නිල්_වෙරළු දැකලා තියෙනවාද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,180
    46,961
    113
    නිල්_වෙරළු දැකලා තියෙනවාද?

    නිල් වෙරළු දැකලා තියෙනවාද?


    13654362_1829723433928801_2646056916108428877_n.jpg


    13686535_1829723457262132_2037796832438845095_n.jpg


    13659202_1829723443928800_1314634128509430367_n.jpg


    13680572_1829723470595464_511811769195997886_n.jpg
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මම ලඟට ගිහිල්ලම බැලුව. ඔය ගහ. ඇත්තටම නිල් වෙරළු. මාතලේ නානායක්කාර උද්‍යානය කියන එකේ තිබ්බේ.හැබැයි දැනට අවුරුදු 7-8 කට කලින්
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මන් දැක්කා නුවර විකුණාන්න තියෙනවා පලතුරු විකුණන තැනක
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ මන්දා ඔවිවට කියන්නෙ රුද්රාක්ෂද මොකද්ද මගුලක්.
    rudraksha-tree-fruit.jpg