නිල්_වෙරළු දැකලා තියෙනවාද? නිල් වෙරළු දැකලා තියෙනවාද?
B Bitter Truth Well-known member Dec 19, 2015 24,180 46,961 113 Jul 15, 2016 #1 නිල්_වෙරළු දැකලා තියෙනවාද? නිල් වෙරළු දැකලා තියෙනවාද? Reactions: netlife007 and Executer
Amila_na Junior member Jun 12, 2007 551 8 18 In somebody heart...... Jul 15, 2016 #3 Red ewanam dekala thiyenawa
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Jul 15, 2016 #4 කොහෙද මචං මේ TFS
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jul 15, 2016 #5 ehema ewath tiyanawada?
dinesh4u Well-known member Nov 16, 2006 2,539 370 83 kandana Jul 15, 2016 #6 koheda ban meka thiyenne ?? issara ekek daala thibba kandy wala gahak thiyenawa kiyala
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Jul 15, 2016 #8 මේ රුද්රාක්ෂ ඇටනේ බන්.. https://en.wikipedia.org/wiki/Rudraksha
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Jul 15, 2016 #10 බ්ලූ බෙරි කියන්නෙ ඕව තමා
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Jul 15, 2016 #12 මේ දවස් වල කට්ටිය නිල් වෙරළු වීඩියෝ එකකුත් හොයනව නේ
Killerstuffbaby Well-known member Sep 27, 2015 2,439 117 63 Rig eka uda Jul 15, 2016 #14 eke nikan poththa hena aswabhawikai neda?
P praskruz Well-known member Nov 28, 2007 1,315 1,018 113 Jul 15, 2016 #15 මම ලඟට ගිහිල්ලම බැලුව. ඔය ගහ. ඇත්තටම නිල් වෙරළු. මාතලේ නානායක්කාර උද්‍යානය කියන එකේ තිබ්බේ.හැබැයි දැනට අවුරුදු 7-8 කට කලින්
මම ලඟට ගිහිල්ලම බැලුව. ඔය ගහ. ඇත්තටම නිල් වෙරළු. මාතලේ නානායක්කාර උද්‍යානය කියන එකේ තිබ්බේ.හැබැයි දැනට අවුරුදු 7-8 කට කලින්
diwarathne Well-known member Oct 21, 2015 2,991 1,007 113 Jul 15, 2016 #16 මන් දැක්කා නුවර විකුණාන්න තියෙනවා පලතුරු විකුණන තැනක
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Jul 15, 2016 #17 Djwathila said: බ්ලූ බෙරි කියන්නෙ ඕව තමා Click to expand...
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Jul 15, 2016 #18 අනේ මන්දා ඔවිවට කියන්නෙ රුද්රාක්ෂද මොකද්ද මගුලක්.