරි.
    Nsb, පීපල්ස් ගත්තට boc එකට මීට කලින් දේශපාලන පත්වීම් වලින් සේවකයො අරගෙන නෑ....
    නාමල් කුමාරය තමයි ඒ හපන්කමත් කරේ....
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පට්ට තොගයක් දැම්මා ඒ කාලෙ වැඩිය සුදුසුකම් නොබලා හරියට
    මට මතකයි ලන්කා බැන්කුවෙ එහෙම චෙයාර්මන්ට නමල් ලිස්ට් එක එවනවා උගෙ ගෝතයො ටික දාන්න කියලා.
    තව අනික් ගොඩක් තැන් වලට ඔහොම තමා .බලහත් කාරයෙන් මුන් ජොබ් වලට එබුවෙ.
    ඔව්. අපේ ගෙවල් කිට්ටුව AL fail girl කෙනෙක් exam නැතුව people's bank ගිය. මහින්ද ගෙ හොඳ පාක්ෂිකයෝ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අයින් කරන්නේ නෑ.. හැබැයි උන්ට රඟන්න බෑ.. මොකද ඔය දාන ජොබ්ස් වල උන්ට වැඩ කරන්න දැනුමක් නෑ. එතකොට ඔරිජිනල් ස්ටාෆ් එකෙන් හීනියට කපනවා. කින්ඩි කරනවා. උඩට යන්නත් බෑ පුක නොදී ... මුන් උන්ගේ පුක හෝදන එකාවම ගෙනත් තියාගන්න බලනවා. සද්ද බද්ද දාල අරුන්ව පාගන් ඉන්න. උසස්වීම් වලට.
     
    • Like
    Reactions: War Fighter

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකනේ උත්තෝ ඉරෝ අය්යා පුක කඩපු කඩියා වගේ මේකේ හමිනෙන්නේ. උගේ අදායම ලේප්ට්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඊට පස්සේ දැම්මේ නැද්ද? 13-14 වගේ
    දන්න විදිහට එක අවුරුද්දයි boc එකට ලිස්ට් එකෙන් දාන්න පුලුවන් වුණේ...
    ඊටපස්සෙ මැනේජ්මන්ට් එකෙන් ගේම ඉල්ලුව...

    ඒත් දන්න විදිහට, තනිකර ලිස්ට් පිටින් රිංගුවෙ නැති වුණාට එකා දෙන්න වගේ ටික ටික ඊට පස්සෙත් දාල තියෙනව...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    දන්න විදිහට එක අවුරුද්දයි boc එකට ලිස්ට් එකෙන් දාන්න පුලුවන් වුණේ...
    ඊටපස්සෙ මැනේජ්මන්ට් එකෙන් ගේම ඉල්ලුව...
    Man danna ekek hitiya O Level fail una maths
    Nayata aran Dennam kiyala Arts kara

    Echchara bright case ekak neme
    Uth BOC giya list eken
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Man danna ekek hitiya O Level fail una maths
    Nayata aran Dennam kiyala Arts kara

    Echchara bright case ekak neme
    Uth BOC giya list eken
    උඩ පෝස්ට් එකේ පොඩි වෙනසක් වෙන්න ඕනෙ. ඒක එඩිට් කරා...

    ඔය ලිස්ට් ආපු බැජ් එකත් එක්ක ඇතුලෙ එවුන් හෙන කේස්. උංගෙන් වැඩක් ගන්නත් හරි අමාරුයිලු.

    ඒ දවස් වල boc පර්සනල් බ්‍රාන්ච් එක 24h + 365 කරල තිබුණ කාලයක්. ඒක කරෙත් නාමල් ගොයියගෙ උවමනාවට. නයිට් රේස් යන උන්ගෙ මුදල් ගනුදෙනු වලට තමයි ඒක කෙරුවෙ....

    ඔය ලිස්ට් එකෙන් එන උන්ව ඒවට නිවාඩු දවස් වලට වැඩට දාන්න බෑලු... උං ලොකු කං කියල ඒව මගහරින සීන් එකක් එහෙමත් තිබිල තියෙනව....